microsoft windows අභාවයට යෑම ඇරඹේ!

ali wade

Member
Jan 4, 2014
406
17
0
linux දාලා බලපන්... එකත් එල.
linux දානවනම් ubuntu or mint දාපන්.. :yes:

ubuntu දානවනම් අලුත් update එකම දාන්න ඔනෙ බන්, නැත්තම් ගොඩක් වෙලාවට ubuntu app store එකෙන් ඇප් දෙන්නෙ නෑ බන්.අපිට code ලිය්න්න වෙනවා,කොහොමත් ubuntu කියන්නෙ develop කරන අයට හදපු එකක්නේ බන්! :rofl:
 
darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    I don't think machan. bcoz future releases of the windows versions will adapt the marketing situation(Cloud etc) Here is example Neowin
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    linux දාලා බලපන්... එකත් එල.
    linux දානවනම් ubuntu or mint දාපන්.. :yes:

    ඇයි මොනවා කරන්නද.පොල් ගාන්නද pc එකෙන්.. සින්දුවක්වත් අහන්න බැහැනේ බන් ඔය ලිනක්ස් ලබ්බෙන්. හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න. apps ඇත්තෙම නැහැ. open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ. අනේ අපිටනම් windows හොදයි.
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඇයි මොනවා කරන්නද.පොල් ගාන්නද pc එකෙන්.. සින්දුවක්වත් අහන්න බැහැනේ බන් ඔය ලිනක්ස් ලබ්බෙන්. හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න. apps ඇත්තෙම නැහැ. open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ. අනේ අපිටනම් windows හොදයි.

    පන්ඩිතයා වගේ දකින හැම රෙද්දම දාගන්න ගියාම ඔහොම වෙනවා! :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි මොනවා කරන්නද.පොල් ගාන්නද pc එකෙන්.. සින්දුවක්වත් අහන්න බැහැනේ බන් ඔය ලිනක්ස් ලබ්බෙන්. හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න. apps ඇත්තෙම නැහැ. open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ. අනේ අපිටනම් windows හොදයි.

    සින්දු නම් අවුලක් නෑ. software එකක් දාගන්න ගියාම දවසක් යනවා. ඒ අතින් windows හොදයි $$$ තමයි අවුල
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මටනම් අම්බානට මල පැනල ඉන්නේ microsoft එක්ක... මුන් වැටෙන්න මුන් කරන අවලම් වැඩ වලට
    මේ තියන්නේ nokia eken hadapu MIX RADIO එකේ උඩින්ම තියන review එක.. users ලා මේක උඩටම අරන්...

    9lee9i77myilnq6fg.jpg

    උඹල කෑගැහුවට FM Radio තියෙන්නේ Windowsවල විතරයි නේද?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ow godakwelawata :)
    desktop dan kauruth ganne nah. laptop walatath tawa tika kalekin oka wenne
    ethakota future is mobile devices, tablets , phalets etc
    microsft nowhere in mobile world :yes: