microworkers.....

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan microworkers wala ape username eka hari name ekakma danna oneda??mage nama madhura...man yahoo google and anith hema ekama dinesh450 kiyala user name ekakin heduwoth mata wede karanna beriweida?thawa machan commision aduwenma kepena widiyata salli ganna lesi paypalda nathnam alertpay da nathnam moneybookersda?ane metikata uttara kiyapan pin sidda wenawa
     
    Last edited:

    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    යූසර්නේම් එකක් දැම්මත් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ මචන්! අනික මොන විදිහට විත්ඩ්‍රොව් කලත් 6.50% කැපෙනවා. දැන් එයාලා PayPal එකට Payout කරන්න දෙන්නෙත් නැහැ. මම නම් කියන්නෙ Moneybookers එකට සල්ලි ගන්න එක හොඳයි. Moneybookers වලින් කෙළින්ම සල්ලි බෑන්ක් එකට ගන්න පුළුවන්. alertpay වලින් සල්ලි උඹේ අතට ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Mr.Gru

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ╠[D]╣╠[Bot]╣;12171893 said:
    යූසර්නේම් එකක් දැම්මත් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ මචන්! අනික මොන විදිහට විත්ඩ්‍රොව් කලත් 6.50% කැපෙනවා. දැන් එයාලා PayPal එකට Payout කරන්න දෙන්නෙත් නැහැ. මම නම් කියන්නෙ Moneybookers එකට සල්ලි ගන්න එක හොඳයි. Moneybookers වලින් කෙළින්ම සල්ලි බෑන්ක් එකට ගන්න පුළුවන්. alertpay වලින් සල්ලි උඹේ අතට ගන්න අමාරුයි.

    thanks bokka....macho mata salli athata gaththe nathath kamak ne online pay karanna puluwannnam...man sampath web card ekak paypal ekata link kran pay karanne.....alertpay eken online pay karanna puluwanda...nathnam eka paypal ekata transfer karanna puluwanda?