Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
මයිලෝ වල අඩංගු ද්‍රව්‍ය කියවලා බලපුවාම ඒකෙ නැති මගුලක් නෑ. රසායනික ද්‍රව්‍ය, රසකාරක වලින්ම තමයි මයිලෝ ගේම ගහන්නෙ.
දැන් සීනි රහිත කියලා තියෙන බීම වලත් සීනි වෙනුවට රසකාරකයක් / රසායනික ද්‍රව්‍යයක් දාලා තියෙන්නෙ. මම නං හතුරෙකුට මිසක් යාළුවෙකුට නම් ඕවා බොන්න කියන්නෑ.:baffled: