Middle Way

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මා මිතුරනි,

Middle Way is a dynamic teaching as shown by the traditional story that the Buddha realized the meaning of the Middle Way when he sat by a river and heard a lute player in a passing boat and understood that the lute string must be tuned neither too tight nor too loose to produce a harmonious sound.

මෛත්රීය රජයන දහමක හොද බෞද්ධයන් යැයි කියා ගන්න අයගෙ හැසිරිම අද අපෙ දෙනෙත් අබියසම දක්නට ලැබෙනවා, මෙ බව නොදන්න කෙනෙකුට අපිට කියන්න පුලුවන් එලකිරි එකෙ ආගමික ත්රඩ් වලට යන්න කියලා. මා කිසිම විටකදිවත් බුදුහාමුදුරුවන්ට කුනුහරප කිව්වේ නැ, එවගෙම පාරාජිතවියරුව හමුවේ අනෙකාට නිගරු කරේ නැ සමහර අය මට කියන්න ගත්තා ආගම ප්රචාරය කරනවා කියලා බයිබල් වාකය නියම තැනට යොමු වෙනකොට කොපි පෙස්ට් කරනාවා කිව්වා නමුත් නියම බුද්ධිමත් මනුස්සයෙක් නම් පොඩ්ඩක් කරුනු කාරනා සොයලා බලනවා, අන්තාගාමීත්වයෙන් මිදි සැබැ ලොකයේ ප්රයොගික උදාහරණ ඇතිව සිතා බලනවා.

එක දෙයක් කියන්න ඔනැ ඔබ වෙනත් ආගමක් ගැන අදයනය කරනවා නම් මුලින්ම ආගම් ශ්රස්තුවරයාගෙ ඉගැන්විම් අදයනය කරන්න පවතින ආගම් අනුගාමිකයන්ගෙ හැසිරිමෙන් කිසිම ආගමක් පිලිබද පුර්ව නිගමනයකට එන්න එපා. මොකද ගොඩාක් වෙලාවන ආගම් අනුගාමිකයන් බොහොවිට පුජක පක්ශය පවා හැසිරෙන්නෙ මුලික ඉගැන්විම් වලට පටහැනිව නිසාය. අද New Atheism මගින් බොහොවිට තර්ක කරන්නෙ එක්කෝ මේ පුජක පක්ශයෙන් වන වැරදි හො නාමික අනුගාමිකයන් විසින් කරන ලද වැරදි හෙලිකිරිමෙනි නැතුව ඔවුනට කිසිමදාකදිවත් ඔප්පු කරන්න බැ දෙවි කෙනෙකු නොමැති බව හො යම් ආගමික ඉගැන්විම් වැරදි බව. නමුත් යම් කිසි ආගමික අනුගාමියන්ගෙ හැසිරිමට සිය අගමෙ ඉගැන්විම් බලපානවා නම් එය සලකා බැලිය යුතු කරුණකි. කිසියම් අගමකින් උගන්වනවා නම් සතුරාට ද ප්රම කරන්න කියා නමුත් අනුගාමිකයො එසෙ නොකරනවා නම් එය අනුගාමිකයන්ගෙ ප්රශ්නයකි, එවගෙම කිසියම් ආගමකින් උගන්වනවා නම් සතුරෙක් හො වෙනත් ආගමෙ අය මරන්න කියලා එයට ආගමත් වගකිව යුතුවෙනවා නමුත් එතනදිත් මනුස්සත්වය අගය කරන කෙනෙකු නම් ඔහු කිසිම විටකදිවත් අන්ය ආගමෙ අයට වෛර නොකරයි. මෙහිදිත් පටලවා නොගත යුතුයි දඩුවම් සබන්ධව කිසියම් කෙනෙකු වරදක් කරනවා නම් ඔහුට නිතියෙන් දඩුවම් කල යුතුය එය සැම පුරවැසියකුටම එකාකර විය විය යුතුය සාදාරණ විය යුතුය.
නමුත් කලින් කලට ඔනැම ආගමෙ මුලික ඉගැන්විම්වලට ප්වා අබියොගවලට මුහුණ දිමට සිදුවනවා මනුස්සයා කොතරම් පහත් ද කියනවා නම් වෙනත් ආගමකට පහර ගහනවා දකින කොට ලොකු සතුටක් ලබන අතර එම අබියොග තමාට යොමු වෙන කොට මරාගන්න එනවා, මනස විකෘති වි සියලුම නින්දිත දෙ සිදුකරනවා ත්ම ඉගැන්විම්වලටද පරහැනිව යමින්. එහි ප්රතිපල තමයි අපි දකින්නෙ මෙ දවස්වල.
විරුද්ධ මතවාදවලට අප ගරුකර යුතුයි මොකද එක්තාරා විදිහකට එමගින් අපෙ දහමේ අපි නොදැකපු තැන් නොහිතපු තැන් පිලිබද අපට අවදානය කරන්න පුලුවන් වෙනවා . අපි දන්නවා මා කිතිදහම ගැන ගැබුරට ඉගෙන ගන්න හිතුනෙත් (එක කාලෙක අතහැර ගියෙත්) මේ විරුද්ධ හොද තර්කයන් නිසා එමගින් මා දැන ගත්තා එක්කො මගෙ දැනුම මදි එහෙම නැතිනම් මගෙ දහමෙ වරදක් තියෙන බව අපි දන්නවා ඔබ අලෙවිකරනය (Marketing) ගැන් දන්නවා නම් ඔයාලා අහලා ඇති එහිදි අපි කතා කරනවා Brand Loyalty ගැන කෙනෙකුට කියන්න පුලුවන් එය හොදයි කියලා නමුත් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් එය එතරම්ම හොද දෙයක් නොවන බව මොකද ට වඩා හොද දෙයක් වෙලද පොලට අවොත් ඒ පිලිබදව ඔබ නොදැන ඉන්න පුලුවන් නමුත් මෙහෙම හැමදාම නිදැන ඉන්නෙ නැ ඔබෙ මිතුරෙක් ඇවිත් දවසක ඔබට කියන්න පුලුවන් මචන් ඔකට වඩා මෙක හොදයි කියලා එවිටත් ඔබ කියනවා නම් නැ මම එදා ඉදන්ම ගන්නෙ මේ Brand එක මට වෙන එවා අවශ්ස නැ කියලා කාටද දැන් උපයොගිතාය අතිනුත් අර්තික වශ්යෙනුත් පඩු විදින්නෙ? හැබැයි ඔබ දෙකම හොදට කලා තියෙනවා නම් ඔබට නොබියව කියන්න පුලුවන් ඔබෙ මිතුරාට "යාලුවා මම ඔකත් හොදට කලා තියෙන්වා කියලා" (මතුපිට පෙනුමෙන්, භාන්ඩය පිලිබද විසතරයෙන් පමනක් මෙසේ කිව නොහැක

ඉතින් ආගම් ගැනත් මට කියන්නෙ මෙ ටිකම තමයි එකයි මා නිතරම කියන්නෙ ලොකයෙ තියෙන ප්රදාන ආගම් 4 ට පිලිබද හොද දැනුමක් අපට තිබිම ඉතා වැදගත් වෙනවා මට මටතයි කෙනෙකු තර්ක කරා ඇයි දෙවියන්වහන්සෙට බැරි බුදුදහම නැති කරලා ආගම විතරක් තියන්න කියලා, තවත් බෞද්ධ කෙනෙකුට හිතෙන්න පුලුවන් අම්මට සිරි එකත් ඇත්තෙ නෙ කිය්ලා, නමුත් අප දන්නවා කිතුදහමේ මිනිසා ලද ප්රදාන දායාදයක් වන්නෙ තොරා ගැනිමෙ නිදහස බව (Freedom of choice / Free will) අප දන්නවා දෙවියන් වහන්සෙ විවිද ආගම් ලොකයට ගෙනා වේ නැ එතුමා ගෙනාවේ ගැලවිමෙ මර්ගයක් බව අප විසින්ම තමයි වැඩ වරද්ද ගත්තෙ අර නිදහස අයුතු ලෙස යොදාගෙන. ඉතින් එම නිදහස යටතෙ ඔනැම මනුස්සයෙකුට මුලුවන් හිතු මතේ ආගම් ඉගෙන්විම් ලොකයට ගෙන්න එය ඔහුගෙ තොරාගැනුමෙ නිදහසෙ ප්රතිපලයකි නැතුව දෙවියන්ගේ කැමැත්තක් නොවේ, අලෙවිකරණ උදාහරණයම ගත්තොත් මෙ තර්කය නිකන් හරියට Market Monopoly එකක් වගෙයි තොරා ගැනිමක් නැ ඇත්තෙ එකම සැපයුම් කරුවකු පමණයි එත් කොට කෙනෙකුට වෙන Option එක්ක් නැ එම නිසා තොරාගැනිමෙ නිදහසක් තිබුනාට විකල්පයක් නැ තව කෙනෙකුට කියන්න පුලුවන් මට අවස්තාව තිබුනා නම් මිට වඩා හොද දෙයක් දෙන්න තිබුනා කියලා එක නිසා මේ Market ඒක (Open) විවිත වෙලද පොලක් ඉතා තරගකාරි ඒකක් අබාද පිටිමක් සහ අබාද පිවිසිමක් තියෙන ඒකක් විය යුතුයි එත්කොට තමයි පරිබොගියාට සැබැ තොරා ගැනිම ක් තියෙන්නෙ මෙක පොඩ්ඩක් තෙරුම් ගන්න.

ඉතින් මේ නපුර කියන්නෙ මනුස්ස තොරාගැනිමේ ප්රතිපලයක් (තොරා ගැනිම වැරදි ලෙස යොදාගැනිමක්) මදක් සිතන්න පිහියක් කෙනෙකුට යමක් කපාගන්න උපකාරිවන උපකරනයක් පමණක් වන්න පුලුවන් නමුත් මිනි මරනකෙනෙකුට එය අයුධයක් මපණක් වෙන්න පුලුවන් මේය හුදු ඔබේ සිතිවිලිවල ප්රතිපලයක් ඒකයි නිතරම අපට ආගම් වලින් උගන්වන්නෙ සිතිවිලි යහපත් කරගන්න කියා, එ වගෙම අවි ගත්තො අවියෙන්ම නැසෙන බවත් අප දන්නවා නම් කිසිම විටකදිවත් මෙවන් දෙවල් කරන්න පෙලබෙන්න නැ, අප කරන ක්රියාව නිතරම අනෙකාගෙත් තමාටත් යහපතක් ගෙන දිය යුතු වනවා මා දකින විදිහට නපුර යනු නිතරම අපගෙ තොරාගැනිමේ ප්රතිපලයකි අපට හරි දැක්මක් තියෙන්වානම් නිතරම හොද දෙ තොරාගන්නවා නම් අද ලොකය සුන්දර එකක් වනු නියතය. අන්න හොද දෙයක් නරක් ප්රතිපලය ගෙන දුන්නා නම් හො නරක දෙයක් හොද ප්රතිපල ගෙන දෙනවා නම් තමයි මෙ ලොකය අසාදාරණ් වන්නේ ඉතින් නිතරම ඔබ අයුතු ලෙස හැසිර්නොත් ඔබට දඩුවම් කල යුතු වෙනවා මතක තියාගන්න දෙවියන්වහන්සෙ සර්ව සාදරන බවත් දඩුවම් කරන කොට පමනක් දෙවියන්ට බනින්න එපා මොකද “වරද සගවා ගන්න සපල නොවන” නිසා මම හිතන්නෙ බුදුදහමෙවත් අපිට එහෙම Theory එකක් උගන්වන්නෙ නැ ඒනුව බලන කල ලොකය සාදාරණ තැනක් සාදරණත්වයත් ඉබේ පහල වන්න බැ, සදාරණත්වයක් කිසියක් දෙයකින් බලාපොරොත්තුවෙන්න බැ සාදාරණ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ යම් පුද්ගලයෙකුගෙන් එයත් හොද තර්කයක් එහෙම නෙද? (Where does the Morality come from?) මිනිසා යනු හුදු පාරිනාමයෙ ප්රතිපලයක් නම් මොරැලිටි එකක් මනුස්සායාගෙන් බලා පොරොත්තුවෙන්න බැ එකයි ඔබ සතුන්ගෙන් Morality ඒකක් බලපොරොත්තු වෙන්නෙ නැත්තෙ විවිද අවස්තාවන්හිදී විදාව එක එක Theories ගෙන එනවා කාලෙන් කාලයට නමුත් අපට කියලා අපෙ දැක්මක් තියෙන්න ඔනැ එ පිලිබදව කෙනෙකු කියන පලියට යම් යම් සදක මත දෙවල් පිලිගන්න නරකයි. උදාහරනයකට අපි දන්නවා විදාව සොයන්න උත්සහ කරා කාලය තරනය කරන්න (Time Travel) අපෙ සමනය මොලයට උනත් කියන්න පුලුවන් මෙක කල නොහැකක් බව කලය සාපෙක්ශ සන්කල්පයක් වන බව ඇත්තක් වුනත් කාලය පසු පසට හො ඉදිරියට යාම කල නොහැක්කක් පස්සෙ Steven Hawkings මහත්තායම පිලිගත්තා මෙක කරන්න බැරි බව ඉතින් අද අපි පාරිනාමවාදය ඉගෙන ගත්තත් එය බිද වැටි අවසන් එ බව ඔබෙ පොතට සිමාවි වටහ ගත නොහැක විවෘත මනසක් තිබුය යුතුය.

අවසාන වශයෙන් කියන්න කැමති කිසිම කෙනෙකුට ඔබෙ සිතිමෙ නිදහස සිමාකිරිමට ඉඩ නොදෙන්න යම් දෙයක් පිලිබද දෙපැත්තක් ඇතිබව අමතක නොකරන්න, එ නිසා දෙපැත්තෙන්ම හිතන්න පුරුදු වෙන්න මා දරන මතය නම් කිසියම් දහමක් අපෙ ජිවිතය පුස්සක් කරන ඒකක් නොවිය යුතුය එම ධර්මයෙන් නොදන්න පරලොව කෙසෙ වෙතත් මෙ ජිවිතයට අර්තයක් ගෙන දිය යුතුය , ප්රායොගික බවක් තිබිය යුතුය අවසාන අරමුණ පිලිබද යම් ස්තිරත්වයක් මේ ලොකයෙදිම අපට දැනිය යුතුය. තව දෙයක් කියන්න කැමති අපෙ යාලුවන්ට ඕබට යම් විරුද්ද තර්කයක් හො අදහසක් තිබෙනවා නම් එය විනිතව යොමු කරනවා නම් මා ලැස්ති ඔබට පිලිතුරු දිමට එවගෙම කිසියම් පුද්ගලයකු බැන වදන්න කැමතිනම් එයද කල හැක මන්ද තොරා ගැනිමෙ නිදහසක් ඕබට උපතින්ම හිමිවි ඇති බැවින් නමුත් එය භාර නොගැනිමෙ නිදහසද මා හට පවතින බවත් පිට ගිනි ඇතුලට නොගන්නාතාකල් නපුරෙන් යහපත පාරාජය කල නොහැකි බව මා විශ්වාස කරමි.

ඔබ සැමට විවෘත මනසක් ලැබෙවා