Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Migrate or Stay?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් .රටවල් වල යන එකට කාගෙවත් අවුලක් නැහැ .හැමදෙම තමන්ට සාපෙක්ෂයි.

මැදපෙරදිග කිව්වාහම ගොඩක් උන් හිතන් ඉන්නෙ කම්කරු -ගෘහසෙවිකා විතරයි යන්නෙ කියලා

ඕස්ට්‍රෙලියා කිව්වාහම් හිතන් ඉන්නෙ සල්ලිකාරයො විතරයි යන්නෙ කියලා

ඔසී වල පි එච් ඩීත් තියන් ක්ලිනින් කරලා හම්බ කරන උන් ඉන්න අතරෙ

ඩුබායි වල බැංකුවල හොඳ පොස්ට් වල ඉන්න ලංකාවෙ උන් ඉන්නවා

ඉංජිනියර්ස් ල ඉන්නවා හොඳට පඩි ගන්න

ෆ්රාන්ස් හිටිය එකෙක් කිව්වා ඌ හම්බ කරාළු හොඳට ,හම්බ කරන එව්වායෙන් බාගෙයක් යනවාලු ඉන්න තැනට ගෙවන්න.

ඉතුරු ටිකෙන් කාල බීලා ගේමක් ගහන්වා

ඉතිං හැම දෙම තමන්ට සාපෙක්ෂයි .

අනික මෙ ගොඩාක් උන්ගෙ තර්කෙ තම හොස්පිටල් එකකට ගියහම ඩොකාල ,නර්ස් ලා හරියට ගණන් ගන්නෙ නැහැ කියන එකයි ,

බස් එකෙ කොන්දා ඉතුරු රුපියල දෙන්නෙ නැති එකයි ,ෆ්ලයිට් එකෙ එයාර් හොස්ටර් මූණ එල්ලගෙන හිටියයි කියලානෙ ?

ඒකයත් දෙයක් කියන්නම්

ජීවිතෙන් භාගයක්වත් හොස්පිටල් වල ඉන්නවාද කවුරුවත් ?

ෆ්ලයිට් වල ෆ්ලයි කරනවාද අවුරුද්දෙන් දවස් 365 න් 200 ක්වත් සාමාන්‍ය මිනිහෙක් ?

අපිට ඔය කියන ස්ථාන වල ගැවසෙන්න වෙන්නෙ බොහොම අඩු කාලයක්. ඉතිං ඒ අඩු කාලෙදි තමන්ට වෙන අපහසුතාව නිසා තමන්ගෙ රට වැරදි කිය කියා රටට බැන බැන ජීවිතෙ තියෙන අනික් විඳින්න තියෙන දෙවල් මිස් කරගන්නවාද ?

දියුණුයි කියන රටවල හොස්පිටල් එකෙ නර්ස් හිනා උනත් ,

ඩොක්ටර් අත වැනුවත් අපි තුන්වෙනි ලෝකෙ රටක් කියන එක හිතෙ තියාගෙන තමා උන් ඉන්නෙ.

මම නම් කියන්නෙ තමන්ගෙ පෞර්ෂය තමා හැම තැනටම බලපාන්නෙ.

ඔනිම තැනක ගිහින් මිත්‍ර වෙන්න බැරි පෞර්ෂයක් තියෙන උන් තමා ඔය වගෙ ගොන් කතා කියලා තමන්ගෙ රට බල්ලාට දාන්නෙ.

[QUOTE="Dothraki, post: 24474697, member: 567236"] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]ඔව් බන් .රටවල් වල යන එකට කාගෙවත් අවුලක් නැහැ .හැමදෙම තමන්ට සාපෙක්ෂයි. මැදපෙරදිග කිව්වාහම ගොඩක් උන් හිතන් ඉන්නෙ කම්කරු -ගෘහසෙවිකා විතරයි යන්නෙ කියලා ඕස්ට්‍රෙලියා කිව්වාහම් හිතන් ඉන්නෙ සල්ලිකාරයො විතරයි යන්නෙ කියලා ඔසී වල පි එච් ඩීත් තියන් ක්ලිනින් කරලා හම්බ කරන උන් ඉන්න අතරෙ ඩුබායි වල බැංකුවල හොඳ පොස්ට් වල ඉන්න ලංකාවෙ උන් ඉන්නවා ඉංජිනියර්ස් ල ඉන්නවා හොඳට පඩි ගන්න ෆ්රාන්ස් හිටිය එකෙක් කිව්වා ඌ හම්බ කරාළු හොඳට ,හම්බ කරන එව්වායෙන් බාගෙයක් යනවාලු ඉන්න තැනට ගෙවන්න. ඉතුරු ටිකෙන් කාල බීලා ගේමක් ගහන්වා ඉතිං හැම දෙම තමන්ට සාපෙක්ෂයි . අනික මෙ ගොඩාක් උන්ගෙ තර්කෙ තම හොස්පිටල් එකකට ගියහම ඩොකාල ,නර්ස් ලා හරියට ගණන් ගන්නෙ නැහැ කියන එකයි , බස් එකෙ කොන්දා ඉතුරු රුපියල දෙන්නෙ නැති එකයි ,ෆ්ලයිට් එකෙ එයාර් හොස්ටර් මූණ එල්ලගෙන හිටියයි කියලානෙ ? ඒකයත් දෙයක් කියන්නම් ජීවිතෙන් භාගයක්වත් හොස්පිටල් වල ඉන්නවාද කවුරුවත් ? ෆ්ලයිට් වල ෆ්ලයි කරනවාද අවුරුද්දෙන් දවස් 365 න් 200 ක්වත් සාමාන්‍ය මිනිහෙක් ? අපිට ඔය කියන ස්ථාන වල ගැවසෙන්න වෙන්නෙ බොහොම අඩු කාලයක්. ඉතිං ඒ අඩු කාලෙදි තමන්ට වෙන අපහසුතාව නිසා තමන්ගෙ රට වැරදි කිය කියා රටට බැන බැන ජීවිතෙ තියෙන අනික් විඳින්න තියෙන දෙවල් මිස් කරගන්නවාද ? දියුණුයි කියන රටවල හොස්පිටල් එකෙ නර්ස් හිනා උනත් , ඩොක්ටර් අත වැනුවත් අපි තුන්වෙනි ලෝකෙ රටක් කියන එක හිතෙ තියාගෙන තමා උන් ඉන්නෙ. මම නම් කියන්නෙ තමන්ගෙ පෞර්ෂය තමා හැම තැනටම බලපාන්නෙ. ඔනිම තැනක ගිහින් මිත්‍ර වෙන්න බැරි පෞර්ෂයක් තියෙන උන් තමා ඔය වගෙ ගොන් කතා කියලා තමන්ගෙ රට බල්ලාට දාන්නෙ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom