හරි people, microwave oven එකක් ගන්න ඕන. අද ගිහින් බැලුව සිංගර් එකෙයි සොෆ්ට්ලොජික් එකෙයි
මෙන්න මේවා තියෙන්නේ. budget එකට ගැලපෙන. මොකක්ද ගන්නේ කියල හිත ගන්න බෑ.
singer එකේ තමයි වැඩිම free items දෙන්නේ. බට් එකේ ගැන වැඩි.
any Ideas?
Whirlpool MW-25BG
meka indian. 13117/- ක් වෙන්නේ. grill ekak thiyanawa. 900W
Singer SMW23GA9
meka 15699 /-
chinese
free metal jug kettle ekak + mcrowave bowl (small plastic) hamba wenawa
Whirlpool MW-20BS (india)
meka 10000/- wenne. 700W
Samsung SMGME731K
meka 13119/-. 800W
Sharp SHPR22AO
12749 /- . 800W