Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...::: MIG eka kohomada kadagena watune :::... ha ha haaaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල්මිල වැඩී වූ සදුදා දිනයේ 'මිග් 27' ගොඨාගේ කැත මෙහෙයුම

2:42 AM  Elakiri News  No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=buzz

යුද්ධය පැවතී කාලයේ ගුවන් යානාවක් වැටුනත් හංගන්න තැත්කළ රජය ඉකුත් සදුදා මිග් යානය වැටුණු වහාම මහත් ප්‍රසිද්දියක් දීමට සිතා සිටීම සැකයට බදුන් වන දෙයක්. කඩා වැටුණු යානය පොල් වත්තක් වැනි ජනශුන්‍ය තැනකටම කඩා වැටීමත්. ගුවන් යානාවේ නියමුවා පිළිවෙලකට දිවිගලවා ගැනීමත් අතර මනා සම්බන්දතාවයක් ඇතී බව පෙනේ. මිට හේතුව සංදර්ශන සදහා නම් පෙරහුරුවට භාවිත කරන්නේ කෆීර් යානා බවත් මිග් 27 යානාවක් භාවිත කලේ ඇයිද යන්න ගැටළුවක් බවත්ය. මේ පිළිබද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටියේ කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී අනතුරකින් තොරව සිය පැරෂුටයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි.

මෙම සිදුවීම හුදෙක් ඉන්ධන මිල වැඩීවීම තුල ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කල විනාශකාරී වුද අධීක මිල සහිත වුද ව්‍යායාමයක් ලෙස අපට පෙනුනත් අවසානයේ මින් පොහොසත් වන්නේ රාජපක්ෂ සමාගම බවත් කඩා වැටුණු යානයට යානාවන් දෙකක් ගෙන්වා මුදල් උපයන්නේ ඔවුන්ම බවත් එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් රාජපක්ෂ කපුටන්ට ලැබෙන බවත් පෙනෙන පැහැදිලි කාරනයකි. අප සමග සම්බන්ද වූ ගුවන් හමුධා නියමුවෙකු පැවසුවේ, ගුවන් හමුදාව පෙරහුරු සදහා භාවිත කිරීමට පැහැදිලිවම උපදෙස් දී ඇත්තේ ජනාකීර්ණ නොවන මුහුදු කලාපය බවත් තමන් කිසිදාක ගොඩබිම උඩ පෙරහුරු සදහා කටුනායකින් නොයන්නේ එය අවට ජාත්‍යන්තර ගුවන් කලාපයක් බැවීන් එය බැරෑරුම් වූ කටයුත්තක් බවත් කඩා වැටුණු යානය කටුනායක ගුවන් හමුදාව තාක්ෂණික ශිල්පින් සදහා ගලවා පුහුණු වීමට ගොඩ බිම තබා තිබු යානාවක් බවත් එය ගුවන් ගමන් වලින් ඉවත් කලේ 2008/03/12 දින බවත් මෙවැනි යානාවක් ජාත්‍යන්තර ගුවන් කලාපයට රැගෙන යාමට අවසරදීමද ලංකාවේ ගුවන් තොටුපලට හිමි බලපත්‍රය අහෝසී වීමට පවා හේතු විය හැකී බවත් දේශපාන කටයුතු වෙනුවෙන් ළමා වැඩ කිරීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම දැඩී කණගාටුවෙන් අප සමග දුරකතනයෙන් කියාසිටියේ.

[QUOTE="lobster, post: 12096884, member: 366017"] [SIZE=4][B][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/27.html"][COLOR=#000000]තෙල්මිල වැඩී වූ සදුදා දිනයේ 'මිග් 27' ගොඨාගේ කැත මෙහෙයුම[/COLOR][/URL] [/B] [IMG]http://1.bp.blogspot.com/_-ibrE31TAQc/TajOpRxGniI/AAAAAAAAAcs/URALH75_kgA/s000/date.png[/IMG] 2:42 AM [IMG]http://3.bp.blogspot.com/_-ibrE31TAQc/TajOpqdQweI/AAAAAAAAAcw/rkrw8_UAxss/s000/user.png[/IMG] Elakiri News [IMG]http://4.bp.blogspot.com/_-ibrE31TAQc/TajOqOYe7KI/AAAAAAAAAc0/xTMWkvzMKcY/s000/comments.png[/IMG] [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/27.html#comment-form"][COLOR=#ea335d]No comments[/COLOR][/URL] [URL="http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=email"][COLOR=#ea335d]Email This[/COLOR][/URL] [URL="http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=blog"][COLOR=#ea335d]BlogThis![/COLOR][/URL] [URL="http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=twitter"][COLOR=#ea335d]Share to Twitter[/COLOR][/URL] [URL="http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=facebook"][COLOR=#ea335d]Share to Facebook[/COLOR][/URL] [URL="http://www.blogger.com/share-post.g?blogID=8066345967644641100&postID=9175714429148810762&target=buzz"][/URL] [LEFT][IMG]http://3.bp.blogspot.com/-A9U-E1rXsJc/TzrM7vRcs7I/AAAAAAAAD9o/0FCCoZr6niY/s1600/Gota_Mig_27.jpg[/IMG] යුද්ධය පැවතී කාලයේ ගුවන් යානාවක් වැටුනත් හංගන්න තැත්කළ රජය ඉකුත් සදුදා මිග් යානය වැටුණු වහාම මහත් ප්‍රසිද්දියක් දීමට සිතා සිටීම සැකයට බදුන් වන දෙයක්. කඩා වැටුණු යානය පොල් වත්තක් වැනි ජනශුන්‍ය තැනකටම කඩා වැටීමත්. ගුවන් යානාවේ නියමුවා පිළිවෙලකට දිවිගලවා ගැනීමත් අතර මනා සම්බන්දතාවයක් ඇතී බව පෙනේ. මිට හේතුව සංදර්ශන සදහා නම් පෙරහුරුවට භාවිත කරන්නේ කෆීර් යානා බවත් මිග් 27 යානාවක් භාවිත කලේ ඇයිද යන්න ගැටළුවක් බවත්ය. මේ පිළිබද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටියේ කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී අනතුරකින් තොරව සිය පැරෂුටයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි. මෙම සිදුවීම හුදෙක් ඉන්ධන මිල වැඩීවීම තුල ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කල විනාශකාරී වුද අධීක මිල සහිත වුද ව්‍යායාමයක් ලෙස අපට පෙනුනත් අවසානයේ මින් පොහොසත් වන්නේ රාජපක්ෂ සමාගම බවත් කඩා වැටුණු යානයට යානාවන් දෙකක් ගෙන්වා මුදල් උපයන්නේ ඔවුන්ම බවත් එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් රාජපක්ෂ කපුටන්ට ලැබෙන බවත් පෙනෙන පැහැදිලි කාරනයකි. අප සමග සම්බන්ද වූ ගුවන් හමුධා නියමුවෙකු පැවසුවේ, ගුවන් හමුදාව පෙරහුරු සදහා භාවිත කිරීමට පැහැදිලිවම උපදෙස් දී ඇත්තේ ජනාකීර්ණ නොවන මුහුදු කලාපය බවත් තමන් කිසිදාක ගොඩබිම උඩ පෙරහුරු සදහා කටුනායකින් නොයන්නේ එය අවට ජාත්‍යන්තර ගුවන් කලාපයක් බැවීන් එය බැරෑරුම් වූ කටයුත්තක් බවත් කඩා වැටුණු යානය කටුනායක ගුවන් හමුදාව තාක්ෂණික ශිල්පින් සදහා ගලවා පුහුණු වීමට ගොඩ බිම තබා තිබු යානාවක් බවත් එය ගුවන් ගමන් වලින් ඉවත් කලේ 2008/03/12 දින බවත් මෙවැනි යානාවක් ජාත්‍යන්තර ගුවන් කලාපයට රැගෙන යාමට අවසරදීමද ලංකාවේ ගුවන් තොටුපලට හිමි බලපත්‍රය අහෝසී වීමට පවා හේතු විය හැකී බවත් දේශපාන කටයුතු වෙනුවෙන් ළමා වැඩ කිරීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම දැඩී කණගාටුවෙන් අප සමග දුරකතනයෙන් කියාසිටියේ. [/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom