Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Migrate වෙන්න ලේසිම විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.

ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.

1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.

2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.

3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.

4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.

6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.

Conclusion.....

මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා

[QUOTE="mirissanew, post: 27243085, member: 578727"] ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල. ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ. 1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි. 2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්. 3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ. 4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්. 5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල. 6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි. Conclusion..... මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා 😂 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom