ow un hebei indian unta godak support.lankwe un ehemath ne lankawe untama kapanawa.e athin un hodai.lankawe un place ekak tiyan inna danne nane ban gama kanawa industry ekama ivarai bottu dial ekak ringuwoth.ekai un kemathi natte,indian unge higanna unath u dannawa jamme beragena wede karanna
මේ කතාව කැනඩාවේ උන සිද්ධියක්
ටික කාලෙකට කලින් , සීතල වැඩි පැත්තක තිබුනා ෆැක්ටරියක් , ඒ පළාතට එන සිංහල බහුතරයකගේ first job එක ඔය ෆැක්ටරියේ වැඩ කරන එක (රට ඉන්න එවුන් දන්නවා ඇතිනේ first job එක හොඳ එකක් හොයාගන්න කොච්චර අමාරුද කියලා ) , එහෙම උනේ factory manager සිංහල නිසා.
සිංහල එවුන් එකතු වෙලා , සිංහල factory manager ට ඇරියා , ඊට පස්සේ factory manager පිල්ලෙක් , දැන් පිල්ලියෙක් , අද වෙනකොට ඒ ෆැක්ටරියේ වැඩකරන්නේ සිංහල එවුන් 2-3 ක් විතරයි , අතිබහුතරය පිල්ලෝ
ඔන්න ඔහොමයි අපේ හෙළ ජාතික අභිමානය.