Hadisiya neme machan path ekak thiye nam possible da nadda kiyala baluwe meke kattiya gen advice gaththe..![]()
යුරෝපියන් යුනියන් එකේ තියෙනවා උඹලා අහපුවත් නැති රටවල් පොඩ්ඩක් බලලා බෙල්ල දාගන්න බලන්න. ෆේමස් රටවල් පස්සේ පන්නන්න එපා වියදම වැඩියි, කරදරත් වැඩියි. ඩොකියුමන්ට්ස් හදාගත්තට පස්සේ හොඳ රටකට ගිහින් ඉක්මනින් පීආර් දාගන්න. ඕක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ.