Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Milvik Lanka | Bima Mobile
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ ප්ලේස් එක ගැන විස්තර දන්නවද ??

මිල්වික් (බිමා) යනු ජංගම දුරකථන තාක්ෂණය හරහා ලොව වටා රක්ෂණයේ අවස්ථා නොලැබෙන ජනතාවට එහි ප්රතිලාභ ලඟාකරදෙන සමාගමකි. ඩයලොග් සමගම හා සම්බන්ධ වී ශ්‍රී ලංකාව තුල අප මිලියන 11ක් පමණ වූ පාරිබෝගිකයන්ට සේවාවන් ව්‍යාප්ත කරයි.

අපගේ ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම දුරකථන විකුණුම් මධ්‍යස්ථානය වන අතර අප තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. නාව්‍ය වැඩසටහන් හඳුන්වාදීම වෙනුවෙන් ඇගයීමකට ලක්වී ඇති අපගේ ආයතනය පිළිබඳව වැඩි විස්තර http://www.bimamobile.com හා www.youtube.com/user/Bimamobile වෙබ් අඩවි වලට පිවිසීමෙන් දැනගත හැක.

මේ සඳහා පළපුරුද්දක් ඇති ඔබට අයදුම් කල හැක.

ස්ථානය - කොළඹ 04

ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථාන රැකියා සඳහා සම්බන්ධ වීමෙන් ...

-- මූලික වැටුප හා කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරිදීමනා - රු. 35,000/- වැඩියෙන් අදායම වර්ධනය කරගැනීමට අවස්ථාව ඇත.

-- කඩිනම් වෘත්තිමය දියුණුවක්,

-- රාත්‍රී වැඩමුර නැත

-- සති අන්ත දෙදින නිවාඩු

-- සුහදශීලී වැඩ පරිසරයක්

-- කුසලතා සංවර්ධනය සඳහා පුහුණුවක්

-- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා

ලබා ගත හැක.

අවම සුදුසුකම්:

අපොස සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත් වීම

අපොස සාමාන්‍ය පෙළ සිංහල,දමිල හෝ ඉංග්‍රීසි විෂයන්ගෙන් එකක් සමත් වීම.

ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න

https://ikman.lk/en/ad/aemtum-mdhysthaan-nildhaarii-kollmb-04-colombo-30

[QUOTE="hcf, post: 24631675, member: 328610"] [SIZE="3"]මචන් මේ ප්ලේස් එක ගැන විස්තර දන්නවද ?? මිල්වික් (බිමා) යනු ජංගම දුරකථන තාක්ෂණය හරහා ලොව වටා රක්ෂණයේ අවස්ථා නොලැබෙන ජනතාවට එහි ප්රතිලාභ ලඟාකරදෙන සමාගමකි. ඩයලොග් සමගම හා සම්බන්ධ වී ශ්‍රී ලංකාව තුල අප මිලියන 11ක් පමණ වූ පාරිබෝගිකයන්ට සේවාවන් ව්‍යාප්ත කරයි. අපගේ ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම දුරකථන විකුණුම් මධ්‍යස්ථානය වන අතර අප තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. නාව්‍ය වැඩසටහන් හඳුන්වාදීම වෙනුවෙන් ඇගයීමකට ලක්වී ඇති අපගේ ආයතනය පිළිබඳව වැඩි විස්තර [url]http://www.bimamobile.com[/url] හා [url]www.youtube.com/user/Bimamobile[/url] වෙබ් අඩවි වලට පිවිසීමෙන් දැනගත හැක. මේ සඳහා පළපුරුද්දක් ඇති ඔබට අයදුම් කල හැක. ස්ථානය - කොළඹ 04 ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථාන රැකියා සඳහා සම්බන්ධ වීමෙන් ... -- මූලික වැටුප හා කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරිදීමනා - රු. 35,000/- වැඩියෙන් අදායම වර්ධනය කරගැනීමට අවස්ථාව ඇත. -- කඩිනම් වෘත්තිමය දියුණුවක්, -- රාත්‍රී වැඩමුර නැත -- සති අන්ත දෙදින නිවාඩු -- සුහදශීලී වැඩ පරිසරයක් -- කුසලතා සංවර්ධනය සඳහා පුහුණුවක් -- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා ලබා ගත හැක. අවම සුදුසුකම්: අපොස සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත් වීම අපොස සාමාන්‍ය පෙළ සිංහල,දමිල හෝ ඉංග්‍රීසි විෂයන්ගෙන් එකක් සමත් වීම. ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න [URL="https://ikman.lk/en/ad/aemtum-mdhysthaan-nildhaarii-kollmb-04-colombo-30"]https://ikman.lk/en/ad/aemtum-mdhysthaan-nildhaarii-kollmb-04-colombo-30[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom