Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Minimalistic Living <-- Opinions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

minimalism කියන්නේ සල්ලි නැති අය වගේ ජිවත් වෙන එක නෙම්යි නේද.

වියදම් කරන්න ඕනා දේට වියදම් කරලා අනවශ දේවල් වලට වියදම් නොකර ඉන්න එක එකක්.

හිතපන් කවුරු හරි ඇදුම් සෙල් එකක් දකින දකින පාරට ඇදුම් ගොඩක් ගන්නවා ලාබ හින්දා. එත් ටික දවසකින් එපා වෙලා නිකන් ගොඩ ගහන් ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි ගාන කිය උනත් ගොඩක් කල් අදින්න පුළුවන් කොලිටි ඇදුම් කීපයක අරගන්නවා තමන්ට පුළුවන් විදිහට. ගොඩක් කල් අදින්නත් පුළුවන් අල්මාරි පුරෝගෙන දගලන්න ඕනේ නැහැ.

ඕවගේ මුළු ගෙදරම කරොත් ගෙදර ගොඩක් බඩු නැති වෙන්න පුළුවන් එත් අපිට අවශ්‍ය වෙන දේවල් හොදම එවලින් තියෙන්නේ. පිළිවෙලට ඔර්ගනයිස් කරගෙන ඉන්න පුළුවන්.

අනවශ දේවල් අයින් කරලා ජිවිතේට අවශ්‍යම දේවල් තියාගන්න ඕනා.

අනික minimalism කියන්නේ සල්ලි ගැනම නෙමෙයි. අපේ මනස උනත් එහෙමයි. අපි ආශ්‍රය කරන අයත් එහෙමයි. ගොඩක් අය minimalism වැරදි කොනෙන් අල්ලන් ඉන්නේ. මම minimalist කෙනෙක් නෙමෙයි එත් ඔය matte d'avella එහෙම වීඩියෝ බලලා ගන්න දෙයක් තියෙනවම් ගන්නවා ඉතින්.

minimalist එවුන්ගේ පෙන්නම බැරි දේවල් තමයි ගොඩක් එවුන් ඕවර් ගිහින් හිගන්නෝ වගේ ඉන්නවා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ අදින්නෙත් නැහැ අනිත් දේවලුත් නැහැ  එහෙම වෙන්න එපා කෑමක් කන්න ආසනම් කියා උනත් කන්න ඕනා. minimalist, maximalist මොනවා ආවත් උබල සතුටු වෙන දේවල් අයින් කරන්න එපා.

[QUOTE="RottenCOLT, post: 28296486, member: 375343"] minimalism කියන්නේ සල්ලි නැති අය වගේ ජිවත් වෙන එක නෙම්යි නේද. :confused: වියදම් කරන්න ඕනා දේට වියදම් කරලා අනවශ දේවල් වලට වියදම් නොකර ඉන්න එක එකක්. හිතපන් කවුරු හරි ඇදුම් සෙල් එකක් දකින දකින පාරට ඇදුම් ගොඩක් ගන්නවා ලාබ හින්දා. එත් ටික දවසකින් එපා වෙලා නිකන් ගොඩ ගහන් ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි ගාන කිය උනත් ගොඩක් කල් අදින්න පුළුවන් කොලිටි ඇදුම් කීපයක අරගන්නවා තමන්ට පුළුවන් විදිහට. ගොඩක් කල් අදින්නත් පුළුවන් අල්මාරි පුරෝගෙන දගලන්න ඕනේ නැහැ. ඕවගේ මුළු ගෙදරම කරොත් ගෙදර ගොඩක් බඩු නැති වෙන්න පුළුවන් එත් අපිට අවශ්‍ය වෙන දේවල් හොදම එවලින් තියෙන්නේ. පිළිවෙලට ඔර්ගනයිස් කරගෙන ඉන්න පුළුවන්. අනවශ දේවල් අයින් කරලා ජිවිතේට අවශ්‍යම දේවල් තියාගන්න ඕනා. අනික minimalism කියන්නේ සල්ලි ගැනම නෙමෙයි. අපේ මනස උනත් එහෙමයි. අපි ආශ්‍රය කරන අයත් එහෙමයි. ගොඩක් අය minimalism වැරදි කොනෙන් අල්ලන් ඉන්නේ. මම minimalist කෙනෙක් නෙමෙයි එත් ඔය matte d'avella එහෙම වීඩියෝ බලලා ගන්න දෙයක් තියෙනවම් ගන්නවා ඉතින්. :P minimalist එවුන්ගේ පෙන්නම බැරි දේවල් තමයි ගොඩක් එවුන් ඕවර් ගිහින් හිගන්නෝ වගේ ඉන්නවා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ අදින්නෙත් නැහැ අනිත් දේවලුත් නැහැ :growl: එහෙම වෙන්න එපා කෑමක් කන්න ආසනම් කියා උනත් කන්න ඕනා. minimalist, maximalist මොනවා ආවත් උබල සතුටු වෙන දේවල් අයින් කරන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom