Minister resigns because of cleaner

පවිත්‍රතා සේවිකාව නිසා සංක්‍රමණ කටයුතු ඇමතිට ධුරය අත්හරී....................

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් හාපර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පවිත්‍රතා සේවිකාව නීතිවිරෝධිව බ්‍රිතාන්‍ය තුළ සේවයේ නිරත අයෙකු බව හෙළි වීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව ය.
බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍ය ඩේවඩ් කැමරන් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම භාර ගනිමින් පවසා ඇත්තේ, මෙය ඇමතිවරයා විසින් ගනු ලැබූ ඉතා ම ත් ගෞරවාන්විත තීරණයක් බව ය.
තව ද නීති විරෝධි සංක්‍රමණිකයෙකු සේවයේ යෙදවීමෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් තමන්ට ගත හැකි වෙනත් විකල්පයක් නොමැති බව ද හාපර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
43 හැවිරිදි හාපර් ඉල්ලා අස් වීමෙන් පසු ටොරි ජේම්ස් සංක්‍රමණික කටයුතු පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
කෙසේ වෙතත් හාපර් පවසන්නේ, තමන් තව දුරට ත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ය.
Ape lankawe mehema weida ???