minuteworkers කරන අය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    minuteworkers කරන අය කියනවද කොහොමද මේකේ ජෙබ්ස් යන්නේ කියල ... ඒ කියන්නේ කරන්න තියෙන්නේ ​මොනවද කියල.. ඒ වගේම සල්ලි ගත්ත අයත් ඉන්නවද මේකේ...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    _________________________________________________________________

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ඕකත් microworker එක වගේම තමයි..වෙනස තියෙන්නේ Reputation system එක වෙනස්..එ කියන්නේ Reputation එක 75% උනොත් අපිව බෑන් වෙන්වා...එච්චරයි..මම ඕක කරනවා..උඹ ඕකෙ Register වෙලානම් ඉන්නෙ බලපන් මෙන්න මෙ ලින්ක් එකේ minuteworkers ගිහින් adniul3 කියලා ඉන්නෙ මම..27 වෙනිදා payout කරපු එවුන්ගෙ ලිස්ට් එකේ ඉන්නවා මම....
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඕකත් microworker එක වගේම තමයි..වෙනස තියෙන්නේ Reputation system එක වෙනස්..එ කියන්නේ Reputation එක 75% උනොත් අපිව බෑන් වෙන්වා...එච්චරයි..මම ඕක කරනවා..උඹ ඕකෙ Register වෙලානම් ඉන්නෙ බලපන් මෙන්න මෙ ලින්ක් එකේ minuteworkers ගිහින් adniul3 කියලා ඉන්නෙ මම..27 වෙනිදා payout කරපු එවුන්ගෙ ලිස්ට් එකේ ඉන්නවා මම....

    එහෙනං උඹෙන් මට ටිකක් වැඩ ඉගෙන ගන්න වෙනවා... තේරෙන්නැති වැඩ එහෙම ආවෝත් අහන්නද
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මමත් ලොකු වැඩ කාරයෙක් නෙවෙයි බන්.....sharecash වගේ ඒවා කරන්න තියෙනම් ගොඩ...මම ඒවනම් කරන්නේම නෑ..පුලුවන් උදව්වක් කරන්නම්...අනිවා ඩෙෆා...:yes::yes::yes: