Migrate or stay

Lankawe innna ekada ? or Migrate wena ekada ?

  • Inna eka Lankawe

    Votes: 56 20.1%
  • Migrate wena eka

    Votes: 222 79.9%

  • Total voters
    278

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවෙනම් ඉන්න එපා පුතෝ .මේක ආත්මෙකට හැදෙන රටක්නම් නෙමේ .යන්න චාන්ස් තියෙනවනම් අපායට හරි කමක් නැ පලයන් :sorry:

    රජකරන්නේ හොරු එන්න ඉන්නෙත් හොරු විකල්පත් හොරු :dull::dull::dull:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මරුසිරා;22728695 said:
    ලංකාවෙනම් ඉන්න එපා පුතෝ .මේක ආත්මෙකට හැදෙන රටක්නම් නෙමේ .යන්න චාන්ස් තියෙනවනම් අපායට හරි කමක් නැ පලයන් :sorry:

    රජකරන්නේ හොරු එන්න ඉන්නෙත් හොරු විකල්පත් හොරු :dull::dull::dull:

    Aussie yanna Skilled graduate Visa ( Sub class 476 ) danna puluwan without expreince pawa machan dan unath , but idapdicha rata ne bung , tika kalayake indala yanna thama hithagena inne bung :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Aussie yanna Skilled graduate Visa ( Sub class 476 ) danna puluwan without expreince pawa machan dan unath , but idapdicha rata ne bung , tika kalayake indala yanna thama hithagena inne bung :)

    පරක්කු වෙලා පසුතැවෙන්න තමා වෙන්නේ .
    ඔස්සිල immigration laws වැඩි කරනවා .එනිසා දැන්ම පැන්නොත් තමා :dull:
     

    Diyakawa

    Member
    Sep 4, 2012
    2
    1
    3
    මචං. ඕක රට නෙවෙයි බන්. උඹ හිතන විදිහ. උඹ යන්න පුලුවන්නම් පලයන්. මොකද යනකන් උඹ යන එක හොදයි කියල හිතන නිසා. ඒ එක්ස්පීරියන්ස් එක අරන් ඩිසයිඩ් කරපන්. හබැයි ලන්කවෙ සබ්බ සකල මනාවම විකුනල යන්න එපා. ඔය ගොඩක් උන් රගන්නෙ ලන්කවට අවිල්ලා ක්‍රෙඩිට් කර්ඩ් වලින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    Man parenstla nethi kaleka aye lankawata enawa bn.ewill scurvy wage joliye innawa.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    මම නම් කියන්න migrate කරන්න කියල, තමා & Family ගැන හිතනවානම්.
    රට ගැන හිතනවානම්, එපා.

    PR or citizenship තියනවනම්,
    1) Transport , house, rent , vegetable වගේ දෙවන් නැතව අනිත් දේවල් නම් ලංකාවට වඩා ලාබඊ or එකම Price වෙන්න.(දුර ගමකට
    වෙලා එළවලු ටිකක් වවාගෙන කාල ඉන්න නම් ලංකාව පට්ට. මුලු වියදම බැලුවම නම් ලංකාවේ Tax වැඩි මම නම් හිතන්නේ Ex :Car ,Electronic...)
    2) Gov. or ගොඩාක් වැඩ online කරගන්න පුළුවන්. රස්තියාදු වෙන දේවල් ගොඩක් නැති තරම්.
    3) උබලට citizenship(passport) තියනවා නම් ලංකාවේ passport වගේ නෙවි Travel කරන්න හරිම පහසුය.
    4) පොඩි කට්ටියගේ future එකට හොදා. ගොඩක් දිඋණු රටවල Education free.
    5) Heath & Hospital (Family & us) එක නම් ගොඩක් හොදඊ(Age 60 උනත් බයවෙන්න දෙයක් නැ) ලංකාවේ නම් Insurance එකක් දාලවත් වයසට ගිහාම සල්ලි ඇති කියල හිතන්න බැහැ.
    6)ලංකාවේ ටිකක් Senior උනාම හොදට Pay කරන Job සුළු ප්‍රමාණයක් තියන්න.
    7)15 or 20+ දිගටම tax ගෙවල තියනවනම් Age 60 උනත් බයවෙන්න දෙයක් නැ සල්ලි හොයන්න.(මුලික ගෙවීමක් ලැබෙනවා )

    ලංකාවේ හොද දේවල්,
    1)සුදන්ගේ ලොකු සීන් බලන්න වෙනවා(char max)
    2)අසනීපයක් කරදරයක් උනාම කවුරුවත් නැ උදුවට(ලංකාවෙ නම් අම්මල ,තාත්ත , නෑදෑයෝ ඉන්නවා නේ) ලංකාවේ නැති facility තියනවා Nurse කෙනක් free එවනවා State එකන් ලොකු අසනීපයකදී.
    3)බොහොම ඒකාකාරී Life එක. weekend ගොඩක් පාලු බවක් දැනනවා.(ළමයන් & Family ඇවිදින්න සුපිර් children's park නම් තියනවා)
    4)weather එක chr max සමහර කාලවලට.
    5) නිතිය අකුරටම පිළිපදින්න ඕනේ Car එක යනකොට... car එක හරියට Park කරන්නත් ඕනේ (පාරක Park කරත් Pay කරන්න වෙනවා Free Park place ගොඩක් නැහැ)
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ලංකාවේ ඉන්න ඕනේ හැබැයි වෙන හොද රටක පුරවැසි භාවයත් සමග
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචන් උඹ පස්මහා බැලුම් බලලා නෙවෙයිනේ ලංකාවේ ඉපදුනේ.. අනික බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ "පතිරූප දෙස වසොච" කියල. ඉතින් සුදුසු ප්‍රදේශය ලංකාව නෙවෙයිනම් මේ පෘථිවියේ වෙන කොහේ හරි තැනක් වුනත් කමක් නැහැ. උඹට සුදුසු තැන උඹ හොයාගනින් එතනට පලයන්.

    මේ රට දැන් වාසයට නුසුදුසු තැනක් වීගෙන එන්නේ. එක පටන්ගත්තේ දැනට අවුරුදු 70ට විතර කලින් ඉඳලා. ඊට කලින් නම් මේක සුදුසු පරිසරයක් තිබුනා. නමුත් 1948න් පස්සේ දේශපාලුවෝ මේක නුසුදුසු පරිසරයක් කරලා සහ ඉදිරියටත් කරමින් ඉන්නේ. පේනවනේ දැන් ඇති වෙන තත්ත්ව එක්ක.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Dan ubala okkoma Aussie giyama Aussie lankawa wage wenawa :lol:

    All depends on your income and how you have invested in Sri Lanka
    Ubata mehe hambawena salary eken kaala bila joliye inna madinam, palayan ehe living status hodai :)

    Uba mehe future ekata invest karala tiyanawanam plan tiyanawanam ubata koheth ekai. Mokada uba migrate unath weda karanna mahansi wela :)
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Dan ubala okkoma Aussie giyama Aussie lankawa wage wenawa :lol:

    All depends on your income and how you have invested in Sri Lanka
    Ubata mehe hambawena salary eken kaala bila joliye inna madinam, palayan ehe living status hodai :)

    Uba mehe future ekata invest karala tiyanawanam plan tiyanawanam ubata koheth ekai. Mokada uba migrate unath weda karanna mahansi wela :)

    ela machan :) , me yana widyata aiyth 2009 kalin situation ekake awoth wadake na bung idala kiyala hithenawa bung :(:(
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    යන්න එපා බන්. උබලා ඔක්කොම ගියාම රට රැකගන්නේ කවුද? :no::no: