Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MicroWorker Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Micro works කරන ගමන් මේකෙත් register වෙන්න kattiya කැමතිනම් ..................

මගේ ලින්ක් එකේ ගියොත් මටත් කීයක් හරි ලැබෙනවා හරි එහෙනම් ඔන්න

ඉන්වෙස්ට් නොකරම සල්ලි හොයමු

කවුද අකමැති ඉක්මනට සල්ලි හොයන්න ? එත් ප්රශ්නේ තියෙන්නේ ඉක්මනට සල්ලි හොයන්න එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයනවා කියන ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්.

අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට දකින්න ලැබුන අපිට අපේ ආයෝජන මුදල මෙන් 2% දවසකට ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුලුව්කං කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා.

මේගොල්ලෝ ගැන ටිකක් හොයලා බලන කොට මට දැනගන්න ලැබුනා ලෝකයේ පැමිණීම අතින් හොඳම වෙබ් අඩවි 500 ඇතුලත මේගොල්ලෝ ඉන්න බව. ඒ වගේම මේගොල්ලන්ගේ ආයෝජන ක්රමයට පේටන්ට් බලපත්රයක් තිබෙන බව. දැනට අවුරුද්දකට වැඩි කාලයක් පුරා සාර්ථකව මෙම වෙබ් අඩවිය තම පාරිබෝගිකයන්ට මුදල් ගෙවමින් පැවතෙනවා.

එතකොට 10$ නිකන් දෙන්නේ ඇයි ? ඕක තමයි මට තිබුන ලොකුම ප්රශ්නේ

10$ මේගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ක්රමය ගැන අප තුල විශ්වාසයක් ගොඩනගන්න. එතකොට කැමති අයට පුළුවන් ඊට වඩා වැඩි ගණනක උනත් invest කරලා ඒ තුලින් 2% ලබාගන්න. අපි ආයෝජනය නොකලත් අර 10$ වල Profit ඒක ඒගොල්ලෝ හැමදාම ලබාදෙනවා. ඒක අපිට ඕනෙම වෙලාවක Alert pay තුලින් ලබාගන්න පුළුවන්.

දැන් බලමු සල්ලි හොයන විදිය

මුලින්ම මේකට alert pay ගිණුමක් ඕනේ වෙනවා. ගිණුමක් නැති අය මෙතනට ගිහිල්ලා එකක් හදාගන්න https://www.alertpay.com personal Account එකක් තිබුනම හොඳටම ඇති

දැන් අපි යමු website එකට http://tinyurl.com/7uv9fzo

ඊට පස්සේ සාමාන්ය විදියට ,email දීලා register වෙන්න. මෙතනදී Sponsor ID එකක් ඉල්ලුවොත් 1071194 දෙන්න. Site ඒක ටිකක් busy ඒක නිසා ටික වෙලාවක් try කරන්න වෙනවා.ඒ වගේම confirmation email ඒක එන්නත් ටිකක් වෙලා යනවා. email ඒක Spam Folder එකට එන්නත් ඉඩ තියනවා

මෙතන register වෙන හැටි මම internet එකෙන් හොයාගත්ත පින්තුර ටික

මෙතන තියනවා විනාඩි හතරක video එකක්

http://static.justbeenpaid.com/training/getting-started-jbp/step two.html

එකෙන් පුළුවන් දැනගන්න හරියටම 10$ Invest කරන්නේ කොහොමද කියලා.

[QUOTE="asanka04024, post: 12677297, member: 112904"] Micro works කරන ගමන් මේකෙත් register වෙන්න kattiya කැමතිනම් .................. මගේ ලින්ක් එකේ ගියොත් මටත් කීයක් හරි ලැබෙනවා හරි එහෙනම් ඔන්න ඉන්වෙස්ට් නොකරම සල්ලි හොයමු කවුද අකමැති ඉක්මනට සල්ලි හොයන්න ? එත් ප්රශ්නේ තියෙන්නේ ඉක්මනට සල්ලි හොයන්න එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයනවා කියන ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්. අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට දකින්න ලැබුන අපිට අපේ ආයෝජන මුදල මෙන් 2% දවසකට ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුලුව්කං කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා. මේගොල්ලෝ ගැන ටිකක් හොයලා බලන කොට මට දැනගන්න ලැබුනා ලෝකයේ පැමිණීම අතින් හොඳම වෙබ් අඩවි 500 ඇතුලත මේගොල්ලෝ ඉන්න බව. ඒ වගේම මේගොල්ලන්ගේ ආයෝජන ක්රමයට පේටන්ට් බලපත්රයක් තිබෙන බව. දැනට අවුරුද්දකට වැඩි කාලයක් පුරා සාර්ථකව මෙම වෙබ් අඩවිය තම පාරිබෝගිකයන්ට මුදල් ගෙවමින් පැවතෙනවා. එතකොට 10$ නිකන් දෙන්නේ ඇයි ? ඕක තමයි මට තිබුන ලොකුම ප්රශ්නේ 10$ මේගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ක්රමය ගැන අප තුල විශ්වාසයක් ගොඩනගන්න. එතකොට කැමති අයට පුළුවන් ඊට වඩා වැඩි ගණනක උනත් invest කරලා ඒ තුලින් 2% ලබාගන්න. අපි ආයෝජනය නොකලත් අර 10$ වල Profit ඒක ඒගොල්ලෝ හැමදාම ලබාදෙනවා. ඒක අපිට ඕනෙම වෙලාවක Alert pay තුලින් ලබාගන්න පුළුවන්. දැන් බලමු සල්ලි හොයන විදිය මුලින්ම මේකට alert pay ගිණුමක් ඕනේ වෙනවා. ගිණුමක් නැති අය මෙතනට ගිහිල්ලා එකක් හදාගන්න [URL]https://www.alertpay.com[/URL] personal Account එකක් තිබුනම හොඳටම ඇති දැන් අපි යමු website එකට [URL]http://tinyurl.com/7uv9fzo[/URL] ඊට පස්සේ සාමාන්ය විදියට ,email දීලා register වෙන්න. මෙතනදී Sponsor ID එකක් ඉල්ලුවොත් 1071194 දෙන්න. Site ඒක ටිකක් busy ඒක නිසා ටික වෙලාවක් try කරන්න වෙනවා.ඒ වගේම confirmation email ඒක එන්නත් ටිකක් වෙලා යනවා. email ඒක Spam Folder එකට එන්නත් ඉඩ තියනවා මෙතන register වෙන හැටි මම internet එකෙන් හොයාගත්ත පින්තුර ටික මෙතන තියනවා විනාඩි හතරක video එකක් [URL]http://static.justbeenpaid.com/training/getting-started-jbp/step%20two.html[/URL] එකෙන් පුළුවන් දැනගන්න හරියටම 10$ Invest කරන්නේ කොහොමද කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom