Mini ITX Mobo and Casings

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    යාලුවනේ,
    ලංකාවේ අඩුවට ගන්න පුලුවන් MiniITX casing එකක් සහ Motherboard + CPU ගැන අදහසක් තියෙනවද?

    මේ දෙකම high powerful වෙන්න ඕනේ නැහැ. NAS එකක් සඳහා යොදා ගන්නයි අදහස. දැනට ඔලුවේ තියෙන්නේ Gigabyte
    GA-C1007UN-D motherboard එක සහ Cherry ITX casing එක.

    දෙකේම එකතුව 13ක් වගේ වෙන්නේ (10k+2.9k).