Minoxidil ගාන යාලුවො එන්න

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    රාවුලට ගාන්න හොදයිද බන්.
    (ඒක නෙමේ sinhala piyasa කියලා අලුත් category එකක් දාල නේ.)
     
    • Like
    Reactions: Solo Rider

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    දැන් උඹ ඔක ගාන්න හදන්නේ dermatologist කෙනෙක්ට පෙන්නලාද?

    නිකම්ම ඔක ගාන්න එපා. සල්ලි නාස්තියක් විතරක් වෙන්න පුලුවන්. රැවුල වැවෙන්නේ නැති ප්‍රශ්නේ dermatologist කෙනෙක්ට පෙන්නපන් ඉස්සෙල්ල. Minoxidil වලට අමතරව තව විටමින් ජාති , බෙහෙත්, procedures දෙනවා.
     
    • Like
    Reactions: CloudX64

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ice Hockey GIF by NHL
     
    • Haha
    Reactions: Solo Rider

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Minoxidil ganna kalin dermatologist kenekuta pennala inna machan, sometimes wadak na gaala and samaharunta allergic wenawa and there can be other side effects as well.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    (ඒක නෙමේ sinhala piyasa කියලා අලුත් category එකක් දාල නේ.)
    ඔව්. ඒ කැටගරි එක හැදුවේ උබලට අපිට නෙමේ. අනුරාධටයි ඉන්ද්‍රජිත්ටයි :yes: