"Minimum Government, maximum governance" 😁

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,814
    8,138
    113
    JVP/NPP විපක්ෂෙ ඉදලා, වෙන මොකෙක්ම හරි ආණ්ඩු පක්ෂේ හිටියනං, ඇල්ලේ සංචාරක වැදගත්කම, ජෛව විවිධත්වය, Ella Rock හා උමා ඔයේ හිල අතර සම්බන්ධය, ගින්නක් නිවන ආකාරය, ලෝකයේ දියුණු යැයි සම්මත රටක ගින්නක් ඇති වූ සැනින් සංචාරක වැදගත් කමක් ඇති ස්ථානයක ගිනි නිවන ආකාරය වගේ ගොඩක් දේවල් ගැන හෑලි, කවි ගී, රචනා, කෙටි කතා, වීඩියෝ දර්ශන, විද්‍යා ප්‍රබන්ධ වගේ ගොඩක් දේවල් බලාගන්න තිබුණා😁😁😁

    479521181_4051289431772423_8473661555459446601_n.jpg


     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ඒ කාලේ මේවටත් රැවටිලා හෑලි ලියපු එවුන් හිටියනේ :ROFLMAO: 🤌

     
    • Haha
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වඳුරෙක් 🔥 තිබ්බා වෙන්න බැරි ද? 😆🤌


    ඔය පයිනස් හු*ත ගලවලා අඹ ඉන්දුවා නම් ඩොලර් හොයන්න තිබුනා 🧠😎
     
    • Haha
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,436
    113
    මාලඹේ
    ගොන් ජෙප්පෝ කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි 🤮🤮
    මේ වගේ හරක් රැළකට ඡන්දෙ දුන්න එවුන් ට එල්ලාම ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: Troop and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මුන් හැම දෙකින්ම ඉතුරු කරන සල්ලි වලට මොකද්ද වෙන්නේ ?
    ආයේ ලොවෙත් නැති වෙන්න නයත් ගන්නවා උද්දමනයත් එන්න එන්න වැඩි වෙනවා ඩොලර් සංචිතත් ටික ටික අඩු වෙනවා :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: Troop

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,740
    98,793
    113
    ඔන්නොහෙ හෙටත් දාලම හෝදලා දාමු කියල ඇට්ටිම්ඹෙන් ඉන්නවත් ඇති වතුර ඉතුරු කරගන්න කියල. 🤭🤭
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,777
    3,705
    113
    කොහොමත් ගිනි තියන එක විතරයිනෙ එදා ඉදලම පුරුද්ද. ඉතින් කොහෙද නිවන්න පුරුද්දක්
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    i have said this million times here .
    these 159 gobba jeppas haven't done anything meaningful in their entire lives .
    they accidently won a lottery and became mps.
    so when shit hits the ceiling they cant figure out what to do .
    if these retards were in power back in 2007 prabha would have walked from mavillaru to colombo in like 2 days.