Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mini Cooper
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mini Cooper වල අලුත්ම පෙරළිය… David Brown ගේ අලුත් Miniය මෙන්න!

අම්මට උඩු අන්න මිනියක් ගියා..!

මෙන්න මෙහෙම කිව්වම සෙට් එකේ කොල්ලෝ ඔක්කොම එක පාරටම හැරිලා බලන්නේ පාරේ මළමිනියක් අරන් යනවද කියලා බලන්න නෙවෙයි ආයිබොවන්ඩ Mini Cooper එකක් දැකලා හිත සනසාගන්න බලාපොරොත්තුවෙන්. Ground clearance අඩු වුනාට බොහොම ස්ථාවරව ධාවනය වෙන. Wheel base එක අඩු වුනාට යකා වගේ යන. සමහරුන්ගේ බඩ ගාවට උස නැතත් උස මහත 4 දෙනෙක්ව බොහොම පහසුවෙන් දාගෙන රෝන්දේ ගහන්න පුළුවන් මේ අපූරු කාර් වර්ගේ ඇත්තටම මෝටර් රථ ලෝකයේ ප්රාතිහාර්යයක් කියලා කිව්වොත් හරියටම හරි…!

1. උප්පත්තිය

අවුරුද්ද 1957. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ එංගලන්තයේ තෙල් මිල බලා ඉන්දැද්දී වැඩි වුනා. සමහර අවස්ථාවල මේ වැඩිවීම මිනිස්සුන්ට දරා ගන්නත් බැරි තරම් බලවත් වුනා. ගොඩක් අය මේකට විසඳුමක් හෙව්වා. තිබුනේ එකම එක විසඳුමයි. ඒ තමයි ඉන්ධන පිරිමැස්ම වැඩි මෝටර් රථයක් නිපදවන එක. ඒ කාලේ තිබ්බ, මොරිස් ගරාජ්, බියුක්, කැඩිලැක් වගේ කාර් පෙට්‍රල් බොන්නම ඉපදුන වාහන නිසා පාරිභෝගිකයින්ගේ පැත්තෙනුත් ලොකු ඉල්ලුමක් මෙහෙම වාහනයකට තිබුණා.

ඔහොම ඉන්නකොට බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමේ සභාපති වෙන ලෙනාර්ඩ් ලෝර්ඩ් සාමිවරයා තමන්ගේ සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙන ඇලෙක් ඉසිගොනිස්ට අභියෝගයක් භාරදුන්නා. ඒ තමයි ඉහල ඉන්ධන පිරිමැසුමක් තිබෙන මෝටර් රථයක් නිපදවන එක. විවිධ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට පස්සේ 1959 දී ඇලෙක් පළමු මිනි රථය නිපදවනවා. නමුත් වාහනයේ ප්‍රමාණය සහ පෙනුම සම්බන්ධයෙන් ජනතාව අතර මුල් කාලයේ කැළඹීමක් ඇති වුනත් පසුව එය මැකෙන්නේ ඉබේටමයි.

2. 60 පිස්සුව 2000 වෙන තුරු ම

දිනූ නිදහස, නිර්මාණශීලිත්වය, මාර්ග අතර පියාඹන මේ අපුරු හුරුබුහුටි රථය ගැන එවකට 60 දශකයේ තරුණ ජනතාවගේ අවධානය ඉබේම යොමු වෙන්න වුනා. එහෙත් කවුරුත් හිතුවේ නැහැ මේ රථය මෝටර් රථ ලොවේ එක සන්ධිස්ථානයක් සලකුණු කරාවි කියලා.

කොහොම වුනත් වාහනය අතිශය සාර්ථක එකක් බවට පත්වෙන ලකුණු පහල වෙන්න ගත්තම, වෙළඳ නාම 16ක් යටතේ මුලික පෙනුම වෙනස් නොකර උපාංග, එන්ජින් ධාරිතා පමණක් වෙනස් වෙමින් වෙළඳපොළ ආක්‍රමණය කරපු මේ වටකුරු මෝටර් රථය, 1969 වෙනකොට නව බ්‍රිතාන්‍යයේ තරුණ සලකුණ බවට පත්වෙනවා. ඒ වගේම ඒ කාලයේ නිෂ්පාදනය වෙන “The Italian Job” නමැති අතිශය ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන පෙළගැස්මට භාවිතා වෙනවා. මේ නිෂ්පාදනය එහෙමත් නැතිනම් Classic Mini වාහන නිෂ්පාදනය වසර 2000 මුල දක්වාම කෙරෙනවා.

3. ලංකාවෙ Mini ලෝලියෝ

“ලෝකේ වටේ තියෙන මේ මිනි උමතුව ලංකාවට එන්නේ නැතිවෙන්න විදිහක් නැහැ.” ඔව් ඔබ හරි. ලංකාව කියන්නේ බොහොම පැරණි Mini Cooper ඉතිහාසයක් තිබෙන රටක්. වර්තමානයේදීත් ලංකාවේ Mini රථවලට ආදරේ කරන අපේ යාළුවො ඕනේ තරම් අන්තර්ජාලය තුළ විශේෂයෙන් ම ෆේස්බුක් හරහා පොඩි සෙවුමක් දැම්මොත් හොයාගන්න පුළුවන්.

www.mightymini.lk වසර 21ක ඉතිහාසයක් තිබෙන මේ සමූහය බොහොම සජීවී එකක් බව ඔවුන්ගේ වෙබ් අඩවිය දුටු සැනින් ඔබට වැටහේවි. 1995දී අරඹන ලද මේ සමාජය මගින් මිනි රථ සම්බන්ධ විවිධ ඉවෙන්ට්ස් පවා සංවිධානය කරනු ලබනවා. ඒ වගේම මිනි රථවල හිමි කරුවන් සමඟ බොහොම ක්‍රියාකාරී සම්බන්ධයක් පවත්වාගෙන යන mighty mini සමාජය ගැන වැඩිදුර තොරතුරු අංක 1.B.3, දහම් මාවත, මහරගමට පැමිණීමෙන් හෝ +94-112-843662 (ලේකම්) අංකයට ඇමතීමෙන් දැනගන්නට පුළුවන්.

Mini Lovers of Sri Lanka
සාමාජිකයින් 9000කට වඩා ඉන්න ලංකාවේ Mini Cooper සම්බන්ධයෙන් බොහොම ක්‍රියාකාරිව මැදිහත් වෙන ෆේස්බුක් සමූහයක්. ඔබට ඔබේ Mini Cooper එක සම්බන්ධයෙන් කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම්, බොහෝ අවස්ථා වලදී මේ සමුහය හරහා පිළිතුරු සොයාගන්න එක සුලු දෙයක්.

4. අනාගත Mini

1959 දී ඉපදුනු Mini Mark-I මෝටර් රථයේ සිට 2000 වෙනතුරු ඉපදෙන Mini Cooper, Cooper S සහ Mark VII මෝටර් රථය දක්වාම පැමිණෙන සාම්ප්‍රදායික පෙනුම වෙනස් කරන්නට Mini මෝටර් රථ නිෂ්පාදකයින් තීරණය කරනවා. එහිදී එතෙක් තිබුණු කුඩා හුරුබුහුටි පෙනුම වැඩි දියුණු කරමින්, සිව් දෙනෙකුට තිබෙන ඉඩ 5 දෙනෙකුට වැඩි කරමින් ප්‍රමාණයෙන් විශාලනය වුනු mini දොර 3 හච්බැක් මෝටර් රථයක් වෙතට සංක්‍රමණය වන්නට ඔවුන් තීරණය කරනවා.

කොතරම් ආර්ථික වශයෙන් අවධානමක් ගන්නට සිදු වුනත් අලුත් රථය පැරැණි රථය තරමට ජනප්‍රිය නොවුනත් අලෙවිය අතින් පාඩු නොවන්නට තරම් වාසනාවන්ත වෙනවා.

5. කසුකුසුව

කොතරම් අලුත් පෙනුමින් යුතු Mini Cooper මොඩල වෙළඳපොළට පිවිසුනත් පැරණි mini මෝටර් රථය, එහෙමත් නැතිනම් Classic mini එකට ආදරේ කරන අයගේ අඩුවක් නම් වුනේ නැහැ. ඒ නිසා තමයි වරක් භාවිතා කරපු මිනි රථයක් ඔහුගෙන් පසුව තව කෙනෙකුගේ සුරතලා බවට පත් වුනේ.

ඒ අස්සේ මීට කාලෙකට කලින් පරණ Mini Cooper එකට අලුත් පෙනුමක් දෙන්න හදනවා කියලා අන්තර්ජාලේ තැනින් තැන අප්රසිද්ධියේ කසුකුසු තිබ්බා, කොහොම නමුත් ගිය බ්‍රහස්පතින්දා අපිට මේ ආරංචිය ඇත්තක් කියලා ඉන්තේරුවෙන්ම ඔප්පු වුනා.

6. 2011සහ 2014 දී මොකද වුනේ?

2011දී අලුත් Mini Cooper එකේම පොඩි පොඩි වෙනස්කම් එක්ක Mini Rocketman Concept මෝටර් රථයක් විදියට එළිදක්වනවා.

ඒ වගේම 2014 දී ඔවුන් නිර්මාණය කල Mini Superleggera Concept රථයත් එළිදක්වනවා.

මේ දෙකම BMW ආයතනයෙන් කල විදුලි මෝටර් රථ සැලසුම් වල එළිදැක්වීමක් වුනත් , අනාගතයෙදී විවිධ වෙනස්කම් සහ වැඩි දියුණු වීමුත් එක්ක මේ වාහන (සමහර විට) අනාගතයේ මහාමාර්ග වල සැරිසරාවී කියලයි අපිට හිතෙන්නේ. නමුත් මේ වාහන නිකුත්වීම ගැන නම් මොකුත්ම BMW සමාගම නම් කියලා නැහැ.

මේකත් එහෙමද?

නැහැ. අන්න එකයි කියන්නේ අපි මේ කියන්න යන දේ ටිකක් බලන්න කියලා.

7. වෙනස් නම් කියමු බලන්න මොකද්ද සීන් එක කියලා?

අහලා තියෙනවාද David Brown ගැන? එහෙමත් නැතිනම් David Brown Automotive ගැන? කතන්දරේ මෙහෙමයි. ඩේවිඩ් බ්‍රවුන් කියන්නේ නිර්මාණ ශිල්පියෙක්. හරියටම කියනවා නම් නිර්මාණ ශිල්පී සමාගමක් කිව්වොත් වඩාත් නිවැරදියි.

පහුගිය අප්‍රියෙල් 6 වෙනිදා පාන්දර 6.15ට විතර ඔවුන් තමන්ගේ නිල ට්විටර් පිටුවේ මෙන්න මේ විදියේ ට්විටර් පණිවුඩයක් පල කරනවා.

එතනින් තමයි David Brown Automotive සමාගම තමන්ගේ නවතම ව්‍යාපෘතිය ගැන ලෝකෙට කියන්නේ. Retro පෙනුම රැකගනිමින් ඇතුලත පෙනුමේ ඇති සාම්ප්‍රදායික සරල බව සහ නව තාක්ෂණය එකට එකතුකරමින් සාදන මේ Mini මෝටර් රථය බොහොම සුවිශේෂී එකක් වෙනවා.

අපි කියන්න හදන මේ අලුත්ම Mini මෝටර් රථය මේ වෙනකොටත් ඔවුන්ගේ නිෂ්පාදනය සඳහා පෙර ඇනවුම් ලබා ගන්නවා.

8. Mini Remastered ?

ඔව් මේ මෝටර් රථය හඳුන්වන්නේ “Mini Remastered” නමින් තමයි. ඔරිජිනල් ඉසිගොනිස් විසින් නිර්මාණය කල හැඩයට කිසිම වෙනසක් නොකර, තාක්ෂණය සහ සැප පහසුව විතරක් වැඩිදියුණු කරපු මේ වාහනය දුටු ගමන්ම අපේ හිතට දැනෙන්නේ අපේ හිත් තුල Classic Mini Cooper මෝටර් රථයට දී තිබෙන ඉඩ නිසා වෙන්නත් ඇති.

DB (David Brown) විසින් නිර්මාණය කරන මේ මෝටර් රථයේ වෙනසක් ලෙස තිබෙන්නේ ඔවුන් විසින් එකතු කරන්නට යෙදෙන ඇලෝවීල්, ට්‍රයිපොඩ් හෙඩ්ලයිට්ස් සහ සයිලන්සරයේ විශේෂිත හැඩයයි. ඒ වගේම හෙඩ් ලයිට් එකට යටින් තිබෙන ඩේ ලයිට් දෙක විශේෂිත LED වලින් නිර්මාණය කරලා තිබෙනවා. මෙයට අමතරව පිටුපස ටේල් ලයිට්ස් වලටත් කුඩා වෙනසක් එකතු කර තිබෙන බව පින්තුර දෙස බැලුවොත් පෙනේවි. මේ සියල්ල එකතුවෙන් මෙහි සාම්ප්‍රදායික මිනි රථයට වඩා කිලෝ 30ක් පමණ බරෙහි වෙනසක් තිබෙන බව නිර්මාණකරුවන් පවසනවා.

නවීන මෝටර් රථවල තිබෙන පරිදි Push Button Start එක සහ පුළුල් තිරයකින් සමන්විත රසාස්වාදන පද්ධතිය වාහනයේ ඇතුලතට එකතු කරන්නේ අපුරු වෙනසක්. ඊට අමතරව ස්පීකර් 4ක සරවුන්ඩ් සවුන්ඩ් පද්ධතියකුත් මෙයට එක් කර තිබෙනවා.

පෙර තිබුණු අශ්වබල 75ක එන්ජිම වෙනුවට නැවත වැඩිදියුණු කල 1.3 ලීටර් එන්ජිම මිනි වලට ආදරය කරන අයට ගෙනෙන්නේ සාධාරණයක්.

තවම වෙළඳපොළට ආවා විතරනේ. මේ මෝටර් රථයේ ආරම්භක මිල විදියට සඳහන් කරලා තිබෙන්නේ යුරෝ 70 000 ක විතර මිලක් තමයි. ඒ වගේම පෙර ඇනවුම් කිරීමේදී අපට කැමති වර්ණයක් තෝරාගන්නටත් ඔවුන් ඉඩ දෙනවා. මීට අමතරව ‘Inspired by Cafe Racers’ සහ ‘Inspired by Monte Carlo’ නමින් විශේෂ සංස්කරණ (special Editions) දෙකකුත් නිකුත් කරන්නට ඔවුන් සූදානමින් සිටින්නේ.

ඒ වගේම ප්‍රධාන ම දේ තමයි නිෂ්පාදනය. DB සමාගමේ බලධාරින් පවසන්නේ ඔවුන් වසරකට වාහන 50 – 100 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

මොකෝ හිතන්නේ ගමුද Miniයක්?

[QUOTE="shammi lakshan, post: 21543790, member: 89105"] [B][SIZE=5]Mini Cooper වල අලුත්ම පෙරළිය… David Brown ගේ අලුත් Miniය මෙන්න![/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]අම්මට උඩු අන්න මිනියක් ගියා..![/SIZE] [SIZE=5]මෙන්න මෙහෙම කිව්වම සෙට් එකේ කොල්ලෝ ඔක්කොම එක පාරටම හැරිලා බලන්නේ පාරේ මළමිනියක් අරන් යනවද කියලා බලන්න නෙවෙයි ආයිබොවන්ඩ Mini Cooper එකක් දැකලා හිත සනසාගන්න බලාපොරොත්තුවෙන්. Ground clearance අඩු වුනාට බොහොම ස්ථාවරව ධාවනය වෙන. Wheel base එක අඩු වුනාට යකා වගේ යන. සමහරුන්ගේ බඩ ගාවට උස නැතත් උස මහත 4 දෙනෙක්ව බොහොම පහසුවෙන් දාගෙන රෝන්දේ ගහන්න පුළුවන් මේ අපූරු කාර් වර්ගේ ඇත්තටම මෝටර් රථ ලෝකයේ ප්රාතිහාර්යයක් කියලා කිව්වොත් හරියටම හරි…![/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]1. උප්පත්තිය[/SIZE][/B] [SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]අවුරුද්ද 1957. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ එංගලන්තයේ තෙල් මිල බලා ඉන්දැද්දී වැඩි වුනා. සමහර අවස්ථාවල මේ වැඩිවීම මිනිස්සුන්ට දරා ගන්නත් බැරි තරම් බලවත් වුනා. ගොඩක් අය මේකට විසඳුමක් හෙව්වා. තිබුනේ එකම එක විසඳුමයි. ඒ තමයි ඉන්ධන පිරිමැස්ම වැඩි මෝටර් රථයක් නිපදවන එක. ඒ කාලේ තිබ්බ, මොරිස් ගරාජ්, බියුක්, කැඩිලැක් වගේ කාර් පෙට්‍රල් බොන්නම ඉපදුන වාහන නිසා පාරිභෝගිකයින්ගේ පැත්තෙනුත් ලොකු ඉල්ලුමක් මෙහෙම වාහනයකට තිබුණා.[/SIZE] [SIZE=5]ඔහොම ඉන්නකොට [URL="https://en.wikipedia.org/wiki/British_Motor_Corporation"]බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමේ[/URL] සභාපති වෙන [URL="https://en.wikipedia.org/wiki/Leonard_Lord"]ලෙනාර්ඩ් ලෝර්ඩ් සාමිවරයා[/URL] තමන්ගේ සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙන [URL="https://en.wikipedia.org/wiki/Alec_Issigonis"]ඇලෙක් ඉසිගොනිස්ට[/URL] අභියෝගයක් භාරදුන්නා. ඒ තමයි ඉහල ඉන්ධන පිරිමැසුමක් තිබෙන මෝටර් රථයක් නිපදවන එක. විවිධ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට පස්සේ 1959 දී ඇලෙක් පළමු මිනි රථය නිපදවනවා. නමුත් වාහනයේ ප්‍රමාණය සහ පෙනුම සම්බන්ධයෙන් ජනතාව අතර මුල් කාලයේ කැළඹීමක් ඇති වුනත් පසුව එය මැකෙන්නේ ඉබේටමයි.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]2. 60 පිස්සුව 2000 වෙන තුරු ම[/SIZE][/B] [SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]දිනූ නිදහස, නිර්මාණශීලිත්වය, මාර්ග අතර පියාඹන මේ අපුරු හුරුබුහුටි රථය ගැන එවකට 60 දශකයේ තරුණ ජනතාවගේ අවධානය ඉබේම යොමු වෙන්න වුනා. එහෙත් කවුරුත් හිතුවේ නැහැ මේ රථය මෝටර් රථ ලොවේ එක සන්ධිස්ථානයක් සලකුණු කරාවි කියලා.[/SIZE] [SIZE=5]කොහොම වුනත් වාහනය අතිශය සාර්ථක එකක් බවට පත්වෙන ලකුණු පහල වෙන්න ගත්තම, [URL="https://en.wikipedia.org/wiki/Mini#Variants"]වෙළඳ නාම 16ක් යටතේ[/URL] මුලික පෙනුම වෙනස් නොකර උපාංග, එන්ජින් ධාරිතා පමණක් වෙනස් වෙමින් වෙළඳපොළ ආක්‍රමණය කරපු මේ වටකුරු මෝටර් රථය, 1969 වෙනකොට නව බ්‍රිතාන්‍යයේ තරුණ සලකුණ බවට පත්වෙනවා. ඒ වගේම ඒ කාලයේ නිෂ්පාදනය වෙන “[URL="https://www.youtube.com/watch?v=RtWkewqIFDM"]The Italian Job[/URL]” නමැති අතිශය ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන පෙළගැස්මට භාවිතා වෙනවා. මේ නිෂ්පාදනය එහෙමත් නැතිනම් Classic Mini වාහන නිෂ්පාදනය වසර 2000 මුල දක්වාම කෙරෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]3. ලංකාවෙ Mini ලෝලියෝ[/SIZE][/B] [SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]“[B]ලෝකේ වටේ තියෙන මේ මිනි උමතුව ලංකාවට එන්නේ නැතිවෙන්න විදිහක් නැහැ.[/B]” ඔව් ඔබ හරි. ලංකාව කියන්නේ බොහොම පැරණි Mini Cooper ඉතිහාසයක් තිබෙන රටක්. වර්තමානයේදීත් ලංකාවේ Mini රථවලට ආදරේ කරන අපේ යාළුවො ඕනේ තරම් අන්තර්ජාලය තුළ විශේෂයෙන් ම ෆේස්බුක් හරහා පොඩි සෙවුමක් දැම්මොත් හොයාගන්න පුළුවන්.[/SIZE] [SIZE=5] [/SIZE] [LIST] [*][SIZE=5][URL="http://www.mightymini.lk"]www.mightymini.lk[/URL] වසර 21ක ඉතිහාසයක් තිබෙන මේ සමූහය බොහොම සජීවී එකක් බව ඔවුන්ගේ වෙබ් අඩවිය දුටු සැනින් ඔබට වැටහේවි. 1995දී අරඹන ලද මේ සමාජය මගින් මිනි රථ සම්බන්ධ විවිධ ඉවෙන්ට්ස් පවා සංවිධානය කරනු ලබනවා. ඒ වගේම මිනි රථවල හිමි කරුවන් සමඟ බොහොම ක්‍රියාකාරී සම්බන්ධයක් පවත්වාගෙන යන mighty mini සමාජය ගැන වැඩිදුර තොරතුරු අංක 1.B.3, දහම් මාවත, මහරගමට පැමිණීමෙන් හෝ +94-112-843662 (ලේකම්) අංකයට ඇමතීමෙන් දැනගන්නට පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=5][URL="https://www.facebook.com/groups/mightymini/"]Mini Lovers of Sri Lanka[/URL] සාමාජිකයින් 9000කට වඩා ඉන්න ලංකාවේ Mini Cooper සම්බන්ධයෙන් බොහොම ක්‍රියාකාරිව මැදිහත් වෙන ෆේස්බුක් සමූහයක්. ඔබට ඔබේ Mini Cooper එක සම්බන්ධයෙන් කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම්, බොහෝ අවස්ථා වලදී මේ සමුහය හරහා පිළිතුරු සොයාගන්න එක සුලු දෙයක්.[/SIZE] [/LIST] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]4. අනාගත Mini[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1959 දී ඉපදුනු [URL="https://en.wikipedia.org/wiki/Mini_%28Mark_I%29"]Mini Mark-I[/URL] මෝටර් රථයේ සිට 2000 වෙනතුරු ඉපදෙන Mini Cooper, [URL="http://www.caranddriver.com/reviews/mini-cooper-s-road-test"]Cooper S[/URL] සහ Mark VII මෝටර් රථය දක්වාම පැමිණෙන සාම්ප්‍රදායික පෙනුම වෙනස් කරන්නට Mini මෝටර් රථ නිෂ්පාදකයින් තීරණය කරනවා. එහිදී එතෙක් තිබුණු කුඩා හුරුබුහුටි පෙනුම වැඩි දියුණු කරමින්, සිව් දෙනෙකුට තිබෙන ඉඩ 5 දෙනෙකුට වැඩි කරමින් ප්‍රමාණයෙන් විශාලනය වුනු [URL="https://www.mini.co.uk/en_GB/home/range/mini-3-door-hatch.html"]mini දොර 3 හච්බැක් මෝටර් රථයක්[/URL] වෙතට සංක්‍රමණය වන්නට ඔවුන් තීරණය කරනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කොතරම් ආර්ථික වශයෙන් අවධානමක් ගන්නට සිදු වුනත් [URL="http://www.miniusa.com/content/miniusa/en/why-mini/why-mini/mini-design.html"]අලුත් රථය[/URL] පැරැණි රථය තරමට ජනප්‍රිය නොවුනත් අලෙවිය අතින් පාඩු නොවන්නට තරම් වාසනාවන්ත වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]5. කසුකුසුව[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කොතරම් අලුත් පෙනුමින් යුතු Mini Cooper මොඩල වෙළඳපොළට පිවිසුනත් පැරණි mini මෝටර් රථය, එහෙමත් නැතිනම් Classic mini එකට ආදරේ කරන අයගේ අඩුවක් නම් වුනේ නැහැ. ඒ නිසා තමයි වරක් භාවිතා කරපු මිනි රථයක් ඔහුගෙන් පසුව තව කෙනෙකුගේ සුරතලා බවට පත් වුනේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ අස්සේ මීට කාලෙකට කලින් පරණ Mini Cooper එකට අලුත් පෙනුමක් දෙන්න හදනවා කියලා අන්තර්ජාලේ තැනින් තැන අප්රසිද්ධියේ කසුකුසු තිබ්බා, කොහොම නමුත් ගිය බ්‍රහස්පතින්දා අපිට මේ ආරංචිය ඇත්තක් කියලා ඉන්තේරුවෙන්ම ඔප්පු වුනා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]6. 2011සහ 2014 දී මොකද වුනේ?[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]2011දී අලුත් Mini Cooper එකේම පොඩි පොඩි වෙනස්කම් එක්ක [URL="https://cleantechnica.com/2016/05/02/electric-bmw-rocketman-way/"]Mini Rocketman Concept[/URL] මෝටර් රථයක් විදියට එළිදක්වනවා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම 2014 දී ඔවුන් නිර්මාණය කල Mini Superleggera Concept රථයත් එළිදක්වනවා. [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ දෙකම BMW ආයතනයෙන් කල විදුලි මෝටර් රථ සැලසුම් වල එළිදැක්වීමක් වුනත් , අනාගතයෙදී විවිධ වෙනස්කම් සහ වැඩි දියුණු වීමුත් එක්ක මේ වාහන (සමහර විට) අනාගතයේ මහාමාර්ග වල සැරිසරාවී කියලයි අපිට හිතෙන්නේ. නමුත් මේ වාහන නිකුත්වීම ගැන නම් මොකුත්ම BMW සමාගම නම් කියලා නැහැ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]මේකත් එහෙමද?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නැහැ. අන්න එකයි කියන්නේ අපි මේ කියන්න යන දේ ටිකක් බලන්න කියලා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]7. වෙනස් නම් කියමු බලන්න මොකද්ද සීන් එක කියලා?[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අහලා තියෙනවාද David Brown ගැන? එහෙමත් නැතිනම් David Brown Automotive ගැන? කතන්දරේ මෙහෙමයි. ඩේවිඩ් බ්‍රවුන් කියන්නේ නිර්මාණ ශිල්පියෙක්. හරියටම කියනවා නම් නිර්මාණ ශිල්පී සමාගමක් කිව්වොත් වඩාත් නිවැරදියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පහුගිය අප්‍රියෙල් 6 වෙනිදා පාන්දර 6.15ට විතර ඔවුන් තමන්ගේ නිල ට්විටර් පිටුවේ මෙන්න මේ විදියේ ට්විටර් පණිවුඩයක් පල කරනවා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එතනින් තමයි David Brown Automotive සමාගම තමන්ගේ නවතම ව්‍යාපෘතිය ගැන ලෝකෙට කියන්නේ. Retro පෙනුම රැකගනිමින් ඇතුලත පෙනුමේ ඇති සාම්ප්‍රදායික සරල බව සහ නව තාක්ෂණය එකට එකතුකරමින් සාදන මේ Mini මෝටර් රථය බොහොම සුවිශේෂී එකක් වෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි කියන්න හදන මේ අලුත්ම Mini මෝටර් රථය මේ වෙනකොටත් ඔවුන්ගේ නිෂ්පාදනය සඳහා පෙර ඇනවුම් ලබා ගන්නවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]8. Mini Remastered ?[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Mini-remastered-aniwa-08.jpg[/IMG][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔව් මේ මෝටර් රථය හඳුන්වන්නේ “Mini Remastered” නමින් තමයි. ඔරිජිනල් ඉසිගොනිස් විසින් නිර්මාණය කල හැඩයට කිසිම වෙනසක් නොකර, තාක්ෂණය සහ සැප පහසුව විතරක් වැඩිදියුණු කරපු මේ වාහනය දුටු ගමන්ම අපේ හිතට දැනෙන්නේ අපේ හිත් තුල Classic Mini Cooper මෝටර් රථයට දී තිබෙන ඉඩ නිසා වෙන්නත් ඇති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]DB (David Brown) විසින් නිර්මාණය කරන මේ මෝටර් රථයේ වෙනසක් ලෙස තිබෙන්නේ ඔවුන් විසින් එකතු කරන්නට යෙදෙන ඇලෝවීල්, ට්‍රයිපොඩ් හෙඩ්ලයිට්ස් සහ සයිලන්සරයේ විශේෂිත හැඩයයි. ඒ වගේම හෙඩ් ලයිට් එකට යටින් තිබෙන ඩේ ලයිට් දෙක විශේෂිත LED වලින් නිර්මාණය කරලා තිබෙනවා. මෙයට අමතරව පිටුපස ටේල් ලයිට්ස් වලටත් කුඩා වෙනසක් එකතු කර තිබෙන බව පින්තුර දෙස බැලුවොත් පෙනේවි. මේ සියල්ල එකතුවෙන් මෙහි සාම්ප්‍රදායික මිනි රථයට වඩා කිලෝ 30ක් පමණ බරෙහි වෙනසක් තිබෙන බව නිර්මාණකරුවන් පවසනවා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නවීන මෝටර් රථවල තිබෙන පරිදි Push Button Start එක සහ පුළුල් තිරයකින් සමන්විත රසාස්වාදන පද්ධතිය වාහනයේ ඇතුලතට එකතු කරන්නේ අපුරු වෙනසක්. ඊට අමතරව ස්පීකර් 4ක සරවුන්ඩ් සවුන්ඩ් පද්ධතියකුත් මෙයට එක් කර තිබෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පෙර තිබුණු අශ්වබල 75ක එන්ජිම වෙනුවට නැවත වැඩිදියුණු කල 1.3 ලීටර් එන්ජිම මිනි වලට ආදරය කරන අයට ගෙනෙන්නේ සාධාරණයක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]තවම වෙළඳපොළට ආවා විතරනේ. මේ මෝටර් රථයේ ආරම්භක මිල විදියට සඳහන් කරලා තිබෙන්නේ යුරෝ 70 000 ක විතර මිලක් තමයි. ඒ වගේම පෙර ඇනවුම් කිරීමේදී අපට කැමති වර්ණයක් තෝරාගන්නටත් ඔවුන් ඉඩ දෙනවා. මීට අමතරව [URL="http://www.foxnews.com/auto/2017/04/07/david-brown-mini-remastered-is-resurrected-classic.html"]‘Inspired by Cafe Racers’ සහ ‘Inspired by Monte Carlo’[/URL] නමින් විශේෂ සංස්කරණ (special Editions) දෙකකුත් නිකුත් කරන්නට ඔවුන් සූදානමින් සිටින්නේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම ප්‍රධාන ම දේ තමයි නිෂ්පාදනය. DB සමාගමේ බලධාරින් පවසන්නේ ඔවුන් වසරකට වාහන 50 – 100 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මොකෝ හිතන්නේ ගමුද Miniයක්? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom