උඹ නම් යකෝ!!සේරටම ගහලා ඉතුරු වෙන සල්ලි වලින් සිපිලිස්, ගොනෝරියා, ඒඩ්ස් වලට බෙහෙත් ගන්නවද?
2 බිලියන් කියන්නෙ ඩොලර් මිලියන 10 කට වගෙ වත්කමක් නෙ ?mchnla ubelage family eke billion 2 vitara salli tibbot ubela pavula pitin vena rataka padinchi venna puluwannam mona vage ratakatada yanne ??
ehema yanna puluwanda vayasaka parentslavath aragena vena ratakata ?
my thoughts are sameපිස්සුද බන් ඉන්නවනම් ලංකාව තමා සැප රට .මට ඔය සල්ලි තිබ්බනම්
ඉඩම් අරන් කොලබින් ගෙයක් අරන් පොලිසියෙන් සිකුරිටි එකට අරන් උන්ව කඩේ යවල බඩු ගෙන්නන්නේ .
ලංකාවේ ඉන්න හැම නිලියටම මොඩල් කෙනෙක්ටම ගහනවා .
ටික් ටෝක් එකේ ලස්සන කැලි ඔක්කොටම ගහනවා
ඔය වගේ හීන තමා බන්
20 million ඕනිNot half billion minimum 800000AUD nearly 12million rupees.
if u have half a billion why the F you want PR in another country.... you could live like a king in lankaHalf billion witara invest karala Australia PR ganna puluwan mata mataka widiyata.
Wena ratawal walath e wage visas tiyenawa.
100%2 බිලියන් කියන්නෙ ඩොලර් මිලියන 10 කට වගෙ වත්කමක් නෙ ?
ඔච්චර සල්ලියක් තියෙ නම් රට යන්නෙ අහවල් එහෙකටද බන් ?
බලපන් අපෙ රටෙ ඔය ටොප් රිච් පොරවල් රට දාලා යනවාද ?
අච්චර ගූ ඉන්දියාවෙ උනත් එහෙ බිලියන පතියො රට දාලා යනවද ?
අම්බානිලා එහෙම ඉන්නෙ ?
එතකොට ශාරුක් ඛාන් ලා එහෙම ඉන්නෙ ?
සාමාන්‍ය මිනිස්සු කාලෙ රට දාලා ගිහින් පිටරටකදි කොටිපතියො වෙච්ච මිනිස්සු ඇරුණහම
තමන්ගෙ රටේදිම කොටිපතියො වෙච්ච මිනිස්සු තමන්ගෙ රටදාලා යෑම හරිම අඩු සම්භාවිතාවක් තියෙන්නෙ .
මොකද සල්ලි තියෙ නම් සෝමාලියාවත් සුරපුරයක් .
ඒ මිනිස්සු රටකට ගියොත් එක්කො හෙල්ත් එක අවුල් වෙලා හොඳ හොස්පිටල් එකක නවතින්න.
එක්කො ළමයට උගන්වන්න .
ඉගෙන ගත්ත ලමයා ආපහු එනවා ඉගෙන ගෙන ඉවරවෙලා ලංකාවට .
එහෙමත් නැත්තම් ට්‍රැවල් කරලා ෆන් එකක් ගන්න .
(ඔය පී ආර් අරන් සිටිසන් අරන් පැලපදියම් වෙන්න යන්නෙ පහල මධ්‍යම පන්තියෙ කියන කුලකයට අයිති පවුල් වල එවුන් )
Prashne ahala tiyena ekata uttarayakne dunne ban. Pora ahala tiyenne 2 billion tiyena kenek wena rataka padinchiyata yana eka ganaif u have half a billion why the F you want PR in another country.... you could live like a king in lanka
mchnla ubelage family eke billion 2 vitara salli tibbot ubela pavula pitin vena rataka padinchi venna puluwannam mona vage ratakatada yanne ??
ehema yanna puluwanda vayasaka parentslavath aragena vena ratakata ?
dupatha yata unama saranagatayek widiyata apahu lankawata enawaකාලකන්නි සීතලක් නැති රටකට යනව. මාලදිවයිනේ දූපතක් ගන්නව. ලන්කාවෙන් වහල්ලු දෙතුන් දෙනෙක් වැඩට දාගන්නව