Mind is in Brain or Heart or somewhere else Argument ?

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මනස තිබෙන්නේ මොලයේද, හෘදයේද නැතහොත් වෙනත් තැනකද? නැත්නම් ස්ථානයක් රහිත ශක්තියක් පමනක්මද?

    බුද්ධිමත් මිතුරන්ගේ අදහස් කොහොමද?
    :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මනසක් කියලා එකක් නැහැ. මොළෙන් තමයි සියලුම දේවල් කල්පනා වෙන්නේ, තීරණ ගන්නේ. එතකොට එහෙම හැකියාවක් තියෙන මොලයක් තියෙද්දී මනසක් තිබ්බත් වැඩක් නැහැ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Budhu dhahame wisthara kerenne hadawathe aashritha lee dhathuwa asuru karagena pawathinawa kiyalai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේ වෙන්න ඇති නේද හදවතේ වෙන්න බෑ හදවත බද්ධ කරන්න ගියාම හෙන අවුලක් වෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mind කියන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනව.
    දන්න තරමිං මතකය, consciousness එක වගේ දේවල් හරියටම සේව් වෙන්නෙ කොහෙද කියලවත් 100%ක් නිවැරදිව කියන්න තාම බෑ. මතකය එහෙම මොලේ තියෙනව කියල කියනව. ඒත් mechanism එක තාම හරියට දන්නෑ.

    ද්‍රව්‍යවාදීව කියනවනං මිනිසාව පාලනය කරන්නෙ මොලෙං කියන්නෙත් 21 සියවසේ විද්‍යාත්මක කියල ලේබල් කල්ල තියෙන තවත් එක මිථ්‍යා විශ්වාසයක් විතරයි. ශරීරය පාලනය කරන ඒකකයක් හොයන්නෙම සමස්තය කොටස් වලට කඩල යන්ත්‍රයක් විදිහට තේරුම් ගන්න දැක්ම නිසා. මේ කාලෙ දැනුම නිර්මාණය කිරීමේ පදනමේම තියෙන්නෙ මේ විශ්වාසෙ. ඒත් ඇත්ත තත්වෙ මිනිස්සු හිතන විදිහ තීරණය කරන්නෙ මොලේ, හදවත,‍ වකුගඩු, අක්මාව, බඩවැල හැම එකක්ම උදව් වෙනව.

    මේ ලඟදි හොයාගෙන තිබ්බෙ gut bacteria වලිං mood එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන් කියල.

    ඒ වගේ heart transplant කරපු අයට, බඩවැලේ කෑලි කපල අයිං කරපු අයට ඒව ඉවර වුනාට පස්සෙ කලිං හිටපු කෙනා නෙමේ දැන් අමුතුම අලුත්ම කෙනෙක් වගේ දැනුන අවස්ථා තියෙනව.

    මේ කාලෙ සියල්ල මොකක් හරි භෞතික දේකට උෟනනය කරන එකයි norm එක. ඉතිං ඇත්තටම සම්බන්ධයක් නැති තැන් වලදිත් ගොඩක් වෙලාවට correlations අන්තිමට මොනා හරි ද්‍රව්‍යයකට ඌනනය වෙනව.

    මනුස්සයෙක් හිතන විදිහ ගත්තොත් මොලේ ශරීරෙ අනික් අවයව, ජීවත් වෙන පරිසරේ, ඇසුරු කරන මිනිස්සු, දවල්ද රෑද වගේ ගොඩක් දේවල් වලිං හිතන විදිහ තීරණය වෙන්නෙ.

    වෙන විදිහකට කියනවනං mind එක කියන්නෙ මොලේ ශරීරෙ අවට පරිසරේ, ඇසුරු කරන මිනිස්සු වගේ සියල්ලගෙම එකතුවක්.

    මේ ගැන වැඩිවිස්තර දැනගන්න ආස නං මේ පොත කියවන්න.
    https://www.goodreads.com/book/show/35604788-the-biological-mind

    මොලේ මිනිහ පාලනේ කරනව, ඇඟ කියන්නෙ මොලයක් නැති හුදෙක් මොලෙන් පාලනේ වෙන කෑලි ගොඩක් විතරයි කියන මතය මේ පොතේ හඳුන්වන්නෙ cerebral mystique කියල.
     
    Last edited:
    • Like
    Reactions: Amila M

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159

    good explanation.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    If i would say the brain is a Dynamo and mind is power generated by the dynamo.No one can say power is in dynamo or bulb exactly
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Mind eka kohewath thiyena deyak nemei. Patichcha samuppannawa a a mohothe nirmanaya wena deyak. Asata roopayak penakota, kanata saddayak ahenakota, diwata rasayak danenakota, nasayata gada suwadak danenakota, shareerayata sparshayak danenakota, aadi washayen a a ayathanayata anuroopawa mana nirmanaya wenawa. Eka hariyata bera hamakata kottakin gahanakota saddayak enawa wage. Gini koorak gini pettiye athilluwama gindara hatagannawa wage.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    mind කියන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනව.
    දන්න තරමිං මතකය, consciousness එක වගේ දේවල් හරියටම සේව් වෙන්නෙ කොහෙද කියලවත් 100%ක් නිවැරදිව කියන්න තාම බෑ. මතකය එහෙම මොලේ තියෙනව කියල කියනව. ඒත් mechanism එක තාම හරියට දන්නෑ.

    ද්‍රව්‍යවාදීව කියනවනං මිනිසාව පාලනය කරන්නෙ මොලෙං කියන්නෙත් 21 සියවසේ විද්‍යාත්මක කියල ලේබල් කල්ල තියෙන තවත් එක මිථ්‍යා විශ්වාසයක් විතරයි. ශරීරය පාලනය කරන ඒකකයක් හොයන්නෙම සමස්තය කොටස් වලට කඩල යන්ත්‍රයක් විදිහට තේරුම් ගන්න දැක්ම නිසා. මේ කාලෙ දැනුම නිර්මාණය කිරීමේ පදනමේම තියෙන්නෙ මේ විශ්වාසෙ. ඒත් ඇත්ත තත්වෙ මිනිස්සු හිතන විදිහ තීරණය කරන්නෙ මොලේ, හදවත,‍ වකුගඩු, අක්මාව, බඩවැල හැම එකක්ම උදව් වෙනව.

    මේ ලඟදි හොයාගෙන තිබ්බෙ gut bacteria වලිං mood එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන් කියල.

    ඒ වගේ heart transplant කරපු අයට, බඩවැලේ කෑලි කපල අයිං කරපු අයට ඒව ඉවර වුනාට පස්සෙ කලිං හිටපු කෙනා නෙමේ දැන් අමුතුම අලුත්ම කෙනෙක් වගේ දැනුන අවස්ථා තියෙනව.

    මේ කාලෙ සියල්ල මොකක් හරි භෞතික දේකට උෟනනය කරන එකයි norm එක. ඉතිං ඇත්තටම සම්බන්ධයක් නැති තැන් වලදිත් ගොඩක් වෙලාවට correlations අන්තිමට මොනා හරි ද්‍රව්‍යයකට ඌනනය වෙනව.

    මනුස්සයෙක් හිතන විදිහ ගත්තොත් මොලේ ශරීරෙ අනික් අවයව, ජීවත් වෙන පරිසරේ, ඇසුරු කරන මිනිස්සු, දවල්ද රෑද වගේ ගොඩක් දේවල් වලිං හිතන විදිහ තීරණය වෙන්නෙ.

    වෙන විදිහකට කියනවනං mind එක කියන්නෙ මොලේ ශරීරෙ අවට පරිසරේ, ඇසුරු කරන මිනිස්සු වගේ සියල්ලගෙම එකතුවක්.

    මේ ගැන වැඩිවිස්තර දැනගන්න ආස නං මේ පොත කියවන්න.
    https://www.goodreads.com/book/show/35604788-the-biological-mind

    මොලේ මිනිහ පාලනේ කරනව, ඇඟ කියන්නෙ මොලයක් නැති හුදෙක් මොලෙන් පාලනේ වෙන කෑලි ගොඩක් විතරයි කියන මතය මේ පොතේ හඳුන්වන්නෙ cerebral mystique කියල.

    :shocked::shocked:
     
    • Like
    Reactions: Pessimist

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Mind eka kiyanne energy ekak .. thanak na...

    වෛද‍ය විද්යාව අනුව මානසික රෝගයක් කියන්නෙ මොලයේ රසායනික වෙනසක් නේද.ඉතින් ඒකට බෙහෙත් වශයෙන් යමක් දෙන්නෙ මොලය ටාගට් කරලනම් මනස මොලය ආශ්‍රිතයි නේද?
    ආයුර්වේදයෙ උනත් ඉසකුඩ්ච්චි දානව ඔලුවට
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113