Millionaire?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla ubelage family eke billion 2 vitara salli tibbot ubela pavula pitin vena rataka padinchi venna puluwannam mona vage ratakatada yanne ??

    ehema yanna puluwanda vayasaka parentslavath aragena vena ratakata ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    mchnla ubelage family eke billion 2 vitara salli tibbot ubela pavula pitin vena rataka padinchi venna puluwannam mona vage ratakatada yanne ??

    ehema yanna puluwanda vayasaka parentslavath aragena vena ratakata ?
    ඔව් පුලුහන් ආයෝජක විසා කැටගරි එකෙන් නමුත් රීක්වයමන්ට් රටෙන් රටට වෙනස් වෙනවා ...මොන හු යන්නකටද 2B තියනවා නම් රට යන්නේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    පිස්සුද බන් ඉන්නවනම් ලංකාව තමා සැප රට .මට ඔය සල්ලි තිබ්බනම්

    ඉඩම් අරන් කොලබින් ගෙයක් අරන් පොලිසියෙන් සිකුරිටි එකට අරන් උන්ව කඩේ යවල බඩු ගෙන්නන්නේ .

    ලංකාවේ ඉන්න හැම නිලියටම මොඩල් කෙනෙක්ටම ගහනවා .

    ටික් ටෝක් එකේ ලස්සන කැලි ඔක්කොටම ගහනවා

    ඔය වගේ හීන තමා බන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Wena ratawala giyahama oya salli wala watinakama adu wenawa bng expenses wadi oya salli tiken hodata athal eke invesment ekak karagena mehe inna puluwan okata harima uththare danne @GTRZ thamai
     
    • Like
    Reactions: liromiyo

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Ado bokkenma ubelata oya salli tibbot lankawe inna vada? Etekota horungen,pathalen,kappa valin berila inna puluwanda? Mama kiyanne 2 billion rupees mchn
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Ado bokkenma ubelata oya salli tibbot lankawe inna vada? Etekota horungen,pathalen,kappa valin berila inna puluwanda? Mama kiyanne 2 billion rupees mchn
    machan 2B wage gewal wala thiyan inne nahane. e wage salli thiyena aya salli ivest karala thiyenne.
    uba oka ada bera gahanna giyot tamayi horu ehema danne. Millionaire in the next door kiyawanna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    ow habayi,awuru 5n PR denawa ne.
    aparade ne half billion nodanna
    rataka invest karana eka.awurudu 5 inna
    gaman anit tika himita invest karanna puluwan.

    Awrudu 3k idala PR apply karanna puluwan mama hithanne. Aye enna ona na. Aye enna nam e gana wiyadam karala yanna pissuwak tiyenna ona.

    Not half billion minimum 800000AUD nearly 12million rupees.

    For PR?
    PR ganna ba e ganata.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,797
    113
    33
    Kalutara
    පිස්සුද බන් ඉන්නවනම් ලංකාව තමා සැප රට .මට ඔය සල්ලි තිබ්බනම්

    ඉඩම් අරන් කොලබින් ගෙයක් අරන් පොලිසියෙන් සිකුරිටි එකට අරන් උන්ව කඩේ යවල බඩු ගෙන්නන්නේ .

    ලංකාවේ ඉන්න හැම නිලියටම මොඩල් කෙනෙක්ටම ගහනවා .

    ටික් ටෝක් එකේ ලස්සන කැලි ඔක්කොටම ගහනවා

    ඔය වගේ හීන තමා බන්
    සේරටම ගහලා ඉතුරු වෙන සල්ලි වලින් සිපිලිස්, ගොනෝරියා, ඒඩ්ස් වලට බෙහෙත් ගන්නවද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    සල්ලි තියෙනව කියල දැනගත්තම කප්පම් කාරයෝ කුඩු කාරයෝ දේශපාලුවෝ නැති ප්‍රශ්න නේද ලංකාවේ

    සල්ලි තිබ්බට උබත් වැඩක් කරගන්න ලංකාවේ අජුතම රජයේ ආයතන වලට සල්ලි විසි කරන්න වෙනවා

    නිතිය සාධාරණය තියෙනවද සල්ලි තියෙනවා කියයි

    නිදහසක් නෑ වගේ මට නම් හිතෙන්නේ

    නොදන්නා රටකට ගිහිල්ල ලස්සනට ජිවත් වෙනවා මැරෙනකන් මම නම් ඔලුව නිදහසේ