සමහරු නම් මෙයා ගැන දන්නවත් ඇති!!!
මේක ටිකක් පරන වැඩසටහනක කොටසක්!!
ඔය ලංකාවේ යන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහනේ ඔරිජිනල් එකේ වෙන සිද්දියක් තමයි මේක!!! මේ වැඩසටහනේ දිනන එකාට 1,000,000 $ හම්බ වෙනවා!!

ඒ කියන්නේ Rs 130,000,000ක් විතර!! 

මෙයා කොච්චර වැඩ්ඩෙක්ද කියනවා නම් අන්තිම ප්‍රශ්නෙට යනකම් ඇවිල්ලත් කිසිම උපකාරයක් ගන්නේ නෑ!! ඒත් මෙයා අන්තිම ප්‍රශ්නෙට Call-A-Friend උපකාරකය ඇරන් කරන දේ බලන්නකෝ!!!

Repost නම් සොරි වෙන්න ඕනේ!!!
හොදයි නම් REP එකක් දීගෙනම යන්න!!!
හොදයි නම් REP එකක් දීගෙනම යන්න!!!