migrate කරන්න අදහසක් නෑ??

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    අනිත් එක ලමයින්ගෙ අනාගතේ ගැන හිතල ගන්න වෙන තීරණ. ලංකාවෙ ලගම ගමේ ඉස්කෝලේ පහසුකම් නෑ. International ඒව Quality නෑ.
    Salli tiyenewanan honda private schools tiyenewa.. habai Colombo…

    oya school ekekin loke onema university ekekata yanda puluwan lankawe ara ..😂

    E wage private school ekak western country ekeka patta expensive sapekshawa.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    Salli tiyenewanan honda private schools tiyenewa.. habai Colombo…

    oya school ekekin loke onema university ekekata yanda puluwan lankawe ara ..😂

    E wage private school ekak western country ekeka patta expensive sapekshawa.
    මොනවද ඒව. Private school subject එක ගැන නම් වැඩිය දන්නෙ නෑ. මම දන්නෙ Horizon, Royal Institute, Lyceum විතරයි.
     
    • Like
    Reactions: dayt0na

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    Uk experience ekka .. mama lankawe jeewath wenna asai.. thiyana dewal ekka .. life eka comfortable.. eth magei wife gei education background ekath ekka.. rata giyath hondata jeewath wenna puluwan..

    Eth dan too late. Man uk inna kale ma settle una nam life eka ok comfortable wei kiyala hithenawa..

    Eth awula thama man hitiya kale indanma rata unnu ewun gen ekai goda giye.. anek un hama dama ekama thana.. loku diyunuwak nam penna nah..

    Sunflower eke sinduwak thiyanawa ne.. eha iwurey thanakila kana gona.. meha iwrue thana dakinawa manaaa.. anna ey wage thama..

    Lankawe mata allanne naththey.. attachments.. wadihitiyo hinda apita kadagena apita ona dewal karanna bari eka... Rata hitiya nam .. thamunta ona dey thama..
     
    • Like
    Reactions: RealityOfX

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    we need english education ( this will improve our thinking patterns when we start to compare our country with international standards, politicians cant cheat us because we can know better)
    the class barrier dissappears when english comes. confidence comes with english language.
    this stupid culture also will be questioned ....
    strong law and order for everyone....( tikak rideyi)
    cleaniness number 2 priority with heavy fines( restaurants, parks, )
    driving laws
    Yes this is true.
    Even the Sinhala-Tamil language barrier led us to a 30 year war.
     
    • Like
    Reactions: RealityOfX

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lankawe wage neme ban.patta requerment godakne tiyenne start karanna.anika ehe mulu life cycle ekama design karala tiyenne work karana unta.

    ඒක ඇත්ත බං. ඒ වගේම වෙන රටක බිස්නස් එකක් පටන් ගන්න කලින් මම හිතන විදිහට ඒ රටේ අඩුම අවුරුදු තුනක්වත් ඉදලා එහෙට හුරු වෙන්න ඕන.

    අනික අපේ ගොඩක් උන් Australia, UK වගේ ගිහිල්ලා කරන්නෙ cleaning company, house renovation companies වගේ ඒවනෙ බං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෙහේ.. එහෙම කතා කියන අය හිටියට ඕව වෙන්න තියෙන ඉඩ අඩුයි.

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. PR තියෙන කෙනෙකුට ආයෙ ඕනම වෙලාවක යන්න පුලුවන්. ඒ නිසා ඉන්න බෑ කියල ඇවිත් ඕන දෙයක් කරාට කමක් නෑ. මොකද ආයෙ යන්න ඕන කියල හිතුනම යන්න පුලුවන්. pr නැති අයට එහෙම යන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.

    ඒ නිසා ගොන් රිස්ක් ගන්න යන්න එපා pr or citizenship නැත්තං

    :yes: :yes: :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක

    නැත්තං වැඩිය හිතන්න කැපෑසිටි එකක් නැති එකාලා ආ අරූත් ඇවිත් ඉන්නෙ, එහේ චාටර් නිසා වෙන්න ඇති කියල හිතල එහෙනං මමත් ඉන්න ඕන කියල ඉන්නවා.

    පස්සෙ සවුබාගෙ උදා උනාම මුල එකා යයි ඌට ඉන්න බෑ කියල හිතුනම. අනිත් එකාට වෙන්නෙ සවුබාගෙ පාට් 2 එකට ඉන්න රනිල් එක්ක. 🫢
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    salli thiyenawa nam hodama rata lankawa thama. salli nattima untath hodai. middle class thama fuck wela inne dan.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අවුරුදු දෙකකට විතර කලින් ජීවිතේ එපා වෙලා රට යන්න හිතාගෙන හිටපු පොරක් අද සෙට් උනා පීසා කාලා චැට් එකක් දාලා ආවා. දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි ජොබ් එක සෙට් උනා විතරයි. මූ අද කියනවා මූට migrate කරන්න අදහසක් නෑ. ලංකාවේ ශේප් එකේ ජීවත් වෙනවා කියලා. දැන් කියනවා සල්ලි තියෙනවා නම් ලංකාව හොදට ජීවත් වෙන්න පුලුවන් රටක් ලු. දැන කරන්ට් එක ගෑස් ටික තියෙන නිසා මුන්ට අමතක වෙලා ද මෙච්චර ඉක්මනට?

    නැත්නම් පොර කියන කතාවේ ඇත්තක් තියෙනවද ආපහු අර්බුදයක් ලයින් වෙනකොට මොන වගේ තත්වයක් එයි ද කියලත් හිතේ නලියනව. හද්ද හාරිස්පත්තුවක ඩොටේ බයියෝ ෆෝම් වෙන්න එපා රටකට අඩියක් තියලා තියෙන උදවිය මොනව හරි කියනව නම් තමයි හොද. මම ලංකාවෙන් පිට ගිහිල්ල නැති නිසා දන්නෑ මුකුත්.
    තව කිව්වා බොසෙක් australia pr ලැබිලා ගිහිල්ල මාස කීපෙකට වඩා හිටියෙ නෑ ආපහු ආවා කියලා. ඇයි කියලා පොර දන්නෙත් නෑ. එහෙම වෙන්න පුලුවන් ද?

    migrate කරන්න try කරලා බැරි උන එකෙක් වෙන්නැති.

    salli thiyenawa nam hodama rata lankawa thama. salli nattima untath hodai. middle class thama fuck wela inne dan.

    පිස්සුද බං.. කම්බි වැටවල් වලින් පැන පැන ගිහින් කොවිඩ් වලට බෙහෙත් විදගත්ත එවුන් දැක්කා නේද? ඔය සල්ලි තියෙන එවුන්ගේ luxury එක තමයි.
    ------ Post added on Aug 2, 2023 at 9:38 PM
     
    • Wow
    Reactions: luk3r

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ඒක ඇත්ත බං. ඒ වගේම වෙන රටක බිස්නස් එකක් පටන් ගන්න කලින් මම හිතන විදිහට ඒ රටේ අඩුම අවුරුදු තුනක්වත් ඉදලා එහෙට හුරු වෙන්න ඕන.

    අනික අපේ ගොඩක් උන් Australia, UK වගේ ගිහිල්ලා කරන්නෙ cleaning company, house renovation companies වගේ ඒවනෙ බං.
    apen direct deyak ganna godak suddo kamathi naha, ewagema deal ekak katha karanna giyath south asian kiyala dana gaththama wade kerenne naha..
    enisa thama api suddekwa front man widiyata danne or partner kara ganne..
    un kamathi unge look eka thiyana, ehe accent eken katha karana, unge interested subject katha karana unta witharai..

    mama kiyanne coles, woolworths wage daara size company nemei, ewa awlak nathuwa athi..
    habai ehe business ekak karanawa nam local podi company, minissu ekka thama apita wada karanna wenne..
     
    • Like
    Reactions: Kolama