Mid term ලගයි, trump මීක් කියයිද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,463
    3,024
    113


    මුල්ලලාට තියෙන්නේ නම් බන්කර් ඇතුලේ ඉදන් දවසට මිසයිල 4 5ක් යවලා, තෙල් නැවකට දෙක්කට shot එක දෙන්න විතරයි..
    ------ Post added on Mar 13, 2026 at 11:18 PM

    හැබැයි යුද්දේ කියලා trump mid term cancel කරන්න යයිද? 😶 මිනිහා ඔහොම කතාවක් Zelensky එක්ක කිව්වා
    ------ Post added on Mar 13, 2026 at 11:19 PM
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,463
    3,024
    113
    තම්බියෙක් දාලා පල්ලියකට බෝම්බයක් වගේ ගහගනිද?
    US බයියෝ ඊට පස්සේ වට වෙලා කියයි සර් අපිට කන්න නැතත් ඉන්න රටක් හදලා දෙන්න කියලා :rolleyes:
    මේක නම් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Gwynbleidd

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    civil war ☝️

    තම්බියෙක් දාලා පල්ලියකට බෝම්බයක් වගේ ගහගනිද?
    US බයියෝ ඊට පස්සේ වට වෙලා කියයි සර් අපිට කන්න නැතත් ඉන්න රටක් හදලා දෙන්න කියලා :rolleyes:
    9/11 කරපු ඒකේ ඕක මොකද්ද
    ------ Post added on Mar 13, 2026 at 11:42 PM