PC එකේ play කරන්න පුලුවන් Military Strategy Games ටිකක් හොයා ගන්න නැද්ද ? compressed කරපු වා නම් වඩා හොඳයි.