Minoxidil Original

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    mn gaawa Minoxidil bottel dekk thiynwa. 2025 SEP expire. original USA. ganna kmathi knk innwa nm kiynna. delivery krla denm. Give ur offer.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    තට්ටේ හිසකට ඕකේ ද? කොන්ඩේ වැවෙන එක ෂුවර් ද? වැවුන කියමුකෝ මේක පාවිච්චි කරන එක නැවැත්තුවොත් ආයේ කොන්ඩේ යනවාද
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,249
    10,066
    113
    තට්ටේ හිසකට ඕකේ ද? කොන්ඩේ වැවෙන එක ෂුවර් ද? වැවුන කියමුකෝ මේක පාවිච්චි කරන එක නැවැත්තුවොත් ආයේ කොන්ඩේ යනවාද
    Yes
     
    • Like
    Reactions: CamelToe

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,454
    1
    15,110
    113
    mn gaawa Minoxidil bottel dekk thiynwa. 2025 SEP expire. original USA. ganna kmathi knk innwa nm kiynna. delivery krla denm. Give ur offer.
    එක බෝතලෙන් පුක් ගහන්ඩද ඕයි? බෝතල් හයක් තියෙනවා නම් දීපන් 6000 ට. එකක් ගාල නවත්තල තියෙන ටිකත් හලා ගන්ඩ තමයි වෙන්නෙ. Minoxidil වලට මුල් මාසෙ වගේ අනිවාර්යයෙන්ම shedding එකක් වෙනවා. ඊට පස්සෙ ගාන්න ගත්තමයි වැවෙන්නෙ. මාසෙ ගාල නැවැත්තුවාම තියෙන ටිකත් විනාසයි. 🤣🙏
     
    • Like
    Reactions: Esh95

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    මාත් අරන් ගෑවා, වැඩක් නෑ... ඒ ගානට කාපන්.
     

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    එක බෝතලෙන් පුක් ගහන්ඩද ඕයි? බෝතල් හයක් තියෙනවා නම් දීපන් 6000 ට. එකක් ගාල නවත්තල තියෙන ටිකත් හලා ගන්ඩ තමයි වෙන්නෙ. Minoxidil වලට මුල් මාසෙ වගේ අනිවාර්යයෙන්ම shedding එකක් වෙනවා. ඊට පස්සෙ ගාන්න ගත්තමයි වැවෙන්නෙ. මාසෙ ගාල නැවැත්තුවාම තියෙන ටිකත් විනාසයි. 🤣🙏
    😅

    up
    ------ Post added on Apr 30, 2025 at 9:10 PM