yanna thamai ban baluwe, wede karalama naha, allaganna amaruda?korea yawanawa ne
course patan ganna yanne technical college wala.yanna thamai ban baluwe, wede karalama naha, allaganna amaruda?
nugegoda place ekk tiyenawa, korean dial ekak karanne porawa mn aduranwa , ekenma course eka krala denwa , try ekk dila balapn karana ekekyanna thamai ban baluwe, wede karalama naha, allaganna amaruda?
Hand shield එකෙන් බලාගෙන arc එක ගහනවට වැඩිය නම් ලේසියි.yanna thamai ban baluwe, wede karalama naha, allaganna amaruda?
smschsn mama wedling karalama naha, gamak gahaganna amaru weida?Hand shield එකෙන් බලාගෙන arc එක ගහනවට වැඩිය නම් ලේසියි.
Slag (බොර) හිටින්නෑ.
MIG, MAG welding කරන තැනක් හොයාගෙන ටික දවසක් practice වෙන්න බලපන්.
අකුරු ලියන්නැතුව කාලයක් ගියාම අකුරු කැත වෙනවා වගේ වෙල්ඩින් කරන කෙනෙක් වුණත් කාලයක් නොකර හිටපුවාම පොඩ්ඩක් අවුල් යනවා.smschsn mama wedling karalama naha, gamak gahaganna amaru weida?
ලොකු කොර්ස් එකක්ද ? පොඩ්ඩක් විස්තර දාපන් .nugegoda place ekk tiyenawa, korean dial ekak karanne porawa mn aduranwa , ekenma course eka krala denwa , try ekk dila balapn karana ekek
korea yawanawa ne
Experience බලනවනෙyanna thamai ban baluwe, wede karalama naha, allaganna amaruda?
tech wala course eka karot nan exp ona na kiyalai kiwwe. select wenna korean ekek issaraha welding ekak karala pennanna one kiyala tama kiyanneලොකු කොර්ස් එකක්ද ? පොඩ්ඩක් විස්තර දාපන් .
Experience බලනවනෙ
------ Post added on Aug 30, 2022 at 7:10 PM
tech wala course eka karot nan exp ona na kiyalai kiwwe. select wenna korean ekek issaraha welding ekak karala pennanna one kiyala tama kiyanne
German tech eke thiyanawa full time and part time welding coursesසාමාන්‍යයෙන් කොච්චර කල් තියෙද ටෙක් කොර්ස් එක. මම නිකන් eps topic ලියලා යන්න බැලුවේ. මේකෙන් ගියොත් ඉක්මනින් යන්න පුලුවන් වේවි .
මේ කොරියන් වැඩේට නම් එච්චර ලොකු එකක් ඕනේ නෑ වගේ බන්.German tech eke thiyanawa full time and part time welding courses
Full time 3yrs
Welding types -
* arc welding
* Tig welding
* Mig welding
* mag welding
* Gas welding