nissanlover
Reaction score
92

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • thanks machan.man b12 eka dena eka poddakata natara kala bn.maruti therumak nehe neda.matat hithuna.mekath 15kml weda karanawa bn town limit ac dalama 12 karanawa.sepa pahasuwa gattat hodaine.yanawanam b13 ho toyota ae100 wage balanne.thanks machan.
    පාඩු නෑ‍. ටිකක් රස්තියාදු වෙන්න ඕනේ. (වැඩිය නෑ) ඩොකියුමන්ට් වලට යන මුදල් එයාලා ගෙවන්න ඕනේ. ගන්න මිනිස්සු මුදලින් කොටසක් ඔයාගේ අතට දෙයි. ලීස් කම්පනි එකේදිම. එතකොට යතුර දෙන්න පුළුවන්. යතුර දෙන්න කලින් ලියුමක් ලියාගන්න ඕනේ මුදලින් මෙච්චරක් දුන්නා, මෙච්චර ප්‍රමාණයක් ලීස් කරා කියලා. සාක්ෂීකාරයෝ දෙන්නෙක් අත්සං කර ගන්න ඕනේ. ලිස් එකෙන් චෙක් එක දෙන්න දවස් කීපයක් යනවා.

    මරුටි නම් ගන්න එපා බං. පුළුවන් නම් තව එකක්, එකහමාරක් දාලා fb13 (ඩොක්ට සනී) එකකට යන්න බලන්න. මොකද මරුටි වල තහඩුව තුනී. ගැල්වනයිස් කරලා නෑ. ඉතිං ඉක්මනට දිරනවා. අනිත් කාරණය පාට්ස් ගෙවීමේ සිග්‍රතාවය වැඩී ජපන් ඒවට වඩා. සැප පහසුව, ආරක්ෂාව අඩුයි. ඒ නිසා fb13 ට්‍රයි කරන්න.
  • Loading…
  • Loading…
  • Loading…