Milvik Lanka | Bima Mobile

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මේ ප්ලේස් එක ගැන විස්තර දන්නවද ??

    මිල්වික් (බිමා) යනු ජංගම දුරකථන තාක්ෂණය හරහා ලොව වටා රක්ෂණයේ අවස්ථා නොලැබෙන ජනතාවට එහි ප්රතිලාභ ලඟාකරදෙන සමාගමකි. ඩයලොග් සමගම හා සම්බන්ධ වී ශ්රී ලංකාව තුල අප මිලියන 11ක් පමණ වූ පාරිබෝගිකයන්ට සේවාවන් ව්යාප්ත කරයි.
    අපගේ ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම දුරකථන විකුණුම් මධ්‍යස්ථානය වන අතර අප තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. නාව්ය වැඩසටහන් හඳුන්වාදීම වෙනුවෙන් ඇගයීමකට ලක්වී ඇති අපගේ ආයතනය පිළිබඳව වැඩි විස්තර http://www.bimamobile.com හා www.youtube.com/user/Bimamobile වෙබ් අඩවි වලට පිවිසීමෙන් දැනගත හැක.
    මේ සඳහා පළපුරුද්දක් ඇති ඔබට අයදුම් කල හැක.
    ස්ථානය - කොළඹ 04
    ඔබට අපගේ ඇමතුම් මධ්යස්ථාන රැකියා සඳහා සම්බන්ධ වීමෙන් ...
    -- මූලික වැටුප හා කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරිදීමනා - රු. 35,000/- වැඩියෙන් අදායම වර්ධනය කරගැනීමට අවස්ථාව ඇත.
    -- කඩිනම් වෘත්තිමය දියුණුවක්,
    -- රාත්රී වැඩමුර නැත
    -- සති අන්ත දෙදින නිවාඩු
    -- සුහදශීලී වැඩ පරිසරයක්
    -- කුසලතා සංවර්ධනය සඳහා පුහුණුවක්
    -- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
    ලබා ගත හැක.
    අවම සුදුසුකම්:
    අපොස සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත් වීම
    අපොස සාමාන්‍ය පෙළ සිංහල,දමිල හෝ ඉංග්‍රීසි විෂයන්ගෙන් එකක් සමත් වීම.
    ඉල්ලුම් කළ යුතු ආකාරය :
    ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න

    https://ikman.lk/en/ad/aemtum-mdhysthaan-nildhaarii-kollmb-04-colombo-30