Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Minister and Barn Buddy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘෂිකර්ම අමාත්‍යාංශයේ බීජ සහතික කිරීමේ ඒකකය හා එක්ව සංවිධානය කළ දේශීය බීජ සැපයුම් ඒකක සහ රෝපණ ද්‍රව්‍ය සැපයුම් කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අද ගොවිතැනට තිබෙන උනන්දුව කෙතරම්ද යත් අද තරුණ තරුණයින් ෆේස්බුක් තුලින් පවා කතා කරන්නේ ගොවිතැන ගැන බව හෙළිවීමෙන් පෙනීයන බවයි.

එතුමා සිදුකල කතාව පහතින්

"ජනාධිපතිතුමාගේ දිවි නැගුම වැඩසටහනත් එක්ක තමන්ගේ ගෙවත්ත වගා කරගන්න හැමෝම යොමුවෙලා. දැන් ඔය තරුණ තරුණියන් එකතු වෙලා බලන ෆේස් බුක් එකේ, කථා වෙන්නෙත් ගොවිතැන ගැන තමයි.

ඉස්සර තරුණ තරුණියෝ ෆේස් බුක් එකට දැම්මේ තමන් ගියපු විනෝද ගමනක්. එහෙම නැත්නම් පි‍්‍රය සම්භාෂණයක දී, උත්සවයක දී, ගත්ත ඡායාරූප. එහෙමත් නැත්නම් එක එක පැත්තට කැරකිල ගන්න තමන්ගේම ඡායාරූප ටිකක්.

ඒත් අද තත්ත්වය හුඟක් වෙනස් වෙලා. මේ ළඟදි මමත් ඔය ෆේස්බුක් වෙබ් අඩවියට ගියා.

අපිත් පරිගණකයක් ළඟට ගියහම බලනවා ඉතින් මේ වයෙ මොනවද වෙන්නෙ කියලා.

දැන් හුඟක් තරුණ තරුණියන්ගේ ෆේස් බුක් ගිණුම් වලට දාල තියෙන්නේ තමන්ගේ ගෙවත්ත වගා කරපු හැටි. තමන්ගේ වගාවෙන් ලබපු සරු අස්වැන්නේ ඡායාරූප.

ගොඩක් අය ඒ ඡායාරූප ෆේස් බුක් එකට එකතු කරල තිබුණෙ ලොකු අභිමානයකින්. ඒ ඡායාරූප ගැන අනෙක් යහළුවන්ට විස්තර කරල තියෙන විදියෙන්ම ඒක පැහැදිලි වෙනවා.

මේක හොඳ ප්‍රවණතාවයක්. තරුණ තරුණියන් ගොවිකමට ආකර්ෂණය වීම මේ රටේ අනාගතය පිළිබඳව සුබවාදීව හිතන්න ඉඩ ඉතිරි කරනවා."

පව් හැබැයි ඉතින්.......එහෙම ඇත්තටම දාන අයත් ඇති. ඒත් ෆේස්බුක් එකේ ගොවිතැන ගැන කියපු ගමන් මතක් වෙන්නෙ barn buddy නෙ.

[QUOTE="supzter, post: 11113917, member: 319398"] [B][SIZE=3]කෘෂිකර්ම අමාත්‍යාංශයේ බීජ සහතික කිරීමේ ඒකකය හා එක්ව සංවිධානය කළ දේශීය බීජ සැපයුම් ඒකක සහ රෝපණ ද්‍රව්‍ය සැපයුම් කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අද ගොවිතැනට තිබෙන උනන්දුව කෙතරම්ද යත් අද තරුණ තරුණයින් ෆේස්බුක් තුලින් පවා කතා කරන්නේ ගොවිතැන ගැන බව හෙළිවීමෙන් පෙනීයන බවයි. එතුමා සිදුකල කතාව පහතින් "ජනාධිපතිතුමාගේ දිවි නැගුම වැඩසටහනත් එක්ක තමන්ගේ ගෙවත්ත වගා කරගන්න හැමෝම යොමුවෙලා. දැන් ඔය තරුණ තරුණියන් එකතු වෙලා බලන ෆේස් බුක් එකේ, කථා වෙන්නෙත් ගොවිතැන ගැන තමයි. ඉස්සර තරුණ තරුණියෝ ෆේස් බුක් එකට දැම්මේ තමන් ගියපු විනෝද ගමනක්. එහෙම නැත්නම් පි‍්‍රය සම්භාෂණයක දී, උත්සවයක දී, ගත්ත ඡායාරූප. එහෙමත් නැත්නම් එක එක පැත්තට කැරකිල ගන්න තමන්ගේම ඡායාරූප ටිකක්. ඒත් අද තත්ත්වය හුඟක් වෙනස් වෙලා. මේ ළඟදි මමත් ඔය ෆේස්බුක් වෙබ් අඩවියට ගියා. අපිත් පරිගණකයක් ළඟට ගියහම බලනවා ඉතින් මේ වයෙ මොනවද වෙන්නෙ කියලා. දැන් හුඟක් තරුණ තරුණියන්ගේ ෆේස් බුක් ගිණුම් වලට දාල තියෙන්නේ තමන්ගේ ගෙවත්ත වගා කරපු හැටි. තමන්ගේ වගාවෙන් ලබපු සරු අස්වැන්නේ ඡායාරූප. ගොඩක් අය ඒ ඡායාරූප ෆේස් බුක් එකට එකතු කරල තිබුණෙ ලොකු අභිමානයකින්. ඒ ඡායාරූප ගැන අනෙක් යහළුවන්ට විස්තර කරල තියෙන විදියෙන්ම ඒක පැහැදිලි වෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. තරුණ තරුණියන් ගොවිකමට ආකර්ෂණය වීම මේ රටේ අනාගතය පිළිබඳව සුබවාදීව හිතන්න ඉඩ ඉතිරි කරනවා." පව් හැබැයි ඉතින්.......එහෙම ඇත්තටම දාන අයත් ඇති. ඒත් ෆේස්බුක් එකේ ගොවිතැන ගැන කියපු ගමන් මතක් වෙන්නෙ barn buddy නෙ. :) [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom