Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mihin Lanka loss = Rs. 7464 million
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ මහජන විරෝධයද නොතකා රුපියල් මිලියන 3,000ක මහජන මුදල් ආයෝජනය කරමින් නැවත නැවත ඇරඹනු ලැබුවා.

මේ අනුව රුපියල් මිලියන 5,930ක මහජන මුදල් ආයෝජනය කළ මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහක කාලය තුලදී රුපියල් මිලියන 6,814ක අලාභයක් ලැබුවේ මෙලෙසයි.

එලෙස දැවැන්ත පාඩුවක් ලබා ඇති මිහින් ලංකා සමාගමට මෙම වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර ඇති අතර එමඟින් ගුවන්යානා තුනක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පැවසූයේ මිහින් ලංකා සමාගම ලබා ඇති මිලියන 7464 ක පාඩුව (2010 -2011 වර්ෂයද ඇතුළුව ) පොඩි අලාභයක් බවයි.

එම වීඩියෝව පහතින්

[YOUTUBE]lJ_OBDGGJx8[/YOUTUBE]

Source: Gossip9

[QUOTE="croshanlg, post: 11334427, member: 70588"] [SIZE=4]අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ මහජන විරෝධයද නොතකා රුපියල් මිලියන 3,000ක මහජන මුදල් ආයෝජනය කරමින් නැවත නැවත ඇරඹනු ලැබුවා. මේ අනුව රුපියල් මිලියන 5,930ක මහජන මුදල් ආයෝජනය කළ මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහක කාලය තුලදී රුපියල් මිලියන 6,814ක අලාභයක් ලැබුවේ මෙලෙසයි. [/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-q60EOMJZX3Y/TrwyedV4XUI/AAAAAAAACY4/9bTHVoDO4KY/s1600/Mihin%2Blanka%2Bloss.jpg[/IMG][/CENTER] [LEFT] [SIZE=5][COLOR=Red]එලෙස දැවැන්ත පාඩුවක් ලබා ඇති මිහින් ලංකා සමාගමට මෙම වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර ඇති අතර එමඟින් ගුවන්යානා තුනක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4]මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පැවසූයේ මිහින් ලංකා සමාගම ලබා ඇති [SIZE=6][COLOR=Red]මිලියන 7464 ක පාඩුව[/COLOR][/SIZE] (2010 -2011 වර්ෂයද ඇතුළුව ) [SIZE=6][COLOR=Red]පොඩි අලාභයක්[/COLOR][/SIZE] බවයි. එම වීඩියෝව පහතින්[/SIZE] [/LEFT] [YOUTUBE]lJ_OBDGGJx8[/YOUTUBE] Source: Gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom