Microworkers

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    පොඩි පොඩි සින් කරලා හොයන විදි ගැන අනිත් අය දන්නා ඒවත් දාන්න. thebot.net ෆෝරම් එකේ එහෙම පොඩි පොඩි සින් කරලා ගානක් හොයා ගන්න හැටි තියෙනවා

    ow bn dapanko kattiya...microworkers eke job na dn
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඉස්සර මං http://jillsclickcorner.com/ එකේ පට්ට කට්ටක් කාලා $1 ක් හෙව්වා. පේපැල් එකටත් ගත්තා. (ඩොලර් එකයි ඈ...) ඊට පස්සෙ ඒක අතඇරලා දැම්මා. දැන් තත්ත්වෙ කොහොමද දන්නෑ.