Microworks karana avun innavada

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Nikan inna gaman gamakata katta kala odi gaanak set karaganna puluwan. Long-term wadak naa. Mokak hari skill ekak hadagena wena side ekak balapan.
     
    • Like
    Reactions: fxmoney

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,037
    999
    113
    වැඩක් නෑ බං සල්ලි ගන්න ගෙදරට මේල් එකේ එවනවලු පින් එකක්. උන් එවන්නේ නෑ රෙද්ද... බොරුව කරන්නේ. මම withdrawal request එක දාල සෑහෙන්න කාලයක් බලාගෙන හිටිය.කැන්සල් කරලා ආයේ දැම්ම. ඒත් නෑ .

    වැඩක් නෑ බං සල්ලි ගන්න ගෙදරට මේල් එකේ එවනවලු පින් එකක්. උන් එවන්නේ නෑ රෙද්ද... බොරුව කරන්නේ. මම withdrawal request එක දාල සෑහෙන්න කාලයක් බලාගෙන හිටිය.කැන්සල් කරලා ආයේ දැම්ම. ඒත් නෑ .
    වෙන උන්ගේ නැති අමුතු පකේ ලයින් එකක් උන්ගේ තියෙන්නේ...
    ------ Post added on May 21, 2021 at 9:09 AM
     
    • Sad
    • Like
    Reactions: fxmoney and Cenon