අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ මහජන විරෝධයද නොතකා රුපියල් මිලියන 3,000ක මහජන මුදල් ආයෝජනය කරමින් නැවත නැවත ඇරඹනු ලැබුවා.
මේ අනුව රුපියල් මිලියන 5,930ක මහජන මුදල් ආයෝජනය කළ මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහක කාලය තුලදී රුපියල් මිලියන 6,814ක අලාභයක් ලැබුවේ මෙලෙසයි.
එලෙස දැවැන්ත පාඩුවක් ලබා ඇති මිහින් ලංකා සමාගමට මෙම වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර ඇති අතර එමඟින් ගුවන්යානා තුනක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පැවසූයේ මිහින් ලංකා සමාගම ලබා ඇති මිලියන 7464 ක පාඩුව (2010 -2011 වර්ෂයද ඇතුළුව ) පොඩි අලාභයක් බවයි.
එම වීඩියෝව පහතින්
Source: Gossip9