Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microsoft Xbox 360
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1080p ගහන්න අඩුම තරමේ 24 inches monitor එකක් වත් තියෙන්න ඕනේ ඊට වඩා අඩු නම් 1080p quality එක එච්චරම පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ 24 inches monitor කී දෙනෙක් ළග තියෙනවද? ඒ විතරක් නෙවෙයි 1080 Resolution එකකින් Game එකක් ගහන්න හොද Powerful Graphic card එකක් තියෙන්න ඕනේ එහෙම ලංකාවේ තියෙන්නේ කී දෙනෙක් ලගද?

ගොඩක් games වල shadows render කරන්නේ processor power එකෙන් වැඩියෙන්ම එතකොට Shadows Resolution එක වැඩි කරන්න ඕනේ නම් හොද Processor එකක් ඕනේ i3,i5 වගේ නමුත් අද ලංකාවේ එහෙම Processor use කරන්නේ බොහෝම ටික දෙනයි. වැඩියෙන්ම මිනිස්සු ළග දැන් තියෙන්නේ Dual Core/Quad Core. Penitum 3,4 වල games ගහන එවුනුත් අද කාලේ ඉන්නවා.

ගොඩක් හැම එකා ළගම තියෙන්නේ ලාභ Hardware ඒවා ඒවායේ Medium තමයි උපරිම යන්න පුලුවන් ,සමහර එවුන්ට Low දාලත් හරියට ගහ ගන්න බෑ. ඊට වඩා ගියොත් game එක lag වෙනවා. lag වේවි 1080p ගහලා වැඩක් නෑ. ඒක නිසා game එකෙන් 1080p support කරත් තමන්ගේ ළග ඒ Quality එක ගන්න hardware නැත්නම් ඒක හරියට කඩයක වැඩ කරන කොල්ලෙක් වගේ. කඩවල වැඩ කරන එවුන්ට ඕන තරම් කන්න බඩු තියෙනවා නමුත් තමන්ට ප්රයෝජනයට ගන්න පුලුවන් බොහෝම ටිකයි. Youtube එකේ දැන් සමහර Videos 4k Resolution එකෙන් support කරනවා නමුත් කී දෙනෙක්ටද ඒ Option එකෙන් වැඩක් ගන්න පුලුවන්? ලෝකයේ තාම 4k use කරනෙත් බොහෝම ටික දෙනයි මොකද 4k monitors ගොඩක් ගණන්. මේ ළගදි ආපු Assassin's Creed Black Flag එක වුනත් 4k support කරනවා නමුත් කී දෙනෙක්ට ඒකේ ඒ වාසිය ගන්න පුලුවන්ද?

මම නම් කියන්නේ තමන්ට සල්ලි තියෙනවා නම් hardware නිතරම upgrade කරන්න,mod කරන්න ඕනේ නම්, උපරිම quality එකෙන් games ඕනේ නම් එතකොට PC Platform එක හොදයි. තමන්ට වැඩියේ hardware වලට වියදම් කරන්න බැරි නම්, mod කරන්න ඕනේ නැත්නම්, එවලේම game එකක් දාලා ගහන්න ඕනේ නම් ,quality එක ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැත්නම් එහෙනම් Console එක තමයි හොද. කොහොමත් PC vs Console අතර game වල quality එකේ වැඩි වෙනසක් නෑ. දුර ඉදලා ගහන කොට ඔය හැම එකකම Quality එක එකයි. ඒ ඒ කෙසෙලට ඒ ඒ බනිස වගේ හැම කෙනාටම PC Platform එක ගැලපෙන්නේ නෑ.

[QUOTE="moonrock, post: 16012910, member: 486885"] [SIZE=3] 1080p ගහන්න අඩුම තරමේ 24 inches monitor එකක් වත් තියෙන්න ඕනේ ඊට වඩා අඩු නම් 1080p quality එක එච්චරම පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ 24 inches monitor කී දෙනෙක් ළග තියෙනවද? ඒ විතරක් නෙවෙයි 1080 Resolution එකකින් Game එකක් ගහන්න හොද Powerful Graphic card එකක් තියෙන්න ඕනේ එහෙම ලංකාවේ තියෙන්නේ කී දෙනෙක් ලගද? ගොඩක් games වල shadows render කරන්නේ processor power එකෙන් වැඩියෙන්ම එතකොට Shadows Resolution එක වැඩි කරන්න ඕනේ නම් හොද Processor එකක් ඕනේ i3,i5 වගේ නමුත් අද ලංකාවේ එහෙම Processor use කරන්නේ බොහෝම ටික දෙනයි. වැඩියෙන්ම මිනිස්සු ළග දැන් තියෙන්නේ Dual Core/Quad Core. Penitum 3,4 වල games ගහන එවුනුත් අද කාලේ ඉන්නවා. ගොඩක් හැම එකා ළගම තියෙන්නේ ලාභ Hardware ඒවා ඒවායේ Medium තමයි උපරිම යන්න පුලුවන් ,සමහර එවුන්ට Low දාලත් හරියට ගහ ගන්න බෑ. ඊට වඩා ගියොත් game එක lag වෙනවා. lag වේවි 1080p ගහලා වැඩක් නෑ. ඒක නිසා game එකෙන් 1080p support කරත් තමන්ගේ ළග ඒ Quality එක ගන්න hardware නැත්නම් ඒක හරියට කඩයක වැඩ කරන කොල්ලෙක් වගේ. කඩවල වැඩ කරන එවුන්ට ඕන තරම් කන්න බඩු තියෙනවා නමුත් තමන්ට ප්රයෝජනයට ගන්න පුලුවන් බොහෝම ටිකයි. Youtube එකේ දැන් සමහර Videos 4k Resolution එකෙන් support කරනවා නමුත් කී දෙනෙක්ටද ඒ Option එකෙන් වැඩක් ගන්න පුලුවන්? ලෝකයේ තාම 4k use කරනෙත් බොහෝම ටික දෙනයි මොකද 4k monitors ගොඩක් ගණන්. මේ ළගදි ආපු Assassin's Creed Black Flag එක වුනත් 4k support කරනවා නමුත් කී දෙනෙක්ට ඒකේ ඒ වාසිය ගන්න පුලුවන්ද? මම නම් කියන්නේ තමන්ට සල්ලි තියෙනවා නම් hardware නිතරම upgrade කරන්න,mod කරන්න ඕනේ නම්, උපරිම quality එකෙන් games ඕනේ නම් එතකොට PC Platform එක හොදයි. තමන්ට වැඩියේ hardware වලට වියදම් කරන්න බැරි නම්, mod කරන්න ඕනේ නැත්නම්, එවලේම game එකක් දාලා ගහන්න ඕනේ නම් ,quality එක ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැත්නම් එහෙනම් Console එක තමයි හොද. කොහොමත් PC vs Console අතර game වල quality එකේ වැඩි වෙනසක් නෑ. දුර ඉදලා ගහන කොට ඔය හැම එකකම Quality එක එකයි. ඒ ඒ කෙසෙලට ඒ ඒ බනිස වගේ හැම කෙනාටම PC Platform එක ගැලපෙන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom