Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mind is in Brain or Heart or somewhere else Argument ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mind කියන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනව.

දන්න තරමිං මතකය, consciousness එක වගේ දේවල් හරියටම සේව් වෙන්නෙ කොහෙද කියලවත් 100%ක් නිවැරදිව කියන්න තාම බෑ. මතකය එහෙම මොලේ තියෙනව කියල කියනව. ඒත් mechanism එක තාම හරියට දන්නෑ.

ද්‍රව්‍යවාදීව කියනවනං මිනිසාව පාලනය කරන්නෙ මොලෙං කියන්නෙත් 21 සියවසේ විද්‍යාත්මක කියල ලේබල් කල්ල තියෙන තවත් එක මිථ්‍යා විශ්වාසයක් විතරයි. ශරීරය පාලනය කරන ඒකකයක් හොයන්නෙම සමස්තය කොටස් වලට කඩල යන්ත්‍රයක් විදිහට තේරුම් ගන්න දැක්ම නිසා. මේ කාලෙ දැනුම නිර්මාණය කිරීමේ පදනමේම තියෙන්නෙ මේ විශ්වාසෙ. ඒත් ඇත්ත තත්වෙ මිනිස්සු හිතන විදිහ තීරණය කරන්නෙ මොලේ, හදවත, වකුගඩු, අක්මාව, බඩවැල හැම එකක්ම උදව් වෙනව.

මේ ලඟදි හොයාගෙන තිබ්බෙ gut bacteria වලිං mood එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන් කියල.

ඒ වගේ heart transplant කරපු අයට, බඩවැලේ කෑලි කපල අයිං කරපු අයට ඒව ඉවර වුනාට පස්සෙ කලිං හිටපු කෙනා නෙමේ දැන් අමුතුම අලුත්ම කෙනෙක් වගේ දැනුන අවස්ථා තියෙනව.

මේ කාලෙ සියල්ල මොකක් හරි භෞතික දේකට උෟනනය කරන එකයි norm එක. ඉතිං ඇත්තටම සම්බන්ධයක් නැති තැන් වලදිත් ගොඩක් වෙලාවට correlations අන්තිමට මොනා හරි ද්‍රව්‍යයකට ඌනනය වෙනව.

මනුස්සයෙක් හිතන විදිහ ගත්තොත් මොලේ ශරීරෙ අනික් අවයව, ජීවත් වෙන පරිසරේ, ඇසුරු කරන මිනිස්සු, දවල්ද රෑද වගේ ගොඩක් දේවල් වලිං හිතන විදිහ තීරණය වෙන්නෙ.

වෙන විදිහකට කියනවනං mind එක කියන්නෙ මොලේ ශරීරෙ අවට පරිසරේ, ඇසුරු කරන මිනිස්සු වගේ සියල්ලගෙම එකතුවක්.

මේ ගැන වැඩිවිස්තර දැනගන්න ආස නං මේ පොත කියවන්න.

https://www.goodreads.com/book/show/35604788-the-biological-mind

මොලේ මිනිහ පාලනේ කරනව, ඇඟ කියන්නෙ මොලයක් නැති හුදෙක් මොලෙන් පාලනේ වෙන කෑලි ගොඩක් විතරයි කියන මතය මේ පොතේ හඳුන්වන්නෙ cerebral mystique කියල.

[QUOTE="Pessimist, post: 23638028, member: 566496"] [SIZE="4"]mind කියන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනව. දන්න තරමිං මතකය, consciousness එක වගේ දේවල් හරියටම සේව් වෙන්නෙ කොහෙද කියලවත් 100%ක් නිවැරදිව කියන්න තාම බෑ. මතකය එහෙම මොලේ තියෙනව කියල කියනව. ඒත් mechanism එක තාම හරියට දන්නෑ. ද්‍රව්‍යවාදීව කියනවනං මිනිසාව පාලනය කරන්නෙ මොලෙං කියන්නෙත් 21 සියවසේ විද්‍යාත්මක කියල ලේබල් කල්ල තියෙන තවත් එක මිථ්‍යා විශ්වාසයක් විතරයි. ශරීරය පාලනය කරන ඒකකයක් හොයන්නෙම සමස්තය කොටස් වලට කඩල යන්ත්‍රයක් විදිහට තේරුම් ගන්න දැක්ම නිසා. මේ කාලෙ දැනුම නිර්මාණය කිරීමේ පදනමේම තියෙන්නෙ මේ විශ්වාසෙ. ඒත් ඇත්ත තත්වෙ මිනිස්සු හිතන විදිහ තීරණය කරන්නෙ මොලේ, හදවත, වකුගඩු, අක්මාව, බඩවැල හැම එකක්ම උදව් වෙනව. මේ ලඟදි හොයාගෙන තිබ්බෙ gut bacteria වලිං mood එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන් කියල. ඒ වගේ heart transplant කරපු අයට, බඩවැලේ කෑලි කපල අයිං කරපු අයට ඒව ඉවර වුනාට පස්සෙ කලිං හිටපු කෙනා නෙමේ දැන් අමුතුම අලුත්ම කෙනෙක් වගේ දැනුන අවස්ථා තියෙනව. මේ කාලෙ සියල්ල මොකක් හරි භෞතික දේකට උෟනනය කරන එකයි norm එක. ඉතිං ඇත්තටම සම්බන්ධයක් නැති තැන් වලදිත් ගොඩක් වෙලාවට correlations අන්තිමට මොනා හරි ද්‍රව්‍යයකට ඌනනය වෙනව. මනුස්සයෙක් හිතන විදිහ ගත්තොත් මොලේ ශරීරෙ අනික් අවයව, ජීවත් වෙන පරිසරේ, ඇසුරු කරන මිනිස්සු, දවල්ද රෑද වගේ ගොඩක් දේවල් වලිං හිතන විදිහ තීරණය වෙන්නෙ. වෙන විදිහකට කියනවනං mind එක කියන්නෙ මොලේ ශරීරෙ අවට පරිසරේ, ඇසුරු කරන මිනිස්සු වගේ සියල්ලගෙම එකතුවක්. මේ ගැන වැඩිවිස්තර දැනගන්න ආස නං මේ පොත කියවන්න. [url]https://www.goodreads.com/book/show/35604788-the-biological-mind[/url] මොලේ මිනිහ පාලනේ කරනව, ඇඟ කියන්නෙ මොලයක් නැති හුදෙක් මොලෙන් පාලනේ වෙන කෑලි ගොඩක් විතරයි කියන මතය මේ පොතේ හඳුන්වන්නෙ cerebral mystique කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom