Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Middle East Law
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මේ ලගදි ජෝනියගේ යාලුවෝ 3 දෙනෙකුට වෙච්ච නස්පැත්තියක් තමා අද කිරියේ හැමෝම එක්ක බෙදා ගන්න යන්නේ. ඊට කලින් මේ දේත් කියන්න ඕන. මේ කථාව මුසාවක් නොව සත්‍ය සිදුවීමක් බව.

මෙන්න මෙකයි කතාව, ජෝනියා සේවය කරන්නේ කටාර් රාජ්ජයේය මෙහි සිටින මාගේ මිතුරන් තිදෙනා එක් උදැසනක සුපුරුදු පරිදි තම රැකියා කටයුතු සදහා පිටත්ව ගියේය එය මා මිතුරන් සැමදා ගමන් ගන්නා, සමාගම විසින් සපයන ප්‍රවාහන පහසුකම් සපයන රථයෙනි.

මෙම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේ ඊජිප්තු ජාතිකයෙකි, ඉහත සදහන් කල ජෝනියාගේ යහළුවන් තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙති. ඔවුන් එසේ යන අතරම හිටිහැටියේම Alfazaa නම් වූ පොලිස් නිලධරීන් විසින් එම රථය නතර කොට පරික්ෂා කර ඇත. ( කටාර්හි පොලිස් වර්ග කිහිපයක් ඇති අතර එවායෙහි කාර්යයන්ද එකිනෙකට වෙනස් වේ. )

එම රථයේ රියදුරු හට ගංජා පිළිබද පෙර වැරදි තිබී ඇති අතර ඒ පිලිබදව කිසිවක් ජෝනියාගේ යහළුවන් නොදැන සිට ඇත. එයද ඔවුන් දැන ගන්නේ පොලිසිය විසින් පෙර වාර්තා පරික්ෂා කර බලා පවසන විටය. රියදුරු පෙර වැරදි වලට අත්අඩංගුවට පත් වන අතර ඔහු සමග සිටීම නිසා මගේ යහළුවනුත් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී එක් යහළුවකුට තරමක් උණ ගතියක් පැවති නිසා ඔහු තම බෑගය තුල වේදනා නාෂක බෙහෙත් පෙති රැගෙන ගොස් ඇති අතර එයද කටාර්හි රජයේ රෝහලෙන් දෙන ලද වේදනා නාශකයක් විය. නමුත් මේ සියලු දෙනාම එදින සිර ගත වන්නේ අන්තරායකර ඖෂද ළග තබා ගැනීමේ වරදටය. මෙහිදී ඉගෙන ගත යුතු කරුණ වන්නේ මැදපෙරදිග තුල ඖෂද ළග තබා ගැනීමේදී අනිවාර්යයෙන් prescription එකද ළග තබා ගත යුතු බවය.

ඉන් අනතුරුව ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරික්ෂා කර බලා ඔවුන් නිදහස් කර ඇති අතර නැවත ඔවුන් කිසියම් සැකයකට තුඩදෙන හේතුවක් මත පරික්ෂා කර බැලු දිනෙක අවශ්‍ය නම් එම නිලධාරීන් හට ඔවුන්ව පිටිවහල් කිරීමටද බලය තිබේ.

එබැවින් මෙහි නීති අමුතුය වැරදි නැතත් වැරදි කරුවන් විය හැක පරිස්සම් වන්න.

(තවද සැලකිය යුතු කරුණක් වන්නේ මෙහි තමාගේ ආගම මතද ඔවුන්ගේ ක්‍රියා කලාපය වෙනස වන බවය )

[QUOTE="Joniya, post: 21368045, member: 551624"] [SIZE="5"][COLOR="Blue"]ඔන්න මේ ලගදි ජෝනියගේ යාලුවෝ 3 දෙනෙකුට වෙච්ච නස්පැත්තියක් තමා අද කිරියේ හැමෝම එක්ක බෙදා ගන්න යන්නේ. ඊට කලින් මේ දේත් කියන්න ඕන. මේ කථාව මුසාවක් නොව සත්‍ය සිදුවීමක් බව. මෙන්න මෙකයි කතාව, ජෝනියා සේවය කරන්නේ කටාර් රාජ්ජයේය මෙහි සිටින මාගේ මිතුරන් තිදෙනා එක් උදැසනක සුපුරුදු පරිදි තම රැකියා කටයුතු සදහා පිටත්ව ගියේය එය මා මිතුරන් සැමදා ගමන් ගන්නා, සමාගම විසින් සපයන ප්‍රවාහන පහසුකම් සපයන රථයෙනි. මෙම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේ ඊජිප්තු ජාතිකයෙකි, ඉහත සදහන් කල ජෝනියාගේ යහළුවන් තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙති. ඔවුන් එසේ යන අතරම හිටිහැටියේම Alfazaa නම් වූ පොලිස් නිලධරීන් විසින් එම රථය නතර කොට පරික්ෂා කර ඇත. ( කටාර්හි පොලිස් වර්ග කිහිපයක් ඇති අතර එවායෙහි කාර්යයන්ද එකිනෙකට වෙනස් වේ. ) එම රථයේ රියදුරු හට ගංජා පිළිබද පෙර වැරදි තිබී ඇති අතර ඒ පිලිබදව කිසිවක් ජෝනියාගේ යහළුවන් නොදැන සිට ඇත. එයද ඔවුන් දැන ගන්නේ පොලිසිය විසින් පෙර වාර්තා පරික්ෂා කර බලා පවසන විටය. රියදුරු පෙර වැරදි වලට අත්අඩංගුවට පත් වන අතර ඔහු සමග සිටීම නිසා මගේ යහළුවනුත් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එක් යහළුවකුට තරමක් උණ ගතියක් පැවති නිසා ඔහු තම බෑගය තුල වේදනා නාෂක බෙහෙත් පෙති රැගෙන ගොස් ඇති අතර එයද කටාර්හි රජයේ රෝහලෙන් දෙන ලද වේදනා නාශකයක් විය. නමුත් මේ සියලු දෙනාම එදින සිර ගත වන්නේ අන්තරායකර ඖෂද ළග තබා ගැනීමේ වරදටය. මෙහිදී ඉගෙන ගත යුතු කරුණ වන්නේ මැදපෙරදිග තුල ඖෂද ළග තබා ගැනීමේදී අනිවාර්යයෙන් prescription එකද ළග තබා ගත යුතු බවය. ඉන් අනතුරුව ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරික්ෂා කර බලා ඔවුන් නිදහස් කර ඇති අතර නැවත ඔවුන් කිසියම් සැකයකට තුඩදෙන හේතුවක් මත පරික්ෂා කර බැලු දිනෙක අවශ්‍ය නම් එම නිලධාරීන් හට ඔවුන්ව පිටිවහල් කිරීමටද බලය තිබේ. එබැවින් මෙහි නීති අමුතුය වැරදි නැතත් වැරදි කරුවන් විය හැක පරිස්සම් වන්න. (තවද සැලකිය යුතු කරුණක් වන්නේ මෙහි තමාගේ ආගම මතද ඔවුන්ගේ ක්‍රියා කලාපය වෙනස වන බවය )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom