Minions මරු ඕයි...

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    :lol::lol::lol::lol::lol:

    Despicable Me කතා මාලාවේ පුංචි කුරුමිටි යාළුවන් ඔබට මතක ඇති. 2010 දී තිරගත වුණු Despicable Me පළමු චිත්‍රපටයෙන් පසුව ලොව පුරා අතිශය ජනප්‍රිය කාටුන් චරිත බවට පත්වන්නට Minions ලාට හැකි වුනා. මේ විහිළුකාර පුංචි කහ පාට යාළුවන් Gruගේ කීකරු සේවකයින් ලෙස ඒ චිත්‍රපටයේ පෙනී සිටියේ. Minionese කියන අමුතු හුරතල් භාෂවකින් කතාකරන මේ අයට ඉංග්‍රීසිනම් තේරෙනවා. Minionsලාගේ ජනප්‍රියත්වයත් එක්ක මේ පුංච්‍ කුරුමිට්ටන් යොදාගෙන එම වර්ෂයේදීම තවත් කෙටි චිත්‍රපට 3ක් නිකුත් වුනා.



    ගත්තේ...
    http://cinema.lk/Short_Film-detail/minions-home-makeover-orientation-day-banana-wtach-now/

     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මරු සෙට් එක. හිනා කාල මැරෙනව උන්ගෙ වැඩ වලට