microsoft windows අභාවයට යෑම ඇරඹේ!

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    windows kawadawath abawayata yanne na office package eka thiyenakam.:yes::yes::yes:

    Office hinda nemei ban, kochara application run wenawada .net base karagena
    windows abawaya kiyanne software industry eke 1/4 ka withara abawaya (abawaya kiyala kiwwe 100% windows nathi unoth)
    thama dos walin duwana PC thiyenawa samahara company wala :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ow ban mama dannawa windows uda duwana app thawa godak thiyenawa kiyala.

    mage lagama thiyenawane ban windows base app 1000 k withra.:P:P:P:P

    office package eken loku effect ekek enawa industry ekata.​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    windows walata vikalpayak nemei Linux, ehema hithala e deka compare karana eka moda kamak .
    linux for linux users and windows for windows users .

    එත් පොදු වැඩ ටික දෙගොල්ලන්ගේම එකයි නේ බන්!

    සින්දුවක් අහන්න
    film එකක්, video song එකක් බලන්න
    photos බලන්න
    photos සාමාන්‍ය ප්‍රමාණයට edit කර ගන්න
    CD,DVD write කර ගන්න
    pen drives වලට අනන් මනං දා ගන්න
    internet වලින් කරන හැම දේම වගේ (skype, uploads, downloads, torrents, email.. etc)
    games play කරන්න (ඔය සාමාන්‍ය ඒවා)
    documents හදන ඒවා

    ඔය වගේ පොදු දේවල් හැමෝටම එකයි නේ බන්... අනිත් අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. එත් ලෝකේ වැඩි දෙනෙක් computer එකෙන් කරන්නේ ඔය දේවල් නේ! ඉතින් windows උනත්, linux වුනත්, mac උනත්, මොන OS එක උනත් ඔය ටික පොදුයි නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mac os hodai eth smahara software support karanne nane ban.:dull::dull::dull:

    windows taram nam apps naha machan
    anika hama magulama salli dila ganna oni windows wage cradck naha hoyaganna :) awulak naha purudu unata passe lesiy ;)

    unix kernel eken weda dana programmer kenekta mac hodai windows walata wada :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එත් පොදු වැඩ ටික දෙගොල්ලන්ගේම එකයි නේ බන්!

    සින්දුවක් අහන්න
    film එකක්, video song එකක් බලන්න
    photos බලන්න
    photos සාමාන්‍ය ප්‍රමාණයට edit කර ගන්න
    CD,DVD write කර ගන්න
    pen drives වලට අනන් මනං දා ගන්න
    internet වලින් කරන හැම දේම වගේ (skype, uploads, downloads, torrents, email.. etc)
    games play කරන්න (ඔය සාමාන්‍ය ඒවා)
    documents හදන ඒවා

    ඔය වගේ පොදු දේවල් හැමෝටම එකයි නේ බන්... අනිත් අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. එත් ලෝකේ වැඩි දෙනෙක් computer එකෙන් කරන්නේ ඔය දේවල් නේ! ඉතින් windows උනත්, linux වුනත්, mac උනත්, මොන OS එක උනත් ඔය ටික පොදුයි නේ.

    ow eth Computer knoledge ekak hariyata nathi ekekta Linux OS ekak use karanna ba , install kranakota sudo blah blah daala Terminal wala kotana case dannawada ban hamoma, most user friendly os is Windows ,
    and im using Fedora since few years
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow eth Computer knoledge ekak hariyata nathi ekekta Linux OS ekak use karanna ba , install kranakota sudo blah blah daala Terminal wala kotana case dannawada ban hamoma, most user friendly os is Windows ,
    and im using Fedora since few years

    kohomath ubuntu walata regular userla athata yanna thawa tika kalayak yai.aduma tharame ubuntu(lesima linux distro eka) installa karanna wath computer gana normal knowledge ekak thiyenna one.:yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow eth Computer knoledge ekak hariyata nathi ekekta Linux OS ekak use karanna ba , install kranakota sudo blah blah daala Terminal wala kotana case dannawada ban hamoma, most user friendly os is Windows ,
    and im using Fedora since few years

    එක තමයි බන් මාත් කිවුවේ... ඔය පොදු වැඩ වලට කිසි අවුලක් නැහැ. Fedora නම් use කරලා නැහැ. ඔය සාමාන්‍ය වැඩ වලින් වෙනස් දේවල් කරන්න ගියාම නම්, knowledge එක නැතුවම බැහැ. අනිවාර්යෙන් udo commands, Terminal නැතුව බැහැ. most user friendly os is Windows! එක හරි. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kohomath ubuntu walata regular userla athata yanna thawa tika kalayak yai.aduma tharame ubuntu(lesima linux distro eka) installa karanna wath computer gana normal knowledge ekak thiyenna one.:yes::yes::yes:

    අනිවා බන්... හැබැයි දැන් ලංකාවේ නම් ඔහොම වෙලා තියෙන්නේ, ඕනෑම software එකක හොර copy අල්ලන්න නීති ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. නිකමට හිතපන් එහෙම හොර ඒවා දාන එක නතර වුනා කියලා! මොකද වෙන්නේ? ලංකාවේ 80%ක් linux වෙලා තියෙයි! එතකොට ඔය අමාරු බයිලා මුකුත් නෑ! :lol:

    මං නම් හිතන්නේ සාමාන්‍ය users අතරට linux යවන්න අමාරු, දැන් අවුරුදු ගණනාවක ඉඳලා windows වලට මිනිස්සු පුරුදු වෙලා නිසා. කාරෙකේ යන එකා වෑන් එකේ යන්න කැමති නෑ වගේ සිද්දියක්! :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    man hithanne windows use adu wena eka newe, mobile devices wadi wela ewage OS walin normal pc os ekak una windows walata wada loku percentage ekak cover karayi
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනිවා බන්... හැබැයි දැන් ලංකාවේ නම් ඔහොම වෙලා තියෙන්නේ, ඕනෑම software එකක හොර copy අල්ලන්න නීති ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. නිකමට හිතපන් එහෙම හොර ඒවා දාන එක නතර වුනා කියලා! මොකද වෙන්නේ? ලංකාවේ 80%ක් linux වෙලා තියෙයි! එතකොට ඔය අමාරු බයිලා මුකුත් නෑ! :lol:

    මං නම් හිතන්නේ සාමාන්‍ය users අතරට linux යවන්න අමාරු, දැන් අවුරුදු ගණනාවක ඉඳලා windows වලට මිනිස්සු පුරුදු වෙලා නිසා. කාරෙකේ යන එකා වෑන් එකේ යන්න කැමති නෑ වගේ සිද්දියක්! :D

    policiye ewunge computer wala thiyenneth pirate copy ne.:yes::yes::yes::yes:

    mama nam windows and linux 2kama.

    thawama kisima pirate copy ekak use karala na.karanneth na.

    trial version thamai use karanne.anith ewa open source software.:D:D:D:D:D:D
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔය කියන විදියට වර්ශ 2025 වන විට Microsoft Windows නැති වෙලා Superhard Doors 2025 එයි...