(Mini Marai) මහින්දගේ-මැරයින්

shonax

Member
Oct 7, 2009
824
33
0
(Mini Marai) මහින්දගේ-මැරයින්



සංවේදී පාහරයොන්ගේ වැඩ
හම්බන්තොට නගරයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක රැළියකට සහභාගීවීම සදහා යමින් සිටි ආධාරකරුවන් පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් තැබූ වෙඩි පහරකින් එක් ආධාරකරුවකු මිය ගොස් තවත් අට දෙනෙකු පමණ තුවාළ ලබා ඇතැයි වාර්තාවේ.

තංගල්ල, රන්න ප්‍රදේශයේ අද පෙරවරු 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. යතුරු පැදියකින් පැමිණි තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුත්‍රයකු සමග පැමිණි මැරවරයෙක් මෙම වෙඩි තැබීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මේවන විට රෝහල්ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් හුංගම පොලීසියට පැමිණිලි කර තිබේ.
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබට තේරෙන්නෙ නැද්ද ම්චන් සන්වෙදි වෙන්න හේතුවක් තියෙන්න ඔනනේ බන් ඉතින් දන් ඒ පරයා අඩනවා දුකේ බැහැ
 
Last edited:

Lingula

Banned
Jan 9, 2010
131
3
0
17964_427203865483_381492845483_10734402_3932132_n.jpg
 

mylove

Member
Jun 12, 2007
4,576
102
0
ado MR hoda sanwedi nayakayek
marayanta aya godak sanwedi
unta oone vdyata sellan karanna ida denna taram MR lokka sanwedi
aya marayange aythin ullanganaya karan na