Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microwave oven ekak ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක.

මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ.

ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්.

This is not to discourage - 2 cents for you to think before buying.

[QUOTE="sumzy, post: 23119919, member: 95261"] මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක. මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ. ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්. This is not to discourage - 2 cents for you to think before buying. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom