පවිච්චි කරන ලද MINOLTA FD 200MM f/4 වර්ගයේ කැමර ලෙන්ස් එකක් විකිණීමට තියනව.
මේක MINOLTA SLR (film) කැමරා සදහා පවිච්චි කරන්න පුලුවන්. DSLR සදහා නම් Adapter එකක් ගන්න වෙනව.

මිළ රු. 5,000/- හෝ ආසන්න