Migrating frm sri lanka ??? 20% New tax ??

EVC

Well-known member
  • Sep 15, 2008
    28,762
    21,018
    113
    mchnla dual citizenship thiyan htiyoth me tax eka nathi weida? dual citizenship walata approve eka denna ynwa kiwwa neda? :O
    Citizen nam tax set wenawa wage
    meka adala wenne salli giniwoth witarada danne naha
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    කොහොම ලන්කවෙන් ගියත්, කවද හරි එනවා මචන් අපහු ලංකාවට.. අපිට අපේ රට තරම් මොන රටක් වත් හරි යන්නේ නැ මචන්..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,762
    21,018
    113
    All Sri Lankans who migrate to another country will be liable for a 20% exit tax,
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    2jai88p.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dan kawru hari studen visa walata yanawa nam but family ekama

    ethakota university/college walata gewana ganan walatath 20% gewanna weyda banzla :baffled:

    ehema wunotha 1m walata 200000 gewanna wenawa :growl:

    ගෙදර ඉංග්‍රීසි සිංහල ඩික්සනේරියක් තියනවනං Migrate කියන වචනෙ බලං එන්නකො ඉස්සෙල්ලම ඊට පස්සෙ අපි කතාකරමු :rofl:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    පැටියා;17816382 said:
    ගෙදර ඉංග්‍රීසි සිංහල ඩික්සනේරියක් තියනවනං Migrate කියන වචනෙ බලං එන්නකො ඉස්සෙල්ලම ඊට පස්සෙ අපි කතාකරමු :rofl:

    :lol: :lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    EBay eke badu gaththoth mokada wenne

    ඈ බොල ඔටුවෝ ebay එකෙන් බඩු ගත්තම උඹේ ලංකාවේ පුරවැසි භාවය නැති වෙනවද?

    වෙන රටක සදහටම පදින්චියටත් යන්න වෙනවද ebay එකෙන් බඩු ගත්තම
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    "if they so desire to permanently leave Sri Lanka I propose a tax of 20% on all such foreign exchange released to be taken out of the country by them at the point of emigration."

    As far as I know this will apply to capital account transactions only. We have not liberalized the capital account yet. The money you take out from your assets for good will attract this interest. e.g repatriation of sale proceeds of assets in SL will attract 20% tax.
    This will be every difficult to implement as there are other methods to repatriate such money.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් ඕකට පොඩි විසඳුමක් තියෙනව. පිටරට ඉන්න යාලුවෙකුට ලන්කාවට සල්ලි යවන්න ඕන උනාම එදාට තියෙන එක්ස්චෙන්ජ් රේට් එකට ලන්කාවේ තමන්ගේ සල්ලි ටික යාලුවගේ ලන්කාවේ ඉන්න අයට දෙනව. ඊට පස්සේ පිටරට ඉන්න යාලුවගෙන් සල්ලි ටික ගන්නවා. සිම්පල් ඈස් දැට්. මගේ යාලුවෙක් උගේ ගෙදර විකුනල ලක්ෂ 80 ගෙන්න ගත්තේ ඒ විදියට.

    ඔය ටැක්ස් එක ඇප්ලයි කරන්න තියෙන්නේ ගොඩක් සල්ලි ඇද්දොත්.