migarage irisiyawa

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපි කරපු දේ සාර්ථ්ක නිසා තමයි මුන්ට පිස්සු හැදිල තියෙන්නේ

    උඹ වගේ උන් ෆන් දෙන්න දෙන්න අපි තවත් ශක්තිමත් වෙනවා
    අපි මේකෙන් හම්බ කරන්න හදන්නෙ නෑ
    උඹල තමයි ඩිරෙක්ට් ලින්ක් එකට බැන බැන හොරෙන් බාන්නේ

    උබත් මහන්සි වෙලා හොද දෙයක් දැම්ම නම් අපිට ඊරිසියා කොරන්න ඕන වෙන එකක් නෑ නිකන් එක එක උන්ට ණයට කහින්නේ නැතුවා
    ඉන්නව නම් මීට වඩ හොදයි බන්

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :yes: :yes: :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙම කියලා ඔක්කොම වැඩේට බැස්සොත් එකහෙම ඉවරයි.......:oo:
    මොකද කියන්නෙ පෝලිමක් ගහමුද ? :nerd:
    එතකොට හැමෝටම chance එකක් හම්බවෙනවානෙ... :D :rofl:
    ඔක්කොම එකට ගියොත් කෙල වෙයි නෙ :rofl: :P :lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මොකද කියන්නෙ පෝලිමක් ගහමුද ? :nerd:
    එතකොට හැමෝටම chance එකක් හම්බවෙනවානෙ... :D :rofl:
    ඔක්කොම එකට ගියොත් කෙල වෙයි නෙ :rofl: :P :lol:

    එහෙම කළත් පෝලිමේ පස්සෙන් ඉන්න එවුන්ට ආවාටයක් තමයි බලාගන්න වෙන්නේ.......:lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆිල්ම් අප්ලෝඩ් වෙනවා නම්,අපි ඒවා බාගන්නවා නම් එච්චරයි ....
    උන් ඒකෙන් හම්බ කරනවද නැද්ද කියලා අපිට අදාල වෙන්න ඕන නැහැ නේ බං:rolleyes:
    (හම්බ කරත් ඒකෙ වරදක් නෑ.උනුත් නෙට්,කරන්ට් පාවිච්චි කරන්නෙ බිල් ගෙවාගෙන නේ)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ෆිල්ම් අප්ලෝඩ් වෙනවා නම්,අපි ඒවා බාගන්නවා නම් එච්චරයි ....
    උන් ඒකෙන් හම්බ කරනවද නැද්ද කියලා අපිට අදාල වෙන්න ඕන නැහැ නේ බං:rolleyes:
    (හම්බ කරත් ඒකෙ වරදක් නෑ.උනුත් නෙට්,කරන්ට් පාවිච්චි කරන්නෙ බිල් ගෙවාගෙන නේ)

    True :yes: oka munta terenne nane bn :(
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    server එකට 20$ මාසෙකට වියදම් කරලා ඕක කරේ අපිට හම්බකරන්න නෙමෙයි බන්,
    කාත් එක්කවත් ඉරිසියාවක් නෑ, මේ වගේ දෙයක් කවුරුත් කරලා නෑ එළකිරි එකේ. අනිත් අය වෙනුවෙන් මේක කරේ
    ඒක රිපෝට් කරලා ආතල් එකක් නම් කට්ටිය අරන් තියෙනවා.

    අපිටත් file-hosting දාලා සල්ලි හොයන්න ඕනේ නම් මේකෙන් ලොකුගානක් ගන්න තිබ්බා.

    ඩවුන්ලෝඩ්ස් 500+ එක දවසට. ගත්තුඅය දන්නවා ඇති. කව්ද හොඳ කියලා

    Thanx migaramk:lol: mamath movies wagayak meken download kara mekan:rolleyes:.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ෆිල්ම් අප්ලෝඩ් වෙනවා නම්,අපි ඒවා බාගන්නවා නම් එච්චරයි ....
    උන් ඒකෙන් හම්බ කරනවද නැද්ද කියලා අපිට අදාල වෙන්න ඕන නැහැ නේ බං:rolleyes:
    (හම්බ කරත් ඒකෙ වරදක් නෑ.උනුත් නෙට්,කරන්ට් පාවිච්චි කරන්නෙ බිල් ගෙවාගෙන නේ)
    :yes:

    migaramk and krazy අතර ප්‍රශ්නයක් තියෙනවනම් ඒක උන් දෙන්න බලාගනියි. මේ කොහෙවත් යන බුරුවන්ටනේ රුදාව තියෙන්නේ. :rolleyes:

    P.S - I haven't downloaded any films from any of their threads. I'm not taking sides here.