migrate කරන්න අදහසක් නෑ??

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    අවුරුදු දෙකකට විතර කලින් ජීවිතේ එපා වෙලා රට යන්න හිතාගෙන හිටපු පොරක් අද සෙට් උනා පීසා කාලා චැට් එකක් දාලා ආවා. දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි ජොබ් එක සෙට් උනා විතරයි. මූ අද කියනවා මූට migrate කරන්න අදහසක් නෑ. ලංකාවේ ශේප් එකේ ජීවත් වෙනවා කියලා. දැන් කියනවා සල්ලි තියෙනවා නම් ලංකාව හොදට ජීවත් වෙන්න පුලුවන් රටක් ලු. දැන කරන්ට් එක ගෑස් ටික තියෙන නිසා මුන්ට අමතක වෙලා ද මෙච්චර ඉක්මනට?

    නැත්නම් පොර කියන කතාවේ ඇත්තක් තියෙනවද ආපහු අර්බුදයක් ලයින් වෙනකොට මොන වගේ තත්වයක් එයි ද කියලත් හිතේ නලියනව. හද්ද හාරිස්පත්තුවක ඩොටේ බයියෝ ෆෝම් වෙන්න එපා රටකට අඩියක් තියලා තියෙන උදවිය මොනව හරි කියනව නම් තමයි හොද. මම ලංකාවෙන් පිට ගිහිල්ල නැති නිසා දන්නෑ මුකුත්.
    තව කිව්වා බොසෙක් australia pr ලැබිලා ගිහිල්ල මාස කීපෙකට වඩා හිටියෙ නෑ ආපහු ආවා කියලා. ඇයි කියලා පොර දන්නෙත් නෑ. එහෙම වෙන්න පුලුවන් ද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    if not for this stupid culture and cleaniness I would have come back to SL and lived like scurvy...:lol:

    for me the deal breakers are
    bad driving
    cleaniness
    lack of law and order

    others are relative, education is not bad as we say. we are smarter than most. we are intelligent.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    තව කිව්වා බොසෙක් australia pr ලැබිලා ගිහිල්ල මාස කීපෙකට වඩා හිටියෙ නෑ ආපහු ආවා කියලා. ඇයි කියලා පොර දන්නෙත් නෑ. එහෙම වෙන්න පුලුවන් ද?

    හෙහේ.. එහෙම කතා කියන අය හිටියට ඕව වෙන්න තියෙන ඉඩ අඩුයි.

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. PR තියෙන කෙනෙකුට ආයෙ ඕනම වෙලාවක යන්න පුලුවන්. ඒ නිසා ඉන්න බෑ කියල ඇවිත් ඕන දෙයක් කරාට කමක් නෑ. මොකද ආයෙ යන්න ඕන කියල හිතුනම යන්න පුලුවන්. pr නැති අයට එහෙම යන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.

    ඒ නිසා ගොන් රිස්ක් ගන්න යන්න එපා pr or citizenship නැත්තං
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සමහර මිනිස්සුන්ගෙ අදහස් ඉක්මනට වෙනස් වෙනවා. සමාජෙ දේවලුත් බලපානවා. තමන්ට ප්‍රශ්නයක් ආවම සමහරු ගන්න තීරණ සාපේක්ෂව හරි ඒවා සමහර ඒවා වැරදි ඒවා. වටේ ඉන්න මිනිස්සු කියන කතා එහෙම ගොඩක්ම බලපානවා වෙලාවකට සමහර අයට. විශේෂයෙන් පවුලේ අය කියන දේවල්.
     
    • Like
    Reactions: BadAlucard

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    hamotama sapen inna tharam salli hambunama lankawa tharam ratak naha... ethakan ithin rata yana amaruwa honda karanna baha..
    හොඳ වාතාශ්‍රය, පරිසරය, ආරක්ශාව, පාරෙ යද්දි තියෙන ආරක්ශිත බව, ආහාර වල ගුණාත්මක බව, සල්ලි දුන්නත් හොඳ කොලිටි සර්විසස් ගන්න අමාරු කම, මේවා සල්ලි වලට ගන්නෙ කොහොමද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    ලක්ෂ දෙකෙන් පුක් ගහන්නද බන්? 🤣🤣🤣
    Okoma tiyena ekekta nan 2lks athi ban.vehicle loan gewal loan tiyenanan madi.

    හොඳ වාතාශ්‍රය, පරිසරය, ආරක්ශාව, පාරෙ යද්දි තියෙන ආරක්ශිත බව, ආහාර වල ගුණාත්මක බව, සල්ලි දුන්නත් හොඳ කොලිටි සර්විසස් ගන්න අමාරු කම, මේවා සල්ලි වලට ගන්නෙ කොහොමද?
    Owa okoma epa wenawa brown skin eka dekala rewwa gaman suddiyek
    ------ Post added on Jul 31, 2023 at 9:43 PM