Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
MIKE TYSON vs. JAKE PAUL🥊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්ව විදිහටම ටයිසන් වෙනුවෙන් ජේක් පෝල් ගෙන් පලිගන්න තමන් එනවා කියල රයන් ගාසියා කියල ඊයේ twitter/X message එකක් තියල තියනවා..

ටයිසන් ජේක් ෆයිට් එකෙන් පස්සේ තරුණ පරම්පරාවේ බොක්සින් ක්‍රීඩකයෝ MMA ක්‍රීඩකයෝ ගොඩක් ජේක් පෝල් ගෙන් වාඩුව ගන්නව කියල ප්‍රකාශ කරල තිබුනා. මේ අතර රයන්, ජිවොන්ටා the tank, ෆ්‍රැන්සිස් න්ගානු, වගේම Artur Beterbiev ඉන්නවා. මේ තිබුන සටන ප්රධර්ශනාත්මක එකක් නිසා ඒ තරම් සරලකිය යුතු නැති උනත් මයික් එක්ක ගොඩක් කිට්ටු සම්බන්ධයක් තියන රයන්ට මේක ටිකක් පවුලේ කෙනෙක්ට උන අවමානයක් තරම් පුද්ගලිකව ගන්න පුලුවන් දෙයක්.

කොහොමත් රයන් සහ ජේක් අතර පොඩි පොඩි විරසක කම් දිගටම තිබුනා. ඒ වගේම ටයිසන් ජේක් සටනට කලින් මැයි මාසේ රයන් සමාජ මාධ්‍යවල කියල තිබුනා හදිසියේ වත් ජේක් ටයිසන්ට හානියක් කරොත් ඒ වෙනුවෙන් තමන් ජේක් එක්ක සටන්කරනව කියල අම්මගේ නමින් දිවුරණව කියල..

ඇත්ත, මේක මුදල් ගැවසෙන ක්‍රීඩාවක්. රයන්ට වඩා ජේක් රාත්තල් 70-80ක් බර වැඩියි. නමුත් ජේක් කොච්චර ලොකු උනත් රයන්ට ජේක්ව වළල්ල ඇතුලේ ඉවර කරන්න නම් පුහුණුවක් ඕන වෙන එකකුත් නැහැ. මොකද රයන් ගාසියා කියන්නෙ ජේක්ට සාපේක්ෂව අහසයි පොලවයි වගේ දක්ශ බොක්සින් ක්‍රීඩකයෙක්. කොහොම නමුත් බර පන්ති වෙනස නිසා නීති අනුව සටන තියන්න ඉඩක් නැහැ. යම් විදිහකින් රයන් දැන් ඉන්න රාත්තල් 143 සීමාවේ ඉඳන් 175 සීමාවට ඇවිත් ජේක් 230 ඉඳලා 185 වගේ සීමාවට ආවොත් ඕක වෙන්න පුලුවන්. ජේක් බය නැත්තං ඕක කරයි, මොකද ඕක හොදට මුදල් කරන්න පුලුවන් සටනක්. ඇත්තටම ඔය දැන් තියන බර එක්ක සටන් කරත් රයන් ජේක්ව ලේසියෙන් පරාද කරාවි.

රයන් X/twitter සටහනක් තියලා මෙහෙම කියල තියනවා

"හරි, මම ටික කාලයක් වැඩි සද්දයක් නැතුව හිටියා, නමුත් මම ආයේ වළල්ලට ඇතුළුවෙන්න කලින් දේවල් කීපයක් ගැන සැලසුම් කරමින් හිටියේ.

මේ තමයි ලබන අප්රෙල්මාසේ වෙන්න කලින් සැලැස්ම.

වයසක මැනී පැකීයෝව ගනොකව්ට් කරන්න හදපු හාදයා ( Rukiya Anpo) එක්ක දෙසැම්බර්වල ප්රධර්ශනාත්මක සටනක් තියනවා.

ඊට පස්සේ ජේක්ව අල්ලගන්නවා අන්කල් මයික් වෙනුවෙන්..!"

#විමුක්ති

[QUOTE="losh_92, post: 30344713, member: 572184"] [IMG]https://i.postimg.cc/wBSF6Mxt/467636092-8889328774477373-3999191189578673907-n.jpg[/IMG] මම කිව්ව විදිහටම ටයිසන් වෙනුවෙන් ජේක් පෝල් ගෙන් පලිගන්න තමන් එනවා කියල රයන් ගාසියා කියල ඊයේ twitter/X message එකක් තියල තියනවා.. ටයිසන් ජේක් ෆයිට් එකෙන් පස්සේ තරුණ පරම්පරාවේ බොක්සින් ක්‍රීඩකයෝ MMA ක්‍රීඩකයෝ ගොඩක් ජේක් පෝල් ගෙන් වාඩුව ගන්නව කියල ප්‍රකාශ කරල තිබුනා. මේ අතර රයන්, ජිවොන්ටා the tank, ෆ්‍රැන්සිස් න්ගානු, වගේම Artur Beterbiev ඉන්නවා. මේ තිබුන සටන ප්රධර්ශනාත්මක එකක් නිසා ඒ තරම් සරලකිය යුතු නැති උනත් මයික් එක්ක ගොඩක් කිට්ටු සම්බන්ධයක් තියන රයන්ට මේක ටිකක් පවුලේ කෙනෙක්ට උන අවමානයක් තරම් පුද්ගලිකව ගන්න පුලුවන් දෙයක්. කොහොමත් රයන් සහ ජේක් අතර පොඩි පොඩි විරසක කම් දිගටම තිබුනා. ඒ වගේම ටයිසන් ජේක් සටනට කලින් මැයි මාසේ රයන් සමාජ මාධ්‍යවල කියල තිබුනා හදිසියේ වත් ජේක් ටයිසන්ට හානියක් කරොත් ඒ වෙනුවෙන් තමන් ජේක් එක්ක සටන්කරනව කියල අම්මගේ නමින් දිවුරණව කියල.. ඇත්ත, මේක මුදල් ගැවසෙන ක්‍රීඩාවක්. රයන්ට වඩා ජේක් රාත්තල් 70-80ක් බර වැඩියි. නමුත් ජේක් කොච්චර ලොකු උනත් රයන්ට ජේක්ව වළල්ල ඇතුලේ ඉවර කරන්න නම් පුහුණුවක් ඕන වෙන එකකුත් නැහැ. මොකද රයන් ගාසියා කියන්නෙ ජේක්ට සාපේක්ෂව අහසයි පොලවයි වගේ දක්ශ බොක්සින් ක්‍රීඩකයෙක්. කොහොම නමුත් බර පන්ති වෙනස නිසා නීති අනුව සටන තියන්න ඉඩක් නැහැ. යම් විදිහකින් රයන් දැන් ඉන්න රාත්තල් 143 සීමාවේ ඉඳන් 175 සීමාවට ඇවිත් ජේක් 230 ඉඳලා 185 වගේ සීමාවට ආවොත් ඕක වෙන්න පුලුවන්. ජේක් බය නැත්තං ඕක කරයි, මොකද ඕක හොදට මුදල් කරන්න පුලුවන් සටනක්. ඇත්තටම ඔය දැන් තියන බර එක්ක සටන් කරත් රයන් ජේක්ව ලේසියෙන් පරාද කරාවි. රයන් X/twitter සටහනක් තියලා මෙහෙම කියල තියනවා "හරි, මම ටික කාලයක් වැඩි සද්දයක් නැතුව හිටියා, නමුත් මම ආයේ වළල්ලට ඇතුළුවෙන්න කලින් දේවල් කීපයක් ගැන සැලසුම් කරමින් හිටියේ. මේ තමයි ලබන අප්රෙල්මාසේ වෙන්න කලින් සැලැස්ම. වයසක මැනී පැකීයෝව ගනොකව්ට් කරන්න හදපු හාදයා ( Rukiya Anpo) එක්ක දෙසැම්බර්වල ප්රධර්ශනාත්මක සටනක් තියනවා. ඊට පස්සේ ජේක්ව අල්ලගන්නවා[IMG alt="🫡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1fae1.png[/IMG] අන්කල් මයික් වෙනුවෙන්..!" [URL='https://web.facebook.com/hashtag/%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92?__eep__=6&__cft__[0]=AZXQ2Q9ycibWyOkynnPfIxUYkENzJ6NnNP2OOEIftQev0JlJqOJSEsDvMe1OeB64pH9JbBSdPIrMFKxtBX1JNounvdK1zM6OGx-jOFdzTxE7ZPxVR5bq8uC6_apgmbcVLGI&__tn__=*NK-R']#විමුක්ති[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom