microsoft windows අභාවයට යෑම ඇරඹේ!

ali wade

Member
Jan 4, 2014
406
17
0
සමහර විට ඒ වෙනකොට තව මොකක් හරි OS එකක් ඇවිල්ල තියෙයි! :lol:
 
එදා මෙදා තුර වින්ඩොව්ස් ඉතිහාසයේ වින්ඩෝස් 3.1 වල ඉදලා වින්ඩොව්ස් 8.1.1 දක්කවා පාවිච්චි කරලා තියෙනවා.:dull: මේ මැෂිමට නොදාපු OS එකක් නැහැ. :rolleyes: windows ඔක්කොම දැම්ම, ලිනක්ස් ප්‍රසිද්ද ඒවා ඔක්කොම දැම්ම. හිතට ඇල්ලුවේ. මින්ට් එකයි BTR3 එකයි. මැක් දැම්ම. (osx mountain lion), chrome os දැම්මා., android දැම්ම. ;)

ඔය මොනා දැම්මත් හිතට අල්ලලා ගියේ windows 8 තමා. :yes: (දැන් 8.1). අනාගතෙත් මොන අටකලම්පන්නයක් කරලා අපේ හිතට අල්ලන දෙයක් කරයි බන් . :dull: දැන් නම් users ලා ගැනත් windows හිතනවා වගේ 8.2 or threshold එකේ start menu එකකත් එනවා කියන්නේ. :eek:
 
saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    apita uni eke applied maths uganwapu lec karayath apita karapu okkoma weda kale opensuse eken. ara katussa inna linux os eka. mama ahuwa ai opensuse ma bawita karanne ethakota pora kiwwe mama german university ekakath ugannawa ahe machanics side eka sampurbayen karanne opensuse os eken. german wala machanics side eka gena kathakarala wedak nhene.ungene supirima technology thiyenne.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එදා මෙදා තුර වින්ඩොව්ස් ඉතිහාසයේ වින්ඩෝස් 3.1 වල ඉදලා වින්ඩොව්ස් 8.1.1 දක්කවා පාවිච්චි කරලා තියෙනවා.:dull: මේ මැෂිමට නොදාපු OS එකක් නැහැ. :rolleyes: windows ඔක්කොම දැම්ම, ලිනක්ස් ප්‍රසිද්ද ඒවා ඔක්කොම දැම්ම. හිතට ඇල්ලුවේ. මින්ට් එකයි BTR3 එකයි. මැක් දැම්ම. (osx mountain lion), chrome os දැම්මා., android දැම්ම. ;)

    ඔය මොනා දැම්මත් හිතට අල්ලලා ගියේ windows 8 තමා. :yes: (දැන් 8.1). අනාගතෙත් මොන අටකලම්පන්නයක් කරලා අපේ හිතට අල්ලන දෙයක් කරයි බන් . :dull: දැන් නම් users ලා ගැනත් windows හිතනවා වගේ 8.2 or threshold එකේ start menu එකකත් එනවා කියන්නේ. :eek:

    linux mint, ubuntu නියමයි.

    සල්ලිත් නැත්තම්,
    ලොකු performance නැත්තම්,
    legal වෙන්නත් ඕනේ නම්,
    OS එක update කරන්නත් ඕනේ නම්,
    virus වලින් ලාබෙට බේරෙන්නත් ඕනේ නම්,
    computer එකකින් බලාපොරොත්තු වෙන දේ කෙරෙන්නත් ඕනේ නම්,

    LINUX හැර වෙන මොනාද? :D
     
    :love::love::love: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි මොනවා කරන්නද.පොල් ගාන්නද pc එකෙන්.. සින්දුවක්වත් අහන්න බැහැනේ බන් ඔය ලිනක්ස් ලබ්බෙන්. හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න. apps ඇත්තෙම නැහැ. open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ. අනේ අපිටනම් windows හොදයි.

    නිකන් බොරු කියනෙපා බන්! :lol: මං linux use කරන්නේ 2010 ඉඳලා. ගොඩක් කාල වල මගේ machine එකේ linux, windows දෙකම තිබ්බා. විනාඩි 10 - 15 ක් යනකොට linux OS එක install වෙලා ඉවරයි (3rd party එක). එක පාරයි update කරන්න ඕනේ, 350mb update එකක් යනවා. එතනින් පස්සේ windows වල කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන්. ;)

    හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න?
    (එහෙනං උඹ තාම mp3 එකක් වත් play කර ගන්න නොදන්නවා ඇති! :D)

    apps ඇත්තෙම නැහැ?
    (මොන බොරු ද? එක එකා develop කරපු apps 50 000 ක් විතර තියනවා store එකේ. උවමනා එක හොයාගෙන විස්තර ටික කියවලා තමන් බලාපොරොත්තු වෙන දේ තියනවද නැද්ද කියලා හොයලා app store එකේ install button එක click කරන්න විතරයි තියෙන්නේ, install වෙලා start menu එකටත් icon/link එනවා. :D)

    open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ??
    (තවත් පට්ටපල් ගෙබ්බයක්! :D)

    windows, mac , linux , chome OS වගේ එක එක OS වල වැඩ කරන විදි වෙනස්. දැනගෙන කරන්න ඕනේ. කරන විදිය හොයා ගන්න ඕනේ. windows වගේ හැම එකම තියෙන්නේ කොහොමද? ඒ ඒ ඒවා වෙනස් OS නේ! :D
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :D:D:D:D:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ubuntu දානවනම් අලුත් update එකම දාන්න ඔනෙ බන්, නැත්තම් ගොඩක් වෙලාවට ubuntu app store එකෙන් ඇප් දෙන්නෙ නෑ බන්.අපිට code ලිය්න්න වෙනවා,කොහොමත් ubuntu කියන්නෙ develop කරන අයට හදපු එකක්නේ බන්! :rofl:

    උඹ ජනතාව බය කරනවා.! :angry: :P
    එහෙම අවුලක් නැහැ බන්... update කර ගත්තා නං ආයේ වැඩේ ගොඩ. :yes:
    හැබැයි update කරන්නම ඕනේ.

    මෙහෙමයි ඉතින් ඔය windows වලින් කරන්න පුළුවන් ඒවා 100% ක්ම නම් කරන්න බැහැ තමයි. මං කියන්නේ සාමාන්‍ය users ලට. මටත් එහෙම තමයි. හැබැයි කාපර් ලා ඉන්නවා හැම දේම install කරගෙන වැඩ කරන. ඒකට නං ඉතින් terminal commands (windows වල CMD = linux වල terminal. නොදන්න අයට කිවුවේ හොඳේ. :)) එහෙම දැනගෙන ඉන්න ඕනේ. :yes:
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නිකන් බොරු කියනෙපා බන්! :lol: මං linux use කරන්නේ 2010 ඉඳලා. ගොඩක් කාල වල මගේ machine එකේ linux, windows දෙකම තිබ්බා. විනාඩි 10 - 15 ක් යනකොට linux OS එක install වෙලා ඉවරයි (3rd party එක). එක පාරයි update කරන්න ඕනේ, 350mb update එකක් යනවා. එතනින් පස්සේ windows වල කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන්. ;)

    හෙන ගේමක් දෙන්න ඕන mp3 එකක් play කරගන්න?
    (එහෙනං උඹ තාම mp3 එකක් වත් play කර ගන්න නොදන්නවා ඇති! :D)

    apps ඇත්තෙම නැහැ?
    (මොන බොරු ද? එක එකා develop කරපු apps 50 000 ක් විතර තියනවා store එකේ. උවමනා එක හොයාගෙන විස්තර ටික කියවලා තමන් බලාපොරොත්තු වෙන දේ තියනවද නැද්ද කියලා හොයලා app store එකේ install button එක click කරන්න විතරයි තියෙන්නේ, install වෙලා start menu එකටත් icon/link එනවා. :D)

    open office ලබ්බ හරියට වැඩ කරන්නෙත් නැහැ??
    (තවත් පට්ටපල් ගෙබ්බයක්! :D)

    windows, mac , linux , chome OS වගේ එක එක OS වල වැඩ කරන විදි වෙනස්. දැනගෙන කරන්න ඕනේ. කරන විදිය හොයා ගන්න ඕනේ. windows වගේ හැම එකම තියෙන්නේ කොහොමද? ඒ ඒ ඒවා වෙනස් OS නේ! :D

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: shenic

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::rofl::rofl::rofl::rofl::rofl::oo::oo::oo::oo::baffled::baffled::baffled::angry::angry::P:P:P;);):confused::confused::yes::cool::sorry::eek::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    windows අභාවයට යන එකක් නැහැ. අදටත් ලෝකේ වැඩිම users ලා windows නේ. හැබැයි එන්න එන්නම linux users ලා ටික ටික වැඩි වෙනවා. මොකද වැඩේ ලාබයි නේ. සල්ලි නේ ප්‍රශ්නේ. ඉස්සර OS එකක් නැතුව විකුණන lap වල සමහර වෙලාවට දැන් දාලා දෙන්නේ update කරපු ubuntu. :cool: ඉතින් එහෙම වුනාම, windows දානකම් හරි තියාගන්න නිසා, linux නොදන්න එකෙක් උනත් නිකම්ම පුරුදු වෙනවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    windows walata vikalpayak nemei Linux, ehema hithala e deka compare karana eka moda kamak .
    linux for linux users and windows for windows users .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    windows අභාවයට යන එකක් නැහැ. අදටත් ලෝකේ වැඩිම users ලා windows නේ. හැබැයි එන්න එන්නම linux users ලා ටික ටික වැඩි වෙනවා. මොකද වැඩේ ලාබයි නේ. සල්ලි නේ ප්‍රශ්නේ. ඉස්සර OS එකක් නැතුව විකුණන lap වල සමහර වෙලාවට දැන් දාලා දෙන්නේ update කරපු ubuntu. :cool: ඉතින් එහෙම වුනාම, windows දානකම් හරි තියාගන්න නිසා, linux නොදන්න එකෙක් උනත් නිකම්ම පුරුදු වෙනවා.

    ow mamath dakala thiyenawa aluth lap wala ubuntu dala denawa.:yes::yes::yes: