ඇතැම් අවස්ථාවල A4 කොලේ කොටස් දෙකකට බෙදලා කන්ටෙන්ට් එක දාල ප්රින්ට් අවුට් ගන්න වෙනවා Microsoft Word සහ Adobe Reader භාවිතා කරලා මේක කරගන්න ආකාරය බලමු